Congratz මචෝ එලම තමා අපරාදේ උඹට Galaxy Nexus එකක් තියෙන්න තිබ්බේ. එහෙනම් ඉතින් උඹේ ROM එකක් දුවන්න තිබ්බ


උඹ හරි මචන් දෙකක් තියෙනවා මට මතකයි S2 එකට ICS leak උන කාලේ ROM වලට දැම්මේ මෙන්න මේ super su එක හැබැයි ගොඩක් bugs තිබ්බ ඒකාලේ සමහර rooted apps වලට හරියට prompt එක අවේ නෑ හැබැයි දැන් නම් හදල ඇති ගොඩක් වෙලාවට මොකද මම දැක්ක update කරල තියෙනවා ලඟදි. ඕකේ ලොකු වෙනසක් තියෙනවද මචන් ?

ඔවු මචං. Super Su app එක දැං පාවිච්චි කරන්නේ උගේම su binaries. ඒ වගේම අර කලින් තිබ්බ super user app එකේ තිබ්බ දේවල් ඕක්කොම තියනවා. ඊට අමතරව තවත් extra features ගොඩාක් තියනවා. පොඩ්ඩක් features list එක බලපන් මචෝ (OTA survival mode එක තමා පට්ටම ).... සිරා features ගොඩාක් තියනවා. GNote වලට එන අලුත් ROMs ඔක්කොගේම වගේ එන්නේ super su. මම කිව්වට දාලා බලපන්.![]()
මට නම් එච්චර වැඩක් වෙන්නේ නෑ මොකද මම දැන් අවුරුදු දෙකකින් විතර කිසිම ෆෝන් එකක් OTA Update කරල නෑ. App එක හොඳයි වගේ එත් Pro එක paid app එකක්. https://www.dropbox.com/s/xmeuzy4unx5mrv7/com.klye.ime.latin-1.apk
මෙන්න පොරුන්දු උන පරිදි keyboard එක. මචන් මේක දැම්මට පස්සේ keyboard settings ගිහිල්ල සිංහල activate කරගනින් හොඳේ

ඒකත් කියල දීපන්කො



මචන්ලා මම ගැලක්සි එස් එකකට කස්ටම් රොම් එකක් දාන්න හිත හිත ඉන්නවා මේ දව්ස් වල.. මේ ත්‍රෙඩ් එක කියවගෙන ගියා ගොඩක් තැන් වලින් මට තවම හරියට ඒකට වුවමනා කරන දේවල් ටික හරියටම මොනාද කියලා හොයාගන්න බැරි උනා.. පෝන් එක brick කරගන්න වෙයිද කියන බයට හරියටම දන්නේ නැතුව ට්‍ර්ය් කලේ නෑ.. මට පුලුවන්නම් හරි විස්තරේ කියලා දෙනවද.. යූටුබෙ එකේ තියන ඒවලින් හරි විස්තරයක් හොයන්න බැරි උනා.. අනික මම ඔඩෙන් දාලා පෝන් එක ඩවුන්ලෝඩ් මෝඩ් එකට අරගෙන පීසී එකට කනෙක්ට් කලා ඒත් ඔඩෙන් එකෙන් ඩිටෙක්ට් කලේ නෑ.. සමහර විට එතන මොනාහරි ඩ්‍රවර් පැකේජ් එකක් එහෙම තියනවද මම කරලා නැති නිසා දන්නේ නෑ....
මුලින්ම Samsung Kies install කරන්න ඊට පස්සේ download mode එකට දාල බලන්න Odin වලින් detect කරයිද කියල. Samsung USB drivers නැතුව ඇති එකයි සීන් එක.
නෑ ඇවිත් නෑ කීස් බාන්න වෙනව....මම අර ඇන්ඩුරොයිඩ් ඇප්ලිකේශන් ලියන ඒවා බානකිට කීස් ආවා කියලා හිතනවා.. ඒත් නවෝද් උබ ලග තියනවනම් මට ලින්ක් ටික දියන්..නෑ ඇවිත් නෑ කීස් බාන්න වෙනව....
kies නම් ඉතින් බාගන්න පුලුවන් මම කීවේ ඔඩෙන් එකයි ෆුල් ෆන්ක්සනල් රොම් එකකුයි ඒවට තව පිච් ෆිල් අනංමනං හොයාගන්න තැනක්... එල මචං මම කීස් දාලා කියන්නම්....



ray walata![]()
bl unlock wenna one na machanlock unath puluwan
aiyo ehemada? menne me link 1ke thiyenne CMW1 select karanda kiyala.
http://www.iphoneandroidtips.org/sony-phones/root-and-install-clockworkmod-on-sony-xperia-ray/

try karala balapan![]()

support neti nisa mokak hari awulak wenda puluwanda ban? bayai![]()

නවොදයෝ ... මේක බලපන් ... උඔලගේ ෆොන් වලටත් වැඩ කරනවා කියන්නේ.![]()
http://forum.xda-developers.com/showthread.php?t=1732769
මම Volume+ කියල එකක් ගත්ත සල්ලි දීලම ඒකත් පට්ට 