මෙන්න බටපොල නියම ඇන්ටෙනාව

somalal

Well-known member
  • Mar 7, 2007
    3,879
    3,122
    113
    Arangala
    ඔය ඇන්ටෙනාව හදන කෙනාගෙ දුවෙක් ඉන්නවා කිව්වා ගම්පහ කිට්ටුව තියෙන උඩුගම්පොල,
    එහෙ ගෙදරත් ඒවා විකුනන්න තියෙල තියෙනවලු.
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඔය ඇන්ටනා ඔක්කොගෙම තියෙන්නෙ එකම සර්කිට් එක බං.
    උඹල කොලඹ, ගම්පහ ඒරියා එකේ නම් ඉන්නෙ මම දෙන්නම් හොදම ඇන්ටනාවක්
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,879
    3,122
    113
    Arangala
    ඔව් බං මෙහෙ හැම තැනම තියෙන්නෙ බටපොල කියල හොර ඇන්ටෙනා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ඇන්ටෙනාව හදන කෙනාගෙ දුවෙක් ඉන්නවා කිව්වා ගම්පහ කිට්ටුව තියෙන උඩුගම්පොල,
    එහෙ ගෙදරත් ඒවා විකුනන්න තියෙල තියෙනවලු.
    Ado Gampaha Place Eka Kiyapan Ko
    Mama Inne Gampaha Kittuwa
    Eth Gama Nam Ambalangoda Thamai
    Ikmanata Ganna Place Eka Kiwwoth