Iraj uncle ge hora wada

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    දැන් ගරාජ් ගොයිය කියයි එ සින්දුව උගෙන් අරෑ කොපි කරා කියල එක සැරයක් මුගේ නිදි නොයන හැන්දැවේ ඉන්දියාවේ එකක් කොපි කරා කියල මු උට නඩු දාන්න ගියා මු කරල තියෙන කොපි වල හැටියට මුට ශාරියා නිතියෙන් දඩුවමි කරන්න ඔන:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    adooo sirawatada ban.........mu mara porak ne..mu karana ewa hodai..
    ane manda mun nam....
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    hebai irajge albums deke nam hoda beats thibba. den ena songs wala beats wedak ne .
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මුන් ඔහොම තමයි බන්. භාතියලත් ඒ වගේ තමයි ගොඩක් දුරට පිටරට music කොපි කරලා තමයි කරන්නේ. හැබැයි ඇහුවොත් ස්වතන්ත්‍ර නිර්මාණ කියල තමයි කියන්නේ. ඒ අතින් රෝහණ වීරසිංහ ලට වඳින්න ඕනේ
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඉරාජ් ගෙ ශො එකක් තිබ්බා 2007 කෑන්ඩි වල. මිනිහා ආවෙ පෑය 4ක් විතර පරක්කු වෙලා.. එ කාලෙ නම් වෙලාවට වෑඩ කරන්න දන්නෙ නෑහෑ. දන්නම් කොහොමද දන්නෙ නෑහෑ. ඔගෙ ශො එකට ලක්ශ 1 ට වඩා ගන්නවා මන් හිතන්නෙ..
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක තමයි දැන් ලංකාවේ ඉන්න දක්ෂයන්ට තැනක් එන්නෙ නැත්තේ. ඇයි ලෝකේ ඉන්න හොඳම ගායකයන්ගේ Melody කොපි කරලා මෙහෙ ගැහුවම අපේ උන්ට මොන කතාද?
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Ethakota JOthi PALA GEHUWE COPY NEMEI DAH BOLAW :P aioOo sallii aduma gan Iraj Maama Remix kottuwak gahala ugema style ekata gannava neh eth issara hitapu eun kerema Hindi sinduwalata wachana anith peththata gahala dala ganna eka :P
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    habai iraj ge palaweni album eke sindu set eka nam athal machan.. e dawas wala hatiyata.. dan nam mans ge ewa melo rahak naha ..

    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     
    • Like
    Reactions: dharklionz