Virtual Address

Elaaz

Member
Apr 23, 2012
821
37
0
යාලුවනේ මට උදවුවක් ඕනේ. මට දැනගන්න ඕනේ Virtual Credit Card වගේ Virtual Postal Address එකක් ගන්න පුළුවන්ද කියල. මෙන්න මෙහෙම දේකට. Online Service එකකින් Item එකක් Order කලාම එකට මගේ Address නොදී USA වගේ රටක Address එකක් දීල ඒක පස්සේ මගේ Address එකට ගෙන්න ගන්න පුළුවන් විදිහක් මම අහන්නේ. දැනට එහෙම පුළුවන් Service එකක් තියෙනවා නම් Post කරන්න පුලුවන්ද.