අවංක ආදරය...ගැන කියන්න..

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
අවංක ආදරය...ගැන කියන්න..

යාලුවනේ මං අලුත් Thread එකක් පටන් ගන්නවා..ඒ Elakiri 1 ඉන්න යාළුවන්ට එයාල එයාලගේ girls ට තමන් අවංකව ආදරේ කරලා එයාලට ඒ ආදරෙන් ලැබිල තියෙන දේවල් ආදරය,දුක,වේදනාවල්,තමන් ආදරේ කරපු කෙනා වෙනුවෙන් ඔයාල කරලා තියෙන කැපකිරීම් වගේ දේවල්,කියන්න කියල කියන්න ..මේක මටත් උන අවුලක් නිසයි කියන්නේ.මං මේ දවස් වල ඉන්නේ ගොඩක් අවුලෙන් .මේ Thread එකෙන් මගෙත් තියෙන දුක අඩුකරගන්න Help කරයි කියල හිතනවා මගේ යාලුවනේ...
[කෙල්ලෝ වලට Rooms අදපුව නෙවෙයි,කරපු වල් වැඩ නෙවෙයි හොද්ද..ඔයාල කරපු අවංක ආදරේ.. ]
මං බලාපොරොත්තු වෙනවා ඔයාලට පුලවන් විදිහකට මට Help කරයි කියල...

:confused::confused::confused::confused:
 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
:(:(:(
මං මුලින්ම කියන්නම් මට උන දෙය..
යාලුවනේ මං මගේ 1st love එක වෙනුවෙන් මගේ life 1 ගොඩක් වෙනස් කරගත්ත කෙනෙක්..ඒ මගේ ආදරේ මට එහෙම කරන්න කියපු නිසා..එත් දැන් ඒවා මං හදාගන්නකොට ..මං ගෙන බලාගෙන හිටිය කෙනා..දෙන මව දල ගිහින්..එය කිව්වා නිස ගොඩක් දුරට මං ඉගෙනගන්න තීරණය කල..අපි නම ඉස්සර ඉගෙනගත්තේ එකම තැනක..ඊටපස්සේ එය වෙන තැනකට ගිය..එදා ඉදන් අපි අතරේ ගොඩක් අවුල් උන..මොකද එයාව හම්බවෙන්න එන්නේ නෑ කියල.මං කවදාවත් එයට නරකක් කරලා නේ..එත් මට පුළුවන් විදිහකට මාසයකට 4,5 සේරයක් ගිය..මටත් විභාග තිබුන .ඉන්න තැනුත් දුරයි.මං සම්පුර්ණ Day1 ගතකරනවා එකට එය එක්ක ඉන්න.එත් ඉදල අවම මොනවම හරි කියනවා ..ඒවගේ වැඩත් තියෙනවනේ.. එහෙම කියල නෑ,මං හෙමදම රට..පැයක් කතාකරනවා..ඊටපස්සේ පාඩම් වැඩ කරනවා..රෑ වෙනකම්..එත් දැන් එයට මාව සේකැයි ලු ..එය මට ආදරේ කලද මං දන්නේ..නෑ.හෙබෙයි දෙන සතියක් ඉදන්.මුකුත් නෑ..
මට අවසන් විභග තියෙනවා..මේ year1 degree ගන්නවා..එත් දෙන ඒ දේවල් බලන්න කෙනෙක් නේ බන්..
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්. මම මේ ත්‍රෙඩ් එකට ආවට කමක් නැද්ද දන්නේ නෑ. මම නම් කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරලා නෑ. කොටින්ම එහෙම දෙයක් කියලාවත් නෑ. ඒක ඇත්ත. නමුත් ආදරේ කියන එක අපි හැමෝටම දැනෙනවා. මිනිසාගේ ප්‍රජනනය වගේම පැවැත්ම තීරනය වෙන්නෙත් ඒ ආදරේ නිසා.
    ඔයා මොකක් හරි වේදනාවකින් ඉන්නබව පෙනවා. ඒකට මටත් කණගාටුයි. අපි හැමෝම ඉපදෙන්නේ අපිට උරුම දෙයක් අරන් ඒකට ආදරෙත් අයිතියි. සමහර අයට ආදරේ ගොඩක් ලැබෙනවා, සමහර අයට ආදරේ මුලින් ලැබෙනවා පස්සේ නැතිවෙනවා, තවත් සමහර අයට කවදාවත් ලැබෙන්නේ නෑ.
    අපි ඒවා ගැන හිතන්නේ නැතුව හිටියානම් හරි කියන එකයි මට කියන්න තියෙන්නේ. පරණ දේවල් මතක් කරන එක ලොකු වේදනාවක්. ආදරෙත් එහෙමයි.
     
    oya awata kamak ne yaluwe..oyage oya wachana walin mage hitha sehellu wenawa..
    mata mewa kiyaganna kenek ne..ekai mn elakiri eke peththe awith me duka..kiwwe hithe thiyena wedanawa..adukaraganna..
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    adaraya kiyanne ohoma thamai machan.....deyakata adare karama e de nathiwenn yanawa kiyala danenakota godak dukai... oita wada godak dewal watala face karanna mata una.mama 4yrs love karapu kena mawa dala giya..e marry karanna masa ganank thiyeddi.....ube degree eka hodata karaganin.wadiya hithanna yanna epa.kellek nisa examnam ana ganna epa.amma thathta gana hithala owa amathaka karala exam karaganin.watenne nathuwa wena dekata muhuna deepan machan.
     
    waima

    Well-known member
  • Uba keyana widi hata mamath aurudu 5 masa 7k kellekta adare kara bokkenma kara.....salli,raththaran badu hama dema adare wenuwen dunna......matath hora wena kollek ekka yalu wela.........api kochchara awanka unath badina kan kello wiswasa karanna ba..,dan kello salli walata thamai yanne.....jewethe matanao godak kala kirila ban thiyenne...........thanikada jewithe hodai...duka na....thahanchi na....mage athdakemen mao kuwe ubalata kohomada keyala mao danna....:(:)
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    Uba keyana widi hata mamath aurudu 5 masa 7k kellekta adare kara bokkenma kara.....salli,raththaran badu hama dema adare wenuwen dunna......matath hora wena kollek ekka yalu wela.........api kochchara awanka unath badina kan kello wiswasa karanna ba..,dan kello salli walata thamai yanne.....jewethe matanao godak kala kirila ban thiyenne...........thanikada jewithe hodai...duka na....thahanchi na....mage athdakemen mao kuwe ubalata kohomada keyala mao danna....:(:)

    api hemotama ekama widihai neda ban balagena yanakota...
    mage hithata marama awul ban..
    weda karanna hithak aththema ne..
    mind1 awul hodatam ..
    mage athithaye dewal mn amathaka karanne ubalage me comment balala...
    thankx machan..
    :)
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    adaraya kiyanne ohoma thamai machan.....deyakata adare karama e de nathiwenn yanawa kiyala danenakota godak dukai... oita wada godak dewal watala face karanna mata una.mama 4yrs love karapu kena mawa dala giya..e marry karanna masa ganank thiyeddi.....ube degree eka hodata karaganin.wadiya hithanna yanna epa.kellek nisa examnam ana ganna epa.amma thathta gana hithala owa amathaka karala exam karaganin.watenne nathuwa wena dekata muhuna deepan machan.

    ow machan..mata inne amma witharai..eya gena hithalai den mn weda karanne
    eth hitha awul..mata bayai exam gena..mokada padm karapuwa mukuth mathaka ne.. Problem walin hembath wela..

    thanks machan
     
    waima

    Well-known member
  • api hemotama ekama widihai neda ban balagena yanakota...
    mage hithata marama awul ban..
    weda karanna hithak aththema ne..
    mind1 awul hodatam ..
    mage athithaye dewal mn amathaka karanne ubalage me comment balala...
    thankx machan..
    :)

    Kello apiwa amathaka karanne un marila epadila wage.......mawa dala gehen dan adata aurudu 1 masa 2k wenawa.....dala gehen aurudde dawase mao geya ham benna....hodata katha kara aketa kisima ganak na...hina wela katha kara.....a geye anthima parata balanna...aapahu yanna ban dan kollek ennawa ne....duka thama machan.....daiwaye hati thama koi deth wenne hodatai keyala enna thiyenne...awanka adareta ausha adui ban.,.....uba aull ganna epa......ban....natta pitin elephent marenne.......:lol::lol::lol::lol::lol: