ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ඉස්සර වෙලා බලපන් mobile data අවුල්ද කියල Browser එකක් open කරල බලපන් load වෙනවද කියල. වෙනවා නම් Play iStore එක force close කරපන් ඊට පස්සේ run කරපන්

    data elatama wada
    anith data use karana ewa wadane ban(map,mail,opera,news)
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ෂුවර් මගුරෝ නේද? මම දෙන්නම් පට්ට ROM එකක් වැඩි වැඩ නෑ හැබැයි යකා වගේ වැඩ :lol:

    මගුරෝ ද කියලා හරියටම හොයාගන්න විදියක් නැද්ද මගුරෝ හෙට හරි ගියේ නැත් නම් 9020 34/= මේක වත් ගන්නවා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මගුරෝ ද කියලා හරියටම හොයාගන්න විදියක් නැද්ද මගුරෝ හෙට හරි ගියේ නැත් නම් 9020 34/= මේක වත් ගන්නවා

    simple බං ඉතුරු එවල අනං මනං ගහල තියෙනවා GSM version එක විතරයි SL වල වැඩ :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    settings>apps>all giya
    clear data
    ehema neweida?:eek:

    හලියට හලි එහෙම තමා. එත් මචං retry කියල එනවද? Wifi එකක් නෑ නේද test කරලා බලන්න ළඟ පාත? තව වැඩක් කරපන් වෙන sim එකක් දාල බලපන් මචං
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla

    හලියට හලි එහෙම තමා. එත් මචං retry කියල එනවද? Wifi එකක් නෑ නේද test කරලා බලන්න ළඟ පාත? තව වැඩක් කරපන් වෙන sim එකක් දාල බලපන් මචං

    wifi na ban :dull:
    mama lap eken wifi denna try kara hari giye na
    heta class ekata gihin wena 4n ekakin wifi share karala balanna one
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    wifi na ban :dull:
    mama lap eken wifi denna try kara hari giye na
    heta class ekata gihin wena 4n ekakin wifi share karala balanna one


    හරි මෙහෙමත් කරපන් බලන්න. PC එකෙන් log වෙලා market එකට යමන් එතනින් phone ඒක select කරලා දීපන් install කරන්න මෙන්න මේ වගේහරි මෙහෙමත් කරපන් බලන්න. PC එකෙන් log වෙලා market එකට යමන් එතනින් phone ඒක select කරලා දීපන් install කරන්න මෙන්න මේ වගේ

    3496tqq.jpg
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    settings>apps>all giya
    clear data
    ehema neweida?:eek:

    machan umba 2G da 3G da? matath oya wedema unaa apee gamee giyama, ehata 3G ne, 2G walin load wenna wela yanawa play store eka, anika umba data clear karama play store eka factory reset wenawa, next time play store eka open karaama Terms and conditions accept karanna kiyalawath kiwwe nedda?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොල්ලනේ මට පොඩ්ඩක් කියපල්ලා ෆෝන් එකේ අල්ට්‍රා බ්‍රයිට්නස්(Ultra Brightness) දාලා තිබුනට අව්ලක් නැද්ද???:rolleyes::rolleyes::rolleyes:
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy

    Galaxy Nexus Series is named as Tuna

    Galaxy Nexus GSM - Maguro
    Galaxy Nexus Verizon - Toro
    Galaxy Nexus Sprint - Toroplus

    Maguro and Toro are both different kinds of Tuna

    බොහොම ස්තූතියි මචං.. ඒ කියන්නෙ I9250 එකටමයි නේ.. මම බැලුවා මොකාද මේ මගුරා කියල.. මොකද හොර Visa වලින් රට යද්දිත් කියන්නේ ඔය වගේම නමක්..

    හොඳම tuna ඉන්නෙ මාලේ (Maldives) වල.. ඒ කියන්නෙ ඔය නම දාන්න ඇත්තෙ අපේ ලංකාවෙන් ගිය එකෙක්ම වෙන්නත් බැරි නෑ.. :D
     
    Status
    Not open for further replies.