අවංක ආදරය...ගැන කියන්න..
යාලුවනේ මං අලුත් Thread එකක් පටන් ගන්නවා..ඒ Elakiri 1 ඉන්න යාළුවන්ට එයාල එයාලගේ girls ට තමන් අවංකව ආදරේ කරලා එයාලට ඒ ආදරෙන් ලැබිල තියෙන දේවල් ආදරය,දුක,වේදනාවල්,තමන් ආදරේ කරපු කෙනා වෙනුවෙන් ඔයාල කරලා තියෙන කැපකිරීම් වගේ දේවල්,කියන්න කියල කියන්න ..මේක මටත් උන අවුලක් නිසයි කියන්නේ.මං මේ දවස් වල ඉන්නේ ගොඩක් අවුලෙන් .මේ Thread එකෙන් මගෙත් තියෙන දුක අඩුකරගන්න Help කරයි කියල හිතනවා මගේ යාලුවනේ...
[කෙල්ලෝ වලට Rooms අදපුව නෙවෙයි,කරපු වල් වැඩ නෙවෙයි හොද්ද..ඔයාල කරපු අවංක ආදරේ.. ]
මං බලාපොරොත්තු වෙනවා ඔයාලට පුලවන් විදිහකට මට Help කරයි කියල...