International SMS help!

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    Mage yaluwekta podi prashnyk

    Eyata Lankawe idala Soudi Arabia walata SMS karana one. Mobitel wala eka sms ekakt RS 32/= ynwalu. Eka norml rate ekada nathm samanyed wadida?
    Mobitel wala Any8 active karagthoth ehma wasiyk thynwd?

    Eyata danagna one Saudi Arabia wlta SMS ywana lankawe labama pre paid plan eka. Etisalat wala gana aduida?
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: ඕනෙම නෙට්වර්ක් එකක International SMS එකකට ගන්නෙ රුපියල් පහයි.

    අඩු ගාණට ලංකාවෙන් ගිය කෙනෙක්ට SMS කරන්න නම්:
    :D රෝමිං දාගෙන (Pre paid) ඒ නෙට්වර්ක් එකේම සිම් එකක් එහෙට අරන් යන්න කියපන් දන්න කෙනෙක් නම් එහෙ ඉන්නෙ. :yes: එතකොට මැසේජ් එකකට යන්නෙ මොබිටෙල් වල නම් ශත 10යි, :eek: අනික් නෙට්වර්ක් වලත් ශත 10 ඉඳලා ශත පණහ අතර ගාණක් වෙන්න ඇති.
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    :oo: ඕනෙම නෙට්වර්ක් එකක International SMS එකකට ගන්නෙ රුපියල් පහයි.

    අඩු ගාණට ලංකාවෙන් ගිය කෙනෙක්ට SMS කරන්න නම්:
    :D රෝමිං දාගෙන (Pre paid) ඒ නෙට්වර්ක් එකේම සිම් එකක් එහෙට අරන් යන්න කියපන් දන්න කෙනෙක් නම් එහෙ ඉන්නෙ. :yes: එතකොට මැසේජ් එකකට යන්නෙ මොබිටෙල් වල නම් ශත 10යි, :eek: අනික් නෙට්වර්ක් වලත් ශත 10 ඉඳලා ශත පණහ අතර ගාණක් වෙන්න ඇති.

    Thank youu!!

    Ethkota ehe ina kenata meheta msg karana kotchra wothara yaida?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: Roaming සිම් එකක් අරන් ගියොත් ද? :D SMS home (Mobitel) වලින් නම් රුපියල් 5යි මචන්. :no: එහෙ නෙට්වර්ක් වල International SMS charges නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: melanxpress
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Elakiri thx mchnnn!!!

    1.gif
    1.gif
    11.gif
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    China and Russia walata nam from mobitel Rs 7 da koheda. KSA danne na. Etisalat wala gaana adu ati.
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    mang inne Saudi araabiye..
    Mang Roaming daala Lanka Sim 3k Use karanawa (Dialog, Mobitel, Airtel, indala hitala Elisalat) SMS walata witharai. Roaming eke Incoming SMS totally free in saudi arabia.
    Ena msg ekakata kelinma mobitel eken reply kaloth 85 Rupees kepenawa. SMS home eken msg kaloth 7 rupees wage.

    Lankawe indala Saudi walata any network ekakata SMS ekak ~ 7 rupees.
    Saudi indan Lankawata SMS ekak 25 Halala, e kiyanne 8 Rupees wage. Eth Saudi Mobily Network eke International SMS Packages ganna Puluwan, 300 SMS 50 Riyals (1650 Rupees). Eeta wadaa laabai Net eke SMS packages monaahari gaththanam. Mang aragena thiyenne US walin package ekak, 2500 SMS free per month, Only 60$ per month.
     
    Thanks mchan. sL idala 10 cent neweida soudi kena roaming
    Dagene inwanm?