මචන් මා ගාව තියෙන්නෙත් ඔය ටැබ් එකක්ම තමා මට මේ දැන් පොඩි සීන් එකක් උනා ලැපට යු එස් බී එකෙන් ටැබ කනෙක්ට් කරල තිබිලා ටැබ් එකේ ය එස් බී කනෙක්ට් එක ටර්න් ඕෆ් කරා උනේ නෑ ඒ පාර මම කෙලන්ම කේබල් එක ලැපෙන් ගැලෙවුවා ඒත් එතකො ටැබ් එකෙනුත් ඉන්ටර්නල් මෙමරි එක අන් මවුන්ට් උනා පස්සෙ රී ස්ටාර්ට් කරාම ආයි මවුන්ට් කර ගත්තා
උඹ ඉස්සෙල්ම අවුල ඕ එස් එකේ්ද මෙමරි එකේද කියල බලපන්
ටැබ් එක පී සී එකකට කනෙක්ට් කරාම මෙමරි එක පෙන්නනව නම් කම්පියුටර් එකේ ඒ කියන්නෙ අවුල තියෙන්න ඕ එස් එකේ නෙ එත කොට ඕ එස් එක අප්ඩේට් කරල බලපන්
සෙලර්ව කන්ටැක්ට් කරල පුලුවන් නම් රිප්ලේස් කරගන්න බලපන් භාන්ඩේ