nawoda නෙක්සක්ස් ප්‍රොමොට් කරලා
අපිව අල්ල ගන්න හදන්නෙ
හෙහෙ![]()
google eke advertising partner kenek mu

nawoda නෙක්සක්ස් ප්‍රොමොට් කරලා
අපිව අල්ල ගන්න හදන්නෙ
හෙහෙ![]()

nawoda නෙක්සක්ස් ප්‍රොමොට් කරලා
අපිව අල්ල ගන්න හදන්නෙ
හෙහෙ![]()
google eke advertising partner kenek mu![]()
![]()
ඉස්සර ඉක පුරාගෙන රොම් දැම්ම දවස ගානේ දැන් එල solid rom එකක් දාගත්ත පැත්තක උනා අලුත් version එකක් ආවම ඒක දාගත්ත. තේරුනේ නෑ![]()

Nexus එකක් ගත්තම කොච්චාර ලේසිද බං?ඉස්සර ඉක පුරාගෙන රොම් දැම්ම දවස ගානේ දැන් එල solid rom එකක් දාගත්ත පැත්තක උනා අලුත් version එකක් ආවම ඒක දාගත්ත.

ai ban dan oya uba dapu You are either Nexus or against US! slogan eka WWE eke hitapu Nexus kiyana group eke slogan eka.Eke leader tama Wade barret e dawaswala.un set ekata kudu pattam wenna waduna anthimata![]()
![]()
![]()

එහෙමත් එකක්ද තැන්කු තැන්කු මම wwe බලලා නෑ පට්ට කාලෙකින්![]()

man kiwe mu advertising partner kenek ma tama![]()
![]()
බලපන් දැන් Nexus S ඒක release උනේ 2010 December තව සති තුනකින් ඒකට එනවා
port අනං මනෝ නෙමේ කෙලින්ම OTA update එක. දන්නවනේ port එකක් කරන්න කොච්චර අමාරුද කියල අනික ඕකේ තියෙන ඔක්කොම hardware ටික වැඩ කර ගන්නම ගොඩක් කල් යනවා ඔව්ව ඔක්කොම කරල දෙය්යනේ කියල හුස්ම ගන්න බැලුවම තව එකක් එලියට දාල. හරි මම බොරුද කියන්නේ මචන්ලා 
oya last year wechcha seen ekak
mamat dan awuruddakin wage balala na![]()
නැත්නම් 2009 මට හරියට මතක නෑ 
ඇත්ත කිව්වමත් ඉතින් මට බනිනවනෙබලපන් දැන් Nexus S ඒක release උනේ 2012 December තව සති තුනකින් ඒකට එනවා
port අනං මනෝ නෙමේ කෙලින්ම OTA update එක. දන්නවනේ port එකක් කරන්න කොච්චර අමාරුද කියල අනික ඕකේ තියෙන ඔක්කොම hardware ටික වැඩ කර ගන්නම ගොඩක් කල් යනවා ඔව්ව ඔක්කොම කරල දෙය්යනේ කියල හුස්ම ගන්න බැලුවම තව එකක් එලියට දාල. හරි මම බොරුද කියන්නේ මචන්ලා
![]()

joke ekak ban kale![]()
![]()
හැබැයි කියන්න බෑ Google එකෙන් කීයක් හරි දෙනවද කියල මේවා කියනවට 
galaxy y 1kaka stock rom 1e battery icon network icons change karanne kohomada??????????????
නවෝද් ඇයි මචං රොම් එක දැම්මට පස්සේ චාජරය ගහපුවාමයි කොම්පියුටරේට ඩේටා කේබලෙන් සෙට් කරපුවාමයි පෝන් එක ඕෆ් වෙන්නේ..
දන්නවා දන්නවාහැබැයි කියන්න බෑ Google එකෙන් කීයක් හරි දෙනවද කියල මේවා කියනවට
![]()
illala dipan mata nexus ekak xda eke xperia section eke ma ad eka dala dennam![]()
![]()
me eka newe machan honda hdpi icons set ekak have da? mama aosp set ekata nam kamathi na![]()
