මම සීනියර් මෙම්බර් කෙනෙක් උනාඉන් පසු දමන ප්රතම ත්රීඩ් එක තමඉ මේ. එය මෙවන් කෙනෙකු ගෑන ලියන්න ,ලෑබීම භාග්යකි. මම මාස ගනනාවක් තිස්සෙ බ්ලොග් එකක් හදාගෙන ඒකේ අඩුපාඩු හදාගන්න බරුව ඉන්න වෙලවේ එලකිරියෙන් මුනගසුන රන්දීර් නම් ඒ උසස් පුද්ගලයා විසින් කරනු ලෑබූ උපකාරය කිසිදිනක අමතක නොකරමි. තාක්ශනයෙන් උසස්ම යෑය් කියන චීනය වෑනි රටකට ගොස් දස්කම් පාන මෙවන් පුද්ගලඉන් රටටම ආඩම්බරයකි. සියලු දේ මුදලින් මනින සමාජයක මෙවන් පුද්ගලයන් සිටීම අත්තටම ආඩම්බරයකි. ගොඩාක් ඉස්තූති රන්දීර්.
ඔබට ජයෙන් ජය
ඔබට ජයෙන් ජය


