ඉස්සොරි (Dandruff)

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉතින් උබ shampoo හදල පැකට් කරලා කඩවල් වලට දාපන්කෝ
    අපි ගිහින් ගන්නම් එතකොට
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉතින් උබ shampoo හදල පැකට් කරලා කඩවල් වලට දාපන්කෝ
    අපි ගිහින් ගන්නම් එතකොට

    meka live hadanna one shampoo ekak bn. hadala packet walata daala tiya ganna nam chemicals daanna wenawa. :D
     

    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    මචං කඩේක නමක් දාපන් තියන තැන් වල තියන ඒවා වේලිලා හං ගැහිච්චා.. මහර ගහ කොයි හරියෙද කියලා දාන්න අඩුම ගානේ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං කඩේක නමක් දාපන් තියන තැන් වල තියන ඒවා වේලිලා හං ගැහිච්චා.. මහර ගහ කොයි හරියෙද කියලා දාන්න අඩුම ගානේ

    poddak hitapan mama ahala kiyannam. Dath kibula dannawa. Parana ewa ganna epa. Samahara kadawal wala tiyena ewa parana wadiwela karapottot innawa.
     
    • Like
    Reactions: WwW.lk

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ela machan mama oka oluwe ganna gannawa :P jel wenuwata godak wathura danne na podi jel packet ekak kalawam karala gaththama shape :) ela z
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: අඩෝ මරුනේ...... මේ කඩවල තියෙන බෝතල් කරපු ජරාව ගානවට වඩා මේ විදිහට හදාගෙන පාවිච්චි කරන එක මාර වටිනවනේ බං......!! :yes:

    Rep + & Rate the thread as Excellent :yes: :)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජීවිතට යමක් එකතු කර ගන්න ඕනි නිසා තමයි ඔයාලා වාගේ නරක යාලුවෝ ඇසුරු කරන එක මායි,සමීර මල්ලියි නතර කලේ..පස්සෙන් එල්ලී එල්ලී ඇවිත් අපිත් එක්ක බලෙන් කථා කරන්න එපා...:) අපිට හැදෙන්න දෙන්න...:(

    :lol::lol::rofl::lol::lol: