ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මෙන්න වැන්දා USA Model එකක් ගත්තත් Korean නම් ගන්න එපා. මොකද ඕවල අමුතු විකාර තියෙන්නේ අනික් එක තමා ඕවට Developer support එකත් අඩුයි. ඒක හින්ද Galaxy Model එකක් ගන්නවා නම් International එක ගන්න බය නැතුව.

    EDIT: (some user responses )

    "
    Whatever you do, do not buy a Korean SGSII. The Korean SGSII is highly localized with a different type of SMS that Canada uses right now. It's going to be a real pain in the butt trying to get it to work in Canada which is why I suggest getting an international version or a US version when it comes out.
    "

    Tnx alot navodya... thawa podden mata kela wenawa.. really tnx for the help..
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Tnx alot navodya... thawa podden mata kela wenawa.. really tnx for the help..

    Anytime මචං ;) මේක Samsung විතරක් නෙමේ ඕනෑම phone එකකට ගැලපෙනවා හැබැයි ගොඩක්ම ඉතින් smart phone වලට තමා. ඉස්සර මචං Nokia එක කොයි ලෝකෙන් ගත්තත් අවුලක් නැනේ SIM එකක් දාගත්ත අවුරුදු ගානක් පට්ට ගැහුව්වා smartphone එක්ක එහෙම බැනේ බං firmware upgrade කරන්නම වෙනවා ඉතින් firmware support එක ඕනෑම ෆෝන් එකක international version එකට සහෙනට තියෙනවා හොදම උදාහරණය තමා samsung එකෙන් ICS update එක මුලින්ම දුන්නේ GT-I9100 එකියන්නේ international එකට. අනික් එව්වට පස්සේ තමා ඉතින් ඒවගේම තමා developer support එක එකත් වැඩිපුරම තියෙන්නේ international ඒවාට. smartphone එකක් ගන්නකොට spec ම බලල හරියන්නේ නැත්තේ අන්න ඕකයි මචං firmware side එකත් හිතන්න ඕනා :yes:
     
    tnx machan.. mama kohomath galaxy s advance ekak nathnam s II ekak thama ganne godakma.. set wunanam mama umben ahannam oya details gana.. tnx again :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    tnx machan.. mama kohomath galaxy s advance ekak nathnam s II ekak thama ganne godakma.. set wunanam mama umben ahannam oya details gana.. tnx again :)

    S-II එක ගනින් මචෝ හැබැයි international එකක් එකෙත් මතක් කරලා GT-I9100 එකක් ගනින් GT-I9100G නෙමේ හරිද :yes:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    [FONT=&quot]google map navigation [/FONT]

    scaled.php
    scaled.php

    http://www.chamith.co.cc/2012/06/google-map-navigation.html
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    S-II එක ගනින් මචෝ හැබැයි international එකක් එකෙත් මතක් කරලා GT-I9100 එකක් ගනින් GT-I9100G නෙමේ හරිද :yes:

    OK machan.. habei podi doubt ekak thiyenawa bung.. mata kiyapan.. korean walath GT-I9100 & GT-I9100G kiyala dekak thiyenawada bung ?? all together samsung galaxy s2 jathi 4da bung ??? ara korean phone eketh yaluwa kiwwe GT-I9100 lu. ethakota eka korean wenna baha ne bung.. :( so m very much confused machan.. pls clear me.. :dull:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    සරි සරි දැන් වැඩේ මීටර් වගේ :D අන්න එහෙම කියන්න එපැයි :D:P:baffled::rofl: එල එල:love::love:
    හරි දැන් එහෙනම් කියමු බලන්න රොම් දැම්මම මොකද වෙන්නේ කියලා?
    මට මේක රුට්‌ කරන්නත් කියල දියන්කෝ MT15i android 4.0.4 (SE Neo)

    Screenshot_2012-06-16-22-37-23.png

    :no::no::no::no::no::no::no:

    4.1.B.0.431 කෙලින්ම tool එකකින් root කරන්න බැරියෝ...,
    First downgrade it to rootable one and den root.
     
    සරි සරි දැන් වැඩේ මීටර් වගේ :D අන්න එහෙම කියන්න එපැයි :D:P:baffled::rofl: එල එල:love::love:
    හරි දැන් එහෙනම් කියමු බලන්න රොම් දැම්මම මොකද වෙන්නේ කියලා?
    මට මේක රුට්‌ කරන්නත් කියල දියන්කෝ MT15i android 4.0.4 (SE Neo)

    Screenshot_2012-06-16-22-37-23.png

    මේක බලපන්

    hmlogop.png

    SaLiTHaS77

    Well-known member
  • මගේ HTC One S එකේ කොයි වෙලාවෙත් ඉන්න ලොකෙශන් එක කියලා මැසේජ් එකක් එනවා...මල වදයක් වෙලා තියෙන්නේ,මේක නැති කර ගන්න විදියක් කියන්නකො....??
     
    මගේ HTC One S එකේ කොයි වෙලාවෙත් ඉන්න ලොකෙශන් එක කියලා මැසේජ් එකක් එනවා...මල වදයක් වෙලා තියෙන්නේ,මේක නැති කර ගන්න විදියක් කියන්නකො....??

    GPS/data network off කරලද තියෙන්නෙ :oo:

    hmlogo.png

    ow off karala tynne....me messege eka enne SMS ekak widiyata...signal tower change wenakota enne...

    එහෙනම් මෙහෙම කරපන් මචෝ...
    Settings ගිහිල්ල.. එකේ Call කියන එකට ගියාම තියනව
    Cell Broadcast කියල option එකක් .. බලපන් ඒක on එකේද තියෙන්නෙ කියල,, on එකේනම් ඒක off කරපන්

    hmlogo.png

    SaLiTHaS77

    Well-known member
  • චිරි චිරි වැස්ස;12880755 said:
    එහෙනම් මෙහෙම කරපන් මචෝ...
    Settings ගිහිල්ල.. එකේ Call කියන එකට ගියාම තියනව
    Cell Broadcast කියල option එකක් .. බලපන් ඒක on එකේද තියෙන්නෙ කියල,, on එකේනම් ඒක off කරපන්

    hmlogo.png

    elazz....thanx machoo....:cool::cool::cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    OK machan.. habei podi doubt ekak thiyenawa bung.. mata kiyapan.. korean walath GT-I9100 & GT-I9100G kiyala dekak thiyenawada bung ?? all together samsung galaxy s2 jathi 4da bung ??? ara korean phone eketh yaluwa kiwwe GT-I9100 lu. ethakota eka korean wenna baha ne bung.. :( so m very much confused machan.. pls clear me.. :dull:

    Pm ekak damma kollo. Na machan korean nam i9100 wenna ba. Model number eka macho box ekei phone eekei dekema gahala thiyenawa. Battery eka galawala balanna model number eka athi. Ehemath nathnam on karala phone information gihilla balanna
     
    Status
    Not open for further replies.