SLPL විකාශන අයිතිය Sony SIX ආයතනයට ලබා දෙයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    pallekele set ekata gihillama balanawa. anik ewa itin oya mokak hari ekakaka pennai ne ethakota balanawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    lankawe hama reddama indiawata thama ithin.ekane ara man mohan karaya ape gon rajawa dakka thana badaganne
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    pallekele set ekata gihillama balanawa. anik ewa itin oya mokak hari ekakaka pennai ne ethakota balanawa

    එල එල match බලන්න යන අයට දිනුම් ඇදීමකින් යතුරු පැදියක්‌ ත්‍යාග වශයෙන් ලබා දෙනවා කියලා slc එකෙන් කියලා තිබ්බා :D
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    TV Broadcast rights විකුනලා ආදායම අපිට නෙමේ නේද?SEV 1ක ඒ ලාබෙ ගන්නවනේ 100%ම.ඒ වෙනුවට තමයි උන් Player Contracts වලට ගෙවලා තියෙන්නෙ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;13008979 said:
    TV Broadcast rights විකුනලා ආදායම අපිට නෙමේ නේද?SEV 1ක ඒ ලාබෙ ගන්නවනේ 100%ම.ඒ වෙනුවට තමයි උන් Player Contracts වලට ගෙවලා තියෙන්නෙ.
    :yes::yes: