ඉස්තූති Randir

Status
Not open for further replies.

dileepadayan

Member
Mar 3, 2011
241
13
0
මම සීනියර් මෙම්බර් කෙනෙක් උනාඉන් පසු දමන ප්‍රතම ත්‍රීඩ් එක තමඉ මේ. එය මෙවන් කෙනෙකු ගෑන ලියන්න ,ලෑබීම භාග්යකි. මම මාස ගනනාවක් තිස්සෙ බ්ලොග් එකක් හදාගෙන ඒකේ අඩුපාඩු හදාගන්න බරුව ඉන්න වෙලවේ එලකිරියෙන් මුනගසුන රන්දීර් නම් ඒ උසස් පුද්ගලයා විසින් කරනු ලෑබූ උපකාරය කිසිදිනක අමතක නොකරමි. තාක්ශනයෙන් උසස්ම යෑය් කියන චීනය වෑනි රටකට ගොස් දස්කම් පාන මෙවන් පුද්ගලඉන් රටටම ආඩම්බරයකි. සියලු දේ මුදලින් මනින සමාජයක මෙවන් පුද්ගලයන් සිටීම අත්තටම ආඩම්බරයකි. ගොඩාක් ඉස්තූති රන්දීර්.
:love:ඔබට ජයෙන් ජය:love:
 
  • Like
Reactions: crash45 and Randir

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
:yes::yes::yes::yes::yes:
 
lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    මම සීනියර් මෙම්බර් කෙනෙක් උනාඉන් පසු දමන ප්‍රතම ත්‍රීඩ් එක තමඉ මේ. එය මෙවන් කෙනෙකු ගෑන ලියන්න ,ලෑබීම භාග්යකි. මම මාස ගනනාවක් තිස්සෙ බ්ලොග් එකක් හදාගෙන ඒකේ අඩුපාඩු හදාගන්න බරුව ඉන්න වෙලවේ එලකිරියෙන් මුනගසුන රන්දීර් නම් ඒ උසස් පුද්ගලයා විසින් කරනු ලෑබූ උපකාරය කිසිදිනක අමතක නොකරමි. තාක්ශනයෙන් උසස්ම යෑය් කියන චීනය වෑනි රටකට ගොස් දස්කම් පාන මෙවන් පුද්ගලඉන් රටටම ආඩම්බරයකි. සියලු දේ මුදලින් මනින සමාජයක මෙවන් පුද්ගලයන් සිටීම අත්තටම ආඩම්බරයකි. ගොඩාක් ඉස්තූති රන්දීර්.
    :love:ඔබට ජයෙන් ජය:love:

    එකෙන්ම ....

    thumbsup.gif
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    tanQ mcn. nikan mokakda wage bn uba mawa thread ekaka dammama :D

    එල එල. දන්න උන් කියන්නෙ නැතුව හිටිය, නොදන්න උන් හොය හොය හිටිය ඔක්කොම ටික උඹ කියලා දුන්නනේ.
     
    Status
    Not open for further replies.