SLPL විකාශන අයිතිය Sony SIX ආයතනයට ලබා දෙයි
IPL විකාශනය කරන Sony Entertainment Television (SET) අයතනයේ නවතම sports චැනලය වල Sony SIX අයතනයට SLPL (Sri Lanka Premier League ) නිල විකාශන අයිතිය ලබා දීමට Singapore-based Somerset Entertainment Ventures ආයතනට තීරනය කර ඇත
මීට කලින් ක්රිකට් ආයතනය පවසා තිබුනේ SLPL විකාශන අයිතිය Espn අයතනට ලබා දෙන බවයි
Source

Daily Mirror
Last edited:

SET Max වල සමගාම් විකාශනයක් ගියේ නැත් නම් Peo TV , Dialog TV uses ලටත් CSN වලින් තමා බලන්න වෙන්නේ 
නැත් නම් ඉතින් csn තමා 