No idea මචෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා. ඇයි මචෝ LG ම ගන්නේ
mama dan use karanneth LG nisa
awurudu 2k kisima awulak nathuwa use kara
ae nisa hithuwa ae brand 1katama yanawa kiyala
No idea මචෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා. ඇයි මචෝ LG ම ගන්නේ
mama dan use karanneth LG nisa
awurudu 2k kisima awulak nathuwa use kara
ae nisa hithuwa ae brand 1katama yanawa kiyala

මචං උඔ ඔය brick bug එක ගැන දාන්න කලින් මම ඔය කේස් එක ගැන post එකක් දැම්මා. bug එක ගැන විස්තරයකුයි, හේතුවයි, ඕකෙන් ගැලවෙන විදියයි කියලා. ආයිත් ආයිත් ඒක ගැනම අහනවා අර අමාරුවෙන් ලියපු post එක කියවන්නේ නැතුව. අපරාදෙ බං වෙලාවයි, මහන්සියයි. මට දැං මේකට posts දාන එක එපා වෙලා බං තියෙන්නේ
. වැඩේ කියන්නෙ ප්රශ්ණය අහන එකා වත් දාන උත්තර බලන්නේ නැති එක
. සමහර ප්රශ්ණ වලට උත්තර ප්රශ්ණයට උඩින් ඒ පිටුවෙම තියනවා. ඒත් ඒක බලන්නේ නැතුව ආයි ආයි අහනවා.
මේකේ ප්රශ්ණ අහන එවුන්ට කියන්නේ, ප්රශ්ණය අහන්න කලින් අඩු ගානේ ඔය Thread search එක පාවිච්චි කරලා වත් බලන්න. නැත්නම් ලේසිම වැඩේ google එකේ search කරන්න elakiri keyword එකත් එක්ක. මේ pages හොඳට index වෙලා තියෙන්නේ.
මම නම් දැං කරන්නේ කලින් අහපු ප්රශ්ණයක් දැක්කොත් ඒ link හොයලා දෙන එක. නැත්නම් අපරාදේ බං... මහන්සිය යි, වෙලාව යි.

උන් දන්නෙ නෑ එක page එකකින් කොච්චර දේවල් miss වෙනවද කියල,
මේක realtime update වෙන thread එකක් හින්ද මටත් සමහර post miss වෙනව බං 
machanla mama heta Optimus 3d ganawa
samaharu kiyanawa phone 1ka stuck wenawa kiyala
ae kathawa aethada ?
ඇත්තම කිවුවොත් මමනම් optimus 3D එක අතටවත් අරගෙන නෑ,,
උඔ කීයකටද ඕක ගන්න යන්නෙ 
Den application Games update karanne nathida kawuru hari eka karahallako godak useful
ඒත් ඉතින් මෙහෙ internet එකේ විදුලි වේගය හින්ද upload කරන්න බෑ බං,,
ඒ හින්ද තමා වටිනා කියන,, වැදගත් කියල හිතෙන Apps/Games & අපෙන් Request කරන Apps/Games විතරක් දෙන්නෙ 

MobiUcare is perfect solution for keeping your smart phone from lost, misplaced, or stolen.
නවොද්,චිරි චිරි මාර කේස් 1.මගේ පොන් 1 කස්ටම් රොම් 1ක් දාන්න ගිහින් බුට් වෙන්නේ නැතිව ගියා.මම නවොද් දුන්න ගයිඩ් 1 තමයි අනුගමනය කලේ...
මේ තියේන්නේ ස්ක්රින් ශොට්.මෙතනින් එහාට යන්නේ නැ.(boot wen ne)...
![]()
![]()
![]()
![]()
mathanin hira wenawa

BootScreen එකෙන් එහාට යන්නෙ නැද්ද![]()
හොඳ එකා වගේ guide එකයි කොතැනට වෙනකන් ද කලේ කියලයි කියපන් මචං. අන්තිමට තියෙන්නේ flashing in progress කියලද?
edit: 10mins විතර දීපන් first boot එකනේ එහෙම නැති උනොත් අයේ ෆ්ලෑෂ් කරපන්

Me ara Black Market eka gana dapu kolla kawda? Eka nam sirama maxa item ekak. Mage Desire HD ekata gindara wage wada kala. hamoma download karaganna. Thanks mchn.
Download from here..
චිරි චිරි වැස්ස;12910473 said:
BootScreen එකෙන් එහාට යන්නෙ නැද්ද![]()
xRAY aokp logo 1 tikak wela thibila mukuth nathwa yanawa.screen 1 witharak on wela thiyenwa .mukuth pennanne ne![]()
Recovery weda neda ? ( Screen shot eken penne ehemai )
Download karapu ROM eke awulak da danne ne .
wena rom ekak download karanna
CWM recovery gighin - Usb & Mass storage - Mount USB storage ( Mage NS eke nam mehema giyama mount wenawa externel storage eka . don't know about yours )
Etta passe rom eka SD ekata copy karala flash karanna .
** Honda working rom ekak balala download karaganna .. ok .

machan CWM - based recovery v5.0.2.7 full EKATA ICS ROM WITHARADA DANNA PULUWAN?mata ekata hariyana hoda rom 1k wath hoyala denawada ehenam![]()
චිරි චිරි වැස්ස;12910473 said:xRAY aokp logo 1 tikak wela thibila mukuth nathwa yanawa.screen 1 witharak on wela thiyenwa .mukuth pennanne ne![]()
උඔ ගාව ray එකේ stock rom එක තියනවද![]()
rom එක අයේ ෆ්ලෑෂ් කරලා බැලුවද? ඕකෙන් ඕන ROM එකක් දාන්න පුළුවන්. ඉස්සර වෙලා මම කියපු විදියට අයේ ෆ්ලෑෂ් කරලා බලපන්

mamam dan 3n parak withara flash kala machan.cynogenMod 7.1 wath try karannada?![]()