

(Except Nusrat Fateh Ali Khan.(හැබැයි මේ විදියට සින්දු කිව්වේ නෑ.
))

Rahat Fateh Ali Khan කියන්නෙ සුපිරි පොරක්. මම ආසම ගායකයෙක්. මගෙ ළඟ තියනවා සින්දු සෙට් එකක්ම. අහනවා ඇති වෙනකන්. මම හිතන විදියට මිනිහගෙ වොයිස් එකට ගහන්න තාම කව්රුත් නෑ.(Except Nusrat Fateh Ali Khan.(හැබැයි මේ විදියට සින්දු කිව්වේ නෑ.
))
Amanat Ali, Atif Aslam, Sonu Nigam, Javed Ali, K.K. සුපිරි පොරවල්.
හැබැයි කොපි කරන එකනං කැත වැඩ.![]()

mama nam wardak dakine naaahnna beri kattiya iraj ge song ahne nethuwa enna ekane karana thiynee. oya ona tharama gayakyo enne lankve. iraj ge sindu balen ahanna kiyala kiyala nehe neda bro
![]()

Maath asama gayakayek thama Rahat Fateh kiyanne machan.. man godak porawal walata allanna bari notes allanawa.. samahara ewa ahaddi andenna thiyenawa... copy karana ekath lassanata karanna thibba oka credits deela kala nam..![]()
පෙරදිග සංගීතය කියන්න සුපිරිම සංගීතයක්.




රහත් කියන ගෞරව නාමේ හම්බෙලා තියන්නෙ එකනේ. මාමා වගේ නුස්රත් කෙනෙක් වෙන්න නං මෑන්ස්ට තව මහන්සි වෙන්න වෙයි.පෙරදිග සංගීතය කියන්න සුපිරිම සංගීතයක්.
කොපි කරන්න ඕනෙ නෑනේ බං. තමන්ගෙ දෙයක් ඕන ක්රමේකට. අපරදිග, පෙරදිග, ඕන විදියකට එලියට දැම්ම නං ඉවරයිනේ. අනිත් උන්ගේ මියුසික් කොපි කරන්නෙ. එකේ ආයේ මොඩිෆයි කරන්න දෙයක් නෑනේ. නෝට්ස් ටික අරගන Instrument වෙනස් කරලා ප්ලේ කරන්න තියෙන්නේ. ඔරිජිනල් එක හදපු එකා මහන්සි වෙලා හදපු මියුසික් එක තව එකෙක් අහගෙන ඉඳල අනිත් පැත්තට ගහන එකත් වැඩක්ද?
ඕවා නොන්ඩි වෙන වැඩ.![]()

දැන් ගරාජ් ගොයිය කියයි එ සින්දුව උගෙන් අරෑ කොපි කරා කියල එක සැරයක් මුගේ නිදි නොයන හැන්දැවේ ඉන්දියාවේ එකක් කොපි කරා කියල මු උට නඩු දාන්න ගියා මු කරල තියෙන කොපි වල හැටියට මුට ශාරියා නිතියෙන් දඩුවමි කරන්න ඔන![]()





Eka hari machan...habai ithin mathaka thiya ganna one commercial music karana hama yakama oya wade karanawa.. hondama udaharane thama india wala "pritam" uu nama giya horek oya seen ekata.. man ussapu samahara ewwa athe caught ban.. ehemmama sindu pitin aran film walata obala thiyenne.. e athin Iraj ge copy eka daahen sampathai..![]()


ඉතින් මෙහෙ වගේම එහෙත් හොරු ඉන්නවනේ. නෑදෑ රටවල්නේ.![]()
