CCNA පා‍ඩම

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හරි ඔන්න සෑහෙන නිහැඩියාවකට පස්සේ මම ආපහු ආවා. මම පහුගිය ටිකේ CCIE lab එක කරන්න සිංගප්පූර් ගිහින් ආවා. lab එකනම් fail :sorry::sorry: සල්ලිත් ලක්ෂ 3.5 විතර වියදම් වුනා. කමක් නෑ අත්දැකීම වටිනවනේ. කොහොම හරි ආයෙත් කරන්න ඕනේ.

    ඒ එක්කම මේ සතියේ ඉදලා අපි ආයෙත් පාඩම් ටික පටන් ගනිමු.

    ayeth try karamu,jaya wewa !!!!
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    හරි ඔන්න සෑහෙන නිහැඩියාවකට පස්සේ මම ආපහු ආවා. මම පහුගිය ටිකේ CCIE lab එක කරන්න සිංගප්පූර් ගිහින් ආවා. lab එකනම් fail :sorry::sorry: සල්ලිත් ලක්ෂ 3.5 විතර වියදම් වුනා. කමක් නෑ අත්දැකීම වටිනවනේ. කොහොම හරි ආයෙත් කරන්න ඕනේ.

    ඒ එක්කම මේ සතියේ ඉදලා අපි ආයෙත් පාඩම් ටික පටන් ගනිමු.

    Ayith try karanna, mage yaluwek hitya 3rd time tamai goda awe, oya kare monada R&S or Voice, Security? Indiawe Exam Labs nadda?
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,377
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    හරි ඔන්න සෑහෙන නිහැඩියාවකට පස්සේ මම ආපහු ආවා. මම පහුගිය ටිකේ CCIE lab එක කරන්න සිංගප්පූර් ගිහින් ආවා. lab එකනම් fail :sorry::sorry: සල්ලිත් ලක්ෂ 3.5 විතර වියදම් වුනා. කමක් නෑ අත්දැකීම වටිනවනේ. කොහොම හරි ආයෙත් කරන්න ඕනේ.

    ඒ එක්කම මේ සතියේ ඉදලා අපි ආයෙත් පාඩම් ටික පටන් ගනිමු.

    aye try karanna machan ,meka ube 1st attempt ekada? mokadda oyage path eka ?? good luck bro :)
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    හරි ඔන්න සෑහෙන නිහැඩියාවකට පස්සේ මම ආපහු ආවා. මම පහුගිය ටිකේ CCIE lab එක කරන්න සිංගප්පූර් ගිහින් ආවා. lab එකනම් fail :sorry::sorry: සල්ලිත් ලක්ෂ 3.5 විතර වියදම් වුනා. කමක් නෑ අත්දැකීම වටිනවනේ. කොහොම හරි ආයෙත් කරන්න ඕනේ.

    ඒ එක්කම මේ සතියේ ඉදලා අපි ආයෙත් පාඩම් ටික පටන් ගනිමු.

    Try Again bro, next time you can do it :yes::yes:

    Best of luck ... :)
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    හරි ඔන්න සෑහෙන නිහැඩියාවකට පස්සේ මම ආපහු ආවා. මම පහුගිය ටිකේ CCIE lab එක කරන්න සිංගප්පූර් ගිහින් ආවා. lab එකනම් fail :sorry::sorry: සල්ලිත් ලක්ෂ 3.5 විතර වියදම් වුනා. කමක් නෑ අත්දැකීම වටිනවනේ. කොහොම හරි ආයෙත් කරන්න ඕනේ.

    ඒ එක්කම මේ සතියේ ඉදලා අපි ආයෙත් පාඩම් ටික පටන් ගනිමු.
    අයෙත් try ක් දෙන්ඩ අනිවාර්යෙන් ඊලග පාර ගොඩ යයි:rofl::rofl::rofl:. අපි බලන් උන්නේ එනකන්
    ජය හෝ....!!!
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ayith try karanna, mage yaluwek hitya 3rd time tamai goda awe, oya kare monada R&S or Voice, Security? Indiawe Exam Labs nadda?

    R & S තමයි කලේ. Security කරන්නත් ආසාවක් තියෙනවා බලමු ඉස්සරහට.
     
    namalwsl

    Member
    Dec 2, 2008
    21
    1
    3
    මචං මම USA ඉන්නේ . මගේ wife මෙහෙ studies කරනවා. මම dependent විදිහට ඉන්නේ. මම CCNA කරන්න හිතන් ඉන්නේ. මෙහෙ CCNA කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද..?
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    මචං මම USA ඉන්නේ . මගේ wife මෙහෙ studies කරනවා. මම dependent විදිහට ඉන්නේ. මම CCNA කරන්න හිතන් ඉන්නේ. මෙහෙ CCNA කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද..?

    CCNA විතරක් කරල මදි අඩුම තරමින් CCNP වත් කරන්න ඕනේ CCNA Kiyanne කියන්නේ Base එකක් විතරය් නේ ඉන් එහාට Professional.
     
    dhanu1978shka14

    Junior member
  • Jan 31, 2007
    59
    7
    8
    Help

    හරි ඔන්න සෑහෙන නිහැඩියාවකට පස්සේ මම ආපහු ආවා. මම පහුගිය ටිකේ CCIE lab එක කරන්න සිංගප්පූර් ගිහින් ආවා. lab එකනම් fail :sorry::sorry: සල්ලිත් ලක්ෂ 3.5 විතර වියදම් වුනා. කමක් නෑ අත්දැකීම වටිනවනේ. කොහොම හරි ආයෙත් කරන්න ඕනේ.

    ඒ එක්කම මේ සතියේ ඉදලා අපි ආයෙත් පාඩම් ටික පටන් ගනිමු.

    මචන් Singapore වල ලැබ් එක කරන්න පුලුවන්ද ? ඔක්කොම කීයක් ගියාද ? මම හිතුවේ Singapore වල කරන්න බැහැ කියලයි.

    ANyway good luck for the next attempt Bro !! keep up the good work
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් Singapore වල ලැබ් එක කරන්න පුලුවන්ද ? ඔක්කොම කීයක් ගියාද ? මම හිතුවේ Singapore වල කරන්න බැහැ කියලයි.

    ANyway good luck for the next attempt Bro !! keep up the good work

    සිංගප්පූර් වල තැන් දෙක තුනක් ‍තියෙනවා. ඕන තැනක කරන්න පුලුවන්. හැබැයි මම හිතන්නේ ඉන්දියා වල කරන එක ලාබයි කියලා. මම සිංගප්පූර් ගියේ මගේ යාලුවෙක් එහේ Job එකක් කරනවා ඉතින් එහේ නැවතිලා ඉදලා තමයි Lab එකට ගියේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,295
    17,230
    113
    මට Cisco voice , wireless , R&S , security ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද...? මේවා වෙනස් වෙන්නෙ කොහොමද...? මේවා කරන්න අපි මුලින් ‍තෝරගන්න ඕන මොනවද...? මම දැනට CCNA...මේවගෙන් ඉස්සරහට වැඩියෙන් හොද වැදගත් වෙන්නෙ මොන ඒවද...?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මට Cisco voice , wireless , R&S , security ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද...? මේවා වෙනස් වෙන්නෙ කොහොමද...? මේවා කරන්න අපි මුලින් ‍තෝරගන්න ඕන මොනවද...? මම දැනට CCNA...මේවගෙන් ඉස්සරහට වැඩියෙන් හොද වැදගත් වෙන්නෙ මොන ඒවද...?

    CISCO VoIP කියන්නේ Manageable Voice System එකකට. තව ටිකක් තේරැම් කලොත් අපි IP Addresses එහෙම පාවිච්චි කරගෙන හදා ගන්න communication system එකකට. මේක සදහා CISCO විසින් වෙනමම IP Phones සහ VoIP වලටම සුවිශේෂී Routers නිපදවලා තියෙනවා. පහත තියෙන්නේ
    IP Phone එකක්.

    product_data_sheet0900aecd802ff012-1.jpg

    මේ Phone වලට අපි PC එකකට දානවා වගේ IP එකක් දාලා configure කරලා තියෙන්නේ. ආයතනයක මේ වගේ VoIP system එකක් ස්ථාපිත කරාම අපිට ඒ Voice system එක පහසුවෙන් manage කරන්න පුලුවන්. දැන් හුගක් විශාල ආයතන වල Customer Service Section එකක් Call Centre එකක් එහෙම තියෙනවා ඉතින් මේවට දිනකට එන Calls, SMS manage කරන්න VoIP system එකක් උපකාරී වෙනවා.

    Security වලදි අපි කතා කරන්නේ CISCO System (Network) එකක ආරක්ෂාව පිළිබදව. මෙහිදී Router firewall systems, Proxy, Authentication and Authorization ගැන සලකා බැලෙනවා.

    R&S වලදි අපි
    CISCO Routers සහ Switches ගැන කතා කරනවා Router Configuration, SwitchConfiguration, Routing protocols වගේ දේවල් මෙහිදී කතා කරනවා. මුලින්ම CISCO කරන්න එන කෙනෙක්ට මම නම් අනුමත කරන්නේ R&S කරන්න කියලා ඊට පස්සේ තමන්ට කැමති පැත්තක් තෝර ගන්න පුලුවන්.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි අපි දැන් ආයෙත් නැවතිච්ච තැන ඉදලා පටන් ගන්න කලින් මුල පාඩම් ටික නැවත කියවලා මතක් කර ගෙන හිටියොත් හොදයි නේද ?. මම පහතින් දානවා ඒ පාඩම් වල links ඒවට නැවත ගිහින් මතකය එහෙම refresh කරගෙන එමු.

    OSI Model (Open System Interconnection Model) හැදින්වීම
    http://www.elakiri.com/forum/showpos...&postcount=164
    http://www.elakiri.com/forum/showpos...&postcount=165

    07 . Application Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=169

    06 Presentation Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=177

    05 Session Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=178

    PDU (Protocol Data Unit)
    http://www.elakiri.com/forum/showpos...&postcount=186

    04 Transport Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=188
    http://www.elakiri.com/forum/showpos...&postcount=202
    http://www.elakiri.com/forum/showpos...&postcount=203
    http://www.elakiri.com/forum/showpos...&postcount=205

    03 Network Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12227800&postcount=255
    http://www.elakiri.com/forum/showpost.php?p=12246046&postcount=263

    02 Data Link Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12286624&postcount=275
    http://www.elakiri.com/forum/showpost.php?p=12287340&postcount=276

    01 Physical Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12377844&postcount=284
    http://www.elakiri.com/forum/showpost.php?p=12378169&postcount=285

    Ethernet
    http://www.elakiri.com/forum/showpost.php?p=12454189&postcount=316

    Full Duplex and Half Duplex
    http://www.elakiri.com/forum/showpost.php?p=12454294&postcount=317

    MAC (Media Access Control) Address
    http://www.elakiri.com/forum/showpost.php?p=12454709&postcount=318
    http://www.elakiri.com/forum/showpost.php?p=12535942&postcount=338
     
    Last edited by a moderator:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,295
    17,230
    113

    CISCO VoIP කියන්නේ Manageable Voice System එකකට. තව ටිකක් තේරැම් කලොත් අපි IP Addresses එහෙම පාවිච්චි කරගෙන හදා ගන්න communication system එකකට. මේක සදහා CISCO විසින් වෙනමම IP Phones සහ VoIP වලටම සුවිශේෂී Routers නිපදවලා තියෙනවා. පහත තියෙන්නේ
    IP Phone එකක්.

    product_data_sheet0900aecd802ff012-1.jpg

    මේ Phone වලට අපි PC එකකට දානවා වගේ IP එකක් දාලා configure කරලා තියෙන්නේ. ආයතනයක මේ වගේ VoIP system එකක් ස්ථාපිත කරාම අපිට ඒ Voice system එක පහසුවෙන් manage කරන්න පුලුවන්. දැන් හුගක් විශාල ආයතන වල Customer Service Section එකක් Call Centre එකක් එහෙම තියෙනවා ඉතින් මේවට දිනකට එන Calls, SMS manage කරන්න VoIP system එකක් උපකාරී වෙනවා.

    Security වලදි අපි කතා කරන්නේ CISCO System (Network) එකක ආරක්ෂාව පිළිබදව. මෙහිදී Router firewall systems, Proxy, Authentication and Authorization ගැන සලකා බැලෙනවා.

    R&S වලදි අපි
    CISCO Routers සහ Switches ගැන කතා කරනවා Router Configuration, SwitchConfiguration, Routing protocols වගේ දේවල් මෙහිදී කතා කරනවා. මුලින්ම CISCO කරන්න එන කෙනෙක්ට මම නම් අනුමත කරන්නේ R&S කරන්න කියලා ඊට පස්සේ තමන්ට කැමති පැත්තක් තෝර ගන්න පුලුවන්.

    බොහොම ස්තුති සහෝ.....
    :):):):)