අනිවා මචෝ පට්ට ස්ටොරිය ෆිල්ම් එක බලපු කෙනෙක් කමෙන්ට් දාපු එක මට සතුටක්.රෙප් දෙන්න පෑය 24ක් ඉන්නලු මචෝ![]()
තෑන්ක්ස් යාලු
අනිවා මචෝ daisy මම බලලා නෑ බලන්න ඕනේ.මේ thread එක පෑත්තේ එන්න Koliwood,Bollywood,Hollywood Film අපට එපා හොද ෆිල්ම් තියෙනවා.ඔන්න ඔයාට රෙප් දුන්නා.ඒකට කමක් නැහැ මචන්..මේ ෆිල්ම් එකේ ටොරන් ෆයිල් එක දීපු එකම වටිනවා..මේ වගේ ෆිල්ම් ලැව්බුනොත් කියන්න..මමත් ඔයා කියපු ෆිල්ම් ඔක්කොම ටික මේ වෙද්දි බලලා තියෙනවා එකකට එකක් වෙනස් ඒවයේ කතාවල්...පුලුවන් නම් Daisy කියන කොරියන් කතාවත් බලහන් මචන් ඒකත් සිරා...ඉන්දියන් කතාවල වගේ සතුටින් විසිර යෑමවල්ම දැකලා එපාවෙලා ඉන්න අපිට හිතන්න පුලුවන් ඊළඟට මොකද්ද වෙන්නේ කියන කුතුහලය ඇති කරන ෆිල්ම් තමයි බලන්න වටින්නේ..
ඔන්න මචන් මම අර කියපු ෆිල්ම් එක මේ නූලටම share කරනවා.
Daisy 2006
![]()
මේක ආදර කතාවක් කියලා ආයේ කියන්න දෙයක් නැහැ.ඒ වගේම ෆිල්ම් එක කොරියන් එකක් කියලා කියන්නත් ඕන නැහැනේ.ෆිල්ම් එක කොරියන් උනාට මේකේ රූගත කිරිම් ඔක්කොම කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් වල.
IMDb වල 7.3 ක රේටින්ස් තියෙනවා..
කතාව කෙටියෙන්...
එක්තරා වෘත්තීය මිනිමරුවෙක් දවසක් දකිනවා වීදියේ චිත්ර අදින යුවතියක්ව. පසුව ඔහු ඇයට ආදරය කරන්න පටන්ගත්තත් ඔහුගේ රස්සාව නිසා ඇය ඉදිරියට යන්න මැලි වෙනවා. ඒ හේතුව නිසාම ඔහු ඇයට රහසින් ආදරය කරනවා වගේම හැමදාමත් නියමිත වෙලාවකට ඇයට ඩේසි මල් එවන්න පුරුදු වෙනවා.
තමන්ට ඩේසි මල් එවන මේ පුද්ගලයා ගැන විමසිල්ලෙන් ඉන්න මේ ගෑණු ළමයා දවසක් තමන් ලවා චිත්රයක් අන්දවන්න එන රහස් පරීක්ෂක නිළධාරියෙක්ව අර පුද්ගලයා කියලා වරදවා වටහා ගෙන ඔහුත් එක්ක ආදරෙන් බැඳෙනවා.ඒත් මේ රහස් පරීක්ෂකයා ඇය ගාවට එන්නේ වෙනත් අරමුණකින්.. ඔන්න ඔතනින් එහාට කතාව ගැන දැන ගන්න එක ඔබට බාරයි..
බාගෙන බලන්න, වෙනස්ම කථාවක් රසවිඳින්න පුලුවන් හැමෝටම….
හොඳයි කියලා හිතෙන අයට.මේ සයිට් එකට ගිහින් බාගන්න සිංහල උපසිරසත් එතනින්ම බාගන්න.මෙන්න ලින්ක් එක..
http://www.baiscopelk.com/?p=4400
bump
rep+ back කොහොමද ඈඩෙනවා නේ සහෝmachan i watch the film nothing to say abut itrep+5
thanks macho.........
එල එල බලලා කමෙන්ට් එකක් දාපන්.elakiri saho
math meka balala na![]()
එල