ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
චිරි චිරි වැස්ස;12875314 said:
උඔ කියන්නෙ එක ගැනද Better perfromance SD එක ගැනද:confused:

max payne mobile game 1 gana machan
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    even a silent man i must speak this time. "navodwickra " had help me lot by PM about an android phones .taking his time while helping publically in threads to other people..really i proud of him as a friend ,srilankan,he give/teach what he learned to others..also i must mention chiri chiri...
    carry on ur work...we admire what u r doing to us...:)

    Thanks krish69 much appreciated :yes:
     
    even a silent man i must speak this time. "navodwickra " had help me lot by PM about an android phones .taking his time while helping publically in threads to other people..really i proud of him as a friend ,srilankan,he give/teach what he learned to others..also i must mention chiri chiri...
    carry on ur work...we admire what u r doing to us...:)

    animated_hands_clapping.gif

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;12875314 said:
    උඔ කියන්නෙ එක ගැනද Better perfromance SD එක ගැනද:confused:

    චිරි චිරි වැස්ස;12875440 said:
    max payne mobile game එකේ Better performance SD එක දැම්මොත් වැඩ කරයිද කියලනෙ අහන්නෙ,, :eek:
    වැඩ කරනව.. ඒත්
    performance අඩුයි :)

    ehenam machan xperia ray hoda performance ganna danna ona mona sd data tikada? :baffled::baffled::baffled:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    AfterFocus Pro

    Requirements: Android 2.0 and up , Lucky Patcher
    Overview: Bring DSLR-like Photography to Your Smartphone!

    2XGzFJw7eIUyg8lLN8puNe3yK2fPauw6I7oYYFiAh-mpkGrCEoWWVbniYvkSrgQPWmU=w705

    මේ පහල දාලා තියෙන විදිහට මට APK එකක් හදලා දෙන්න පුලුවන්ද :confused:
    මේක කරන්න පුළුවන් මේ App එකත එක්කම තියෙන Lucky Patcher ඒකෙන්:yes:
    මේ APP එක මට ගොඩක් වැදගත්..ඊයේ ඉඳලා ට්‍රයි කරනවා..එත Save කරගන්න බෑ Photos..
    ඉකමනට උදව්වක් දෙන්න ;)

    Screenshot_2012-06-16-12-14-22.png

    Screenshot_2012-06-16-12-14-30.jpg

    පුළුවන් කෙනෙක් ඩොන් ගාලා වැඩේ කරලා දෙන්න :D;)

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    patta macham....
    thanks

    Machan mama meka Hot persuit dagatta kiyapu widiyatama APK eka install karala OPEN karanne nathuwa SD data Android/data walata Copy kara !!App eka run karanakota kiyanawa "This application is not authoried for use on you android device"

    Mage gwa tiyenne S2 ekak!
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    Macho I need e help from u guyz ....
    Man gaawa thiyenne samsung galaxy ace 5830 MObile eka
    Brandnew ekak thamai gaththe ... 2 MOnths thamai aragenath

    Dan thamai mata meeter une Auto rotation on kaloth mobile eka kelin thibbath automaticaly screen eka wide screen wenawa

    Right side ekata thamai alwys full screen wenne .. :( :( phone eka adha wenakam bima hari watila naha macho :( .. meke case eka mokakda :( :(

    motion games play karanakota( Car games ) phone eka shake nokarama car eka ryt side ekata curve wenawa :( :( mekata mokakda thiyena wisadhuma :(:(:(

    i hope u guys will gv a solution for this :baffled::baffled::baffled:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    machanla...ape kansa mallita help ekak diyalla.....

    AfterFocus Pro

    Requirements: Android 2.0 and up , Lucky Patcher
    Overview: Bring DSLR-like Photography to Your Smartphone!

    2XGzFJw7eIUyg8lLN8puNe3yK2fPauw6I7oYYFiAh-mpkGrCEoWWVbniYvkSrgQPWmU=w705

    මේ පහල දාලා තියෙන විදිහට මට APK එකක් හදලා දෙන්න පුලුවන්ද :confused:
    මේක කරන්න පුළුවන් මේ App එකත එක්කම තියෙන Lucky Patcher ඒකෙන්:yes:
    මේ APP එක මට ගොඩක් වැදගත්..ඊයේ ඉඳලා ට්‍රයි කරනවා..එත Save කරගන්න බෑ Photos..
    ඉකමනට උදව්වක් දෙන්න ;)

    Screenshot_2012-06-16-12-14-22.png

    Screenshot_2012-06-16-12-14-30.jpg

    පුළුවන් කෙනෙක් ඩොන් ගාලා වැඩේ කරලා දෙන්න :D;)

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    machan meka dala balapan wadada kiyala magag gawa ma walwa 4n eka na eka nisa chek karnna widhak na
    http://www.sendspace.com/file/pfluyc
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Macho I need e help from u guyz ....
    Man gaawa thiyenne samsung galaxy ace 5830 MObile eka
    Brandnew ekak thamai gaththe ... 2 MOnths thamai aragenath

    Dan thamai mata meeter une Auto rotation on kaloth mobile eka kelin thibbath automaticaly screen eka wide screen wenawa

    Right side ekata thamai alwys full screen wenne .. :( :( phone eka adha wenakam bima hari watila naha macho :( .. meke case eka mokakda :( :(

    motion games play karanakota( Car games ) phone eka shake nokarama car eka ryt side ekata curve wenawa :( :( mekata mokakda thiyena wisadhuma :(:(:(

    i hope u guys will gv a solution for this :baffled::baffled::baffled:

    ඔතනදි මචං එක්කෝ Hardware(Acceleration sensor) එක upset ගිහිල්ලා නැත්නම් Kernel එකේ අවුලක්. එත් උඹ අතවත් තියල නැති හින්ද software/firmware වලට මම හිතන්නේ hardware තමා ප්‍රශ්නේ. Brandnew නම් හොදම දේ තමා මචං replacement එකක් ඉල්ල ගන්න එක
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    AfterFocus Pro

    මචං මේක වැඩ

    http://www.webanonymizer.net/?http://www.directmirror.com/files/1VNAFQ0U

    මුලින්ම මචං Licen Remove එකට ගිහිල්ල මුල්ම option එක තොරපන් හොඳද. ඊට පස්සේ මතක කරලා data clear කියන එක ඔබපන් first time launch කරන්න කලින් එතකොට හරි :yes:

    1.Open menu of patches
    2. Remove Licen verification
    3. Auto True!
    4. Back to main menu and clear data
    5. Launch App
     
    Last edited:
    AfterFocus Pro

    Requirements: Android 2.0 and up , Lucky Patcher
    Overview: Bring DSLR-like Photography to Your Smartphone!

    2XGzFJw7eIUyg8lLN8puNe3yK2fPauw6I7oYYFiAh-mpkGrCEoWWVbniYvkSrgQPWmU=w705

    මේ පහල දාලා තියෙන විදිහට මට APK එකක් හදලා දෙන්න පුලුවන්ද :confused:
    මේක කරන්න පුළුවන් මේ App එකත එක්කම තියෙන Lucky Patcher ඒකෙන්:yes:
    මේ APP එක මට ගොඩක් වැදගත්..ඊයේ ඉඳලා ට්‍රයි කරනවා..එත Save කරගන්න බෑ Photos..
    ඉකමනට උදව්වක් දෙන්න ;)

    Screenshot_2012-06-16-12-14-22.png

    Screenshot_2012-06-16-12-14-30.jpg

    පුළුවන් කෙනෙක් ඩොන් ගාලා වැඩේ කරලා දෙන්න :D;)

    මම දැන් තමා බං ගෙදර ආවෙ,, විනාඩියක් දියන් දැන් මේ Upload කරන ගමන් :yes: :yes:
     
    Status
    Not open for further replies.