ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

sid

Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    මචන්ලා කව්රු හරි දන්නවද කොම්පුටෙර් ඉන්ටෙර්නෙට් එක අන්රෝඉඩ් ෆොනේ ඒකෙන යුස්‌ කරන හැටි? WI FI HOT SPOT 1K කරලා???
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Walkman port by yours truly :P

    b42K3.png


    http://forum.xda-developers.com/showthread.php?t=1681250
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බොහොම ස්තූතියි මචං.. ඒ කියන්නෙ I9250 එකටමයි නේ.. මම බැලුවා මොකාද මේ මගුරා කියල.. මොකද හොර Visa වලින් රට යද්දිත් කියන්නේ ඔය වගේම නමක්..

    හොඳම tuna ඉන්නෙ මාලේ (Maldives) වල.. ඒ කියන්නෙ ඔය නම දාන්න ඇත්තෙ අපේ ලංකාවෙන් ගිය එකෙක්ම වෙන්නත් බැරි නෑ.. :D

    නෑ මචෝ Japanese කස්ටිය දාල තියෙන්නේ එහෙම නැත්නම් Korean මොකද උන් මාළුමනේ කන්නේ :P:P

    මේක මම නිකම් කැරකෙන කොට දැකපු දෙයක්.. SII එකට GB සහ ICS දාල ඒ අතර වෙනස ගැන කියන review එකක් ...
    වැදගත් කියලා හිතනවා නම් බලන්න..
    GSMArena team-Samsung Galaxy S II ICS review: Sugar coatedhttp://www.gsmarena.com/samsung_galaxy_s_ii_ics_vs_gingerbread-review-737p3.php

    ඕක දාල samsung Galaxy S2 එක ගැන කලකිරිලා තමා Galaxy Nexus එකක් ගත්තේ :lol:
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    මචන්ලා කව්රු හරි දන්නවද කොම්පුටෙර් ඉන්ටෙර්නෙට් එක අන්රෝඉඩ් ෆොනේ ඒකෙන යුස්‌ කරන හැටි? WI FI HOT SPOT 1K කරලා???

    danna widiyata behe, stock android doesn't support Ad-hoc networking.
    Computer ekata Connectify daala Wireless access point ekak hadala balanna, neththam try reverse tethering
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගුරෝ හරියනේ නැහැ අද ගන්නවා I9020 වත් දැන් මට මල පැනලා ඉන්නනේ මගුරෝ අයිතිකරු ගණන් වැඩිකරනවා බොරුවට මාර පොරවල් :confused::confused:
     
    Last edited:

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL

    normal 4n eken vedi karanna puluvan gana nemey..... MiniCM7 vala thiyenavane ultra brightness kiyala ekak..eka demmahama patta eliyak thiyenne...anna eka mama ahanne...

    Mama nam hitanne echchara honda deyak neme wage, umbe eyes walatath awlak ei, display ekatath awlak ei, balamu anith aya monada kiyanne kiyala :rolleyes::rolleyes:
    Anika mokatada ban "ultra brightness"? :oo: Mama nam auto deela tiyenne, i think it is the best u can have
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    මගුරෝ හරියනේ නැහැ අද ගන්නවා I9020 වත් දැන් මට මල පැනලා ඉන්නනේ මගුරෝ අයිතිකරු ගණන් වැඩිකරනවා බොරුවට මාර පොරවල් :confused::confused:

    aparade ban, mama nam hitanne arakakma gaththoth hondai kiyala, ai aru kiyak kiyanawada den? :eek:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    yeah, but I like the Google stock logo :rolleyes::rolleyes:

    It's all about the choice which is something you will get when you are an android user unlike some phones with certain type of fruit logos :P:P:P


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Best software from Google, best hardware from Samsung + 1000s of active dev community

    Believe me I sold my S2 and bought this because of the same reason. No proprietary software bullshit :P
     
    Status
    Not open for further replies.