ලංකාවේ පිරිමි සමලිංගිකයන් 37,000k

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    ලංකාවේ පිරිමි සමලිංගිකයන් 37,000k

    ලංකාවේ පිරිමි සමලිංගිකයන් 37,000 ක් පමණ සිටින බැව් අනාවරණය වී ඇත.



    ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පිළිබද දැනුවත් කිරීම සදහා හික්කඩුව කොරල් සෑන්ඩ් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයක දී ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා මේ බව අනාවරණය කළේය.
    පිරිමි – පිරිමි අතර පවතින ලිංගික චර්යාවන් පිළිබද 2005/2006 වසර වලදී කරනු ලැබූ විද්‍යාත්මක පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර මේ වන විට ලංකාවේ පිරිම සමලිංගිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද සෙවීමට විද්‍යාත්මක පර්යේෂණයක් දැනටත් ආරම්භ කර ඇත.

    මෙසේ පිරිමි – පිරිමි අතර පවතින අනාරක්ෂිත ලිංගික සබදතා නිසා ඒඩ්ස් එච්.අයි.වී. ආසාදිත තත්ත්වයන් පැතිරියාම වැඩි වශයෙන් දක්නට ලැබේ. මෙය පාලනය කිරීම සදහා කොන්ඩම් භාවිතය වැදගත් වේ.
    පිරිමි – පිරිමි අතර පවතින ලිංගික සම්බන්ධතා අසාමාන්‍ය වරදක් යැයි කීමට නොහැකි අතර නතර කිරීමට යැයි වෛද්‍යවරුන්ට වූවත් පැවසීමට නොහැක. කළයුත්තේ ලිංගික රෝග පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම බව තවදුරටත් වෛද්‍යවරයා පැහැදිලි කළේය.


    TWO-GUYS.jpg