ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චගු;12940864 said:
    ස්තුතියි මචෝ.. Pro version එකේ තමයි recording පුලුවන්.. $ 0.99 .... ගතිමි :)

    එල පාර මචන් මම හැමදාම පටි රෝල් පටිගත කොරන්නේ ඕකෙන් :)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    නැතුව Galaxy S එක අමු iPhone copy එකක් software(touchwiz) and Design. දන්නවා නේද design එකට නඩු වැටුන කියල ඊට පස්සේ Galaxy S3 එක design කලේ lawyers ලා කියල :lol::lol:

    ඔව් ඉතිං දෙකම හතරැස්, පහල හරි මැද button එකක් තියනවා :P :D .. හරි බං ඒ දෙක නම් එක වගේ තමා. ඒත් S2, Note ඒක්ක බැලුවම නම් සමාන කමක් තියනවා කියන්න බෑ. අනික හරියට බැලුවොත් ඔය වගේ හැඩේ තියන ෆොන් කොච්චර ආවද. Apple කාරයෝ කොහොමත් පට්ට තරහයි නේ බං samsung කාරයොත් එක්ක. නඩු නම් කොච්චර දැම්මාද. Galaxy Tab එකටත් දැම්මා. ඒත් බං ඔය එකක් වත් දින්නද ? :lol:
    ඇපල් කාරයෝ සැම්සුන් ලා ගෙන් කෑලි අරන් ෆෝන් හදලා අන්තිමට උන්ටම නඩු දානවා. :angry::angry:
    උඔ කියන විදියට S3 එක design කලේ lawyers ලා වෙන්න ඇති... මොකද ඒකේ hardware spec එකයි, software එකයි හොඳ උනාට, (exterior)design එක නම් පට්ට පජාතයි. :P:P
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0

    ඒකනේ කියන්නේ s3 අජුතයි

    http://xperia.sonyericssony.cz/2012/photos-xperia-gx-and-xperia-sx/

    මේ ලින්ක් 1 බලපන්කො.ඩිසයින් නම් ඩිසයින්....
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ඔව් ඉතිං දෙකම හතරැස්, පහල හරි මැද button එකක් තියනවා :P :D .. හරි බං ඒ දෙක නම් එක වගේ තමා. ඒත් S2, Note ඒක්ක බැලුවම නම් සමාන කමක් තියනවා කියන්න බෑ. අනික හරියට බැලුවොත් ඔය වගේ හැඩේ තියන ෆොන් කොච්චර ආවද. Apple කාරයෝ කොහොමත් පට්ට තරහයි නේ බං samsung කාරයොත් එක්ක. නඩු නම් කොච්චර දැම්මාද. Galaxy Tab එකටත් දැම්මා. ඒත් බං ඔය එකක් වත් දින්නද ? :lol:
    ඇපල් කාරයෝ සැම්සුන් ලා ගෙන් කෑලි අරන් ෆෝන් හදලා අන්තිමට උන්ටම නඩු දානවා. :angry::angry:
    උඔ කියන විදියට S3 එක design කලේ lawyers ලා වෙන්න ඇති... මොකද ඒකේ hardware spec එකයි, software එකයි හොඳ උනාට, (exterior)design එක නම් පට්ට පජාතයි. :P:P

    මං ගාව s1 එකක් තිබ්බනේ බං ඒක හරියටම iPhone 3g/s එක වගේමයි මම කිව්වේ මචන් Design එකයි Touchwiz එකයි. 90 % විතර සමාන කමක් තිබ්බ. නඩු දැම්මේ 10.1 tab එකට මොකද ඒකත් iPad copy එකක් මම දැකල තියෙන හින්ද කියන්නේ බං device දෙකේම hardware buttons එතකොට Proprietary cable port ඔක්කොම එකයි. හැබැයි Apple ලා මචන් software වලට දාන නඩු නම් පොඩි ළමයින්ට එහා බං තුක්‌ විතරක්. S3 එක design කලේ අන්තිමේට නඩු වැටෙන්න නැතුව යන්න එකයි එච්චර කැත :lol::lol: හැබැයි Note එක එහෙම නෑ මචන් එකේ Design එක වෙනස්. කොහොම උනත් බඩු හොඳයි Design එක පොඩ්ඩක් ලස්සනට හැදුව නම් ඔයිට වඩා විකුණා ගන්න තිබ්බ බං. ගොඩක් උන් කැමති නැත්තේ plastic පෙනුමට දැන් බලපන් SONY, HTC දෙකයි පනහේ ෆෝන් ඒකත් එකෙත් Build එක High Quality :frown:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Bootloader එක unlock නම් Hardware Open source නම් ගන්නවා :D:P

    මචන් බුට් ලොඩර් unlock නම් easy .මම කියනවට friend කෙනෙකුගේ 1ක් හරි පොඩ්ඩක් use කරන්නකො.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන් බුට් ලොඩර් unlock නම් easy .මම කියනවට friend කෙනෙකුගේ 1ක් හරි පොඩ්ඩක් use කරන්නකො.

    අර තිළිණය කිව්වා වගේ ඊලග Nexus එක උන් ගැහුව්වොත් (SONY) අනිවා ගන්නවා මොකද Design එක පට්ට.

    අද Google එකෙන් Android 4.1 announce කරයි බොහෝදුරට ;)
     
    navodwickra;12941477[/SIZE said:
    ගොඩක් උන් කැමති නැත්තේ plastic පෙනුමට දැන් බලපන් SONY, HTC දෙකයි පනහේ ෆෝන් ඒකත් එකෙත් Build එක High Quality :frown:

    අඩ්ඩෝ නවෝදයා,,,,:baffled: උඔව මම හපල කනවා,, :angry: මම HTC user කෙනෙක් ඩෝ,,, :oo: ඔන්න උඔ ආය මොනාහරි කිවුවොත් මම අම්මට කියනව,,, ;):lol::rofl::rofl::rofl:
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මං ගාව s1 එකක් තිබ්බනේ බං ඒක හරියටම iPhone 3g/s එක වගේමයි මම කිව්වේ මචන් Design එකයි Touchwiz එකයි. 90 % විතර සමාන කමක් තිබ්බ. නඩු දැම්මේ 10.1 tab එකට මොකද ඒකත් iPad copy එකක් මම දැකල තියෙන හින්ද කියන්නේ බං device දෙකේම hardware buttons එතකොට Proprietary cable port ඔක්කොම එකයි. හැබැයි Apple ලා මචන් software වලට දාන නඩු නම් පොඩි ළමයින්ට එහා බං තුක්‌ විතරක්. S3 එක design කලේ අන්තිමේට නඩු වැටෙන්න නැතුව යන්න එකයි එච්චර කැත :lol::lol: හැබැයි Note එක එහෙම නෑ මචන් එකේ Design එක වෙනස්. කොහොම උනත් බඩු හොඳයි Design එක පොඩ්ඩක් ලස්සනට හැදුව නම් ඔයිට වඩා විකුණා ගන්න තිබ්බ බං. ගොඩක් උන් කැමති නැත්තේ plastic පෙනුමට දැන් බලපන් SONY, HTC දෙකයි පනහේ ෆෝන් ඒකත් එකෙත් Build එක High Quality :frown:

    100% Agreed.

    සිරා බං ... මෙච්චර සල්ලි ගන්න එකේ ටිකක් පෙනුමට හදන්න බැහැනේ මුන්ට මේක :angry:. samsung කාරයා කෙලින්ම හිතන්නේ performance ගැන විතරයි. මම පිළිගන්නවා Sony වල buid quality එක පට්ටයි කියලා :yes:. හැබැයි performance ගැන හිතන්නෙ නෑ. අර අන්තිමට ආපු quard core එකක හදන්නං වාලේ හදලා ෆොන් වගයක් පුපුරලත් තිබුනා කියලා අරංචියි :confused:.
    දැං අලුතෙන් එන ඒවා කොහොමද කියලා නම් දන්නේ නෑ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12941930 said:
    අඩ්ඩෝ නවෝදයා,,,,:baffled: උඔව මම හපල කනවා,, :angry: මම HTC user කෙනෙක් ඩෝ,,, :oo: ඔන්න උඔ ආය මොනාහරි කිවුවොත් මම අම්මට කියනව,,, ;):lol::rofl::rofl::rofl:

    නෑ බං චිරියෝ ... ඌ කියලා තියෙන්නේ HTC, SONY වලා අඩුවට තියන ෆොන් වලත් buid quality එක හොඳයි කියලා :rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12941930 said:

    අඩ්ඩෝ නවෝදයා,,,,:baffled: උඔව මම හපල කනවා,, :angry: මම HTC user කෙනෙක් ඩෝ,,, :oo: ඔන්න උඔ ආය මොනාහරි කිවුවොත් මම අම්මට කියනව,,, ;):lol::rofl::rofl::rofl:

    හා හොඳමයි සෑර් මම ආයේ මුකුත් කියන්නේ නෑ

    SCARED.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    100% Agreed.

    සිරා බං ... මෙච්චර සල්ලි ගන්න එකේ ටිකක් පෙනුමට හදන්න බැහැනේ මුන්ට මේක :angry:. samsung කාරයා කෙලින්ම හිතන්නේ performance ගැන විතරයි. මම පිළිගන්නවා Sony වල buid quality එක පට්ටයි කියලා :yes:. හැබැයි performance ගැන හිතන්නෙ නෑ. අර අන්තිමට ආපු quard core එකක හදන්නං වාලේ හදලා ෆොන් වගයක් පුපුරලත් තිබුනා කියලා අරංචියි :confused:.
    දැං අලුතෙන් එන ඒවා කොහොමද කියලා නම් දන්නේ නෑ.

    ඔව් එක අයර්ලන්ත ජාතිකයෙක් තමුන්ගේ ජංගම දුරකථනය පිපුරුව කියල වාර්තා කරල තිබ්බ මටත් මතකයි යාළුවා
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Neo v එකකට සිංහල දාගන්න support එකක් දෙන්න ICS officel තියෙනේ Root කරලත් නැහැ මගේ නම් නමේ මේක ඔන්න කිවුවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Neo v එකකට සිංහල දාගන්න support එකක් දෙන්න ICS officel තියෙනේ Root කරලත් නැහැ මගේ නම් නමේ මේක ඔන්න කිවුවා

    රූට්‌ කරල එන්න වෙයි මචන්
     
    නෑ බං චිරියෝ ... ඌ කියලා තියෙන්නේ HTC, SONY වලා අඩුවට තියන ෆොන් වලත් buid quality එක හොඳයි කියලා :rofl::rofl:

    ආ ඒක මිසක්,, නිදාගෙන නැගිට්ටෙ දැන් බං,, ඒ හින්ද තවම පොල් පේන්නෙ තැබිලි වගේ :baffled:

    හා හොඳමයි සෑර් මම ආයේ මුකුත් කියන්නේ නෑ

    SCARED.gif

    0002031F.gif
    මේකනම් පට්ට GIF එක බං :lol:

    ඔව් එක අයර්ලන්ත ජාතිකයෙක් තමුන්ගේ ජංගම දුරකථනය පිපුරුව කියල වාර්තා කරල තිබ්බ මටත් මතකයි යාළුවා

    HTC ONE X එකකුත් සාක්කුවෙදිම පුපුරල තිබුන බං :shocked: :shocked:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12942081 said:
    ආ ඒක මිසක්,, නිදාගෙන නැගිට්ටෙ දැන් බං,, ඒ හින්ද තවම පොල් පේන්නෙ තැබිලි වගේ :baffled:

    0002031F.gif
    මේකනම් පට්ට GIF එක බං :lol:

    HTC ONE X එකකුත් සාක්කුවෙදිම පුපුරල තිබුන බං :shocked: :shocked:

    power of quad core ඩෝ :rofl::rofl::rofl: power එක වැඩි වෙලා පුපුරනවා :P:P
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    රූට්‌ කරල එන්න වෙයි මචන්

    Root explorer එකෙන් සිංහල font copy කරන්න ගියහම read only system කියල කියනවනේ මොකද ඒ Root වෙලා නැද්ද මේක
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Root explorer එකෙන් සිංහල font copy කරන්න ගියහම read only system කියල කියනවනේ මොකද ඒ Root වෙලා නැද්ද මේක

    රූට්‌ Explorer එකේ උඩ තියෙනවා නේද r/w toggle එකක් අන්න එක ඔබල බලපන්. ඒක වැඩ කලේ නැත්නම් රූට්‌ access නෑ එහෙම නැත්නම් Super User App එක දාල නෑ. Market එකෙන් root checker දාල බලපන් හරියට රූට්‌ වෙළද කියල
     
    Status
    Not open for further replies.