එස්.බී ගේ බන්දුල ගේ Z ස්කෝර් සින්දුව..

hansitha0381

Active member
  • Nov 6, 2011
    380
    218
    43
    එස්.බී ගේ බන්දුල ගේ Z ස්කෝර් සින්දුව..

    new syllabus old syllabus එකට හදාලා

    upset වුන Z-score අපට එවාලා

    ඇමති අයියාගේ සරමේ සමර ගෑවීලා

    ඒවා අනේ හෝදා ගන්න වතුර මදි වෙලා

    හා ආ ආ....



    Download Full Song- http://tiny.cc/Z-score

    මේ වගේ එළකිරි සින්දු අහන්න හැමදාම හවස 4 ටාසන් බාප්පත් එක්ක සිරස FM ලොවින් කැදැල්ලට එකතු වෙන්න

    181881_377278369004001_699163462_n.jpg

    අනිත් අයට බලාගන්න බම්ප් එකක් හරි දාල යන්න
     
    Last edited: