ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    nawoda නෙක්සක්ස් ප්‍රොමොට් කරලා ;)
    අපිව අල්ල ගන්න හදන්නෙ ;)

    හෙහෙ :P

    google eke advertising partner kenek mu :rofl: :P

    Nexus එකක් ගත්තම කොච්චාර ලේසිද බං?:lol: ඉස්සර ඉක පුරාගෙන රොම් දැම්ම දවස ගානේ දැන් එල solid rom එකක් දාගත්ත පැත්තක උනා අලුත් version එකක් ආවම ඒක දාගත්ත.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තේරුනේ නෑ :confused:

    ai ban dan oya uba dapu You are either Nexus or against US! slogan eka WWE eke hitapu Nexus kiyana group eke slogan eka.Eke leader tama Wade barret e dawaswala.un set ekata kudu pattam wenna waduna anthimata :P :rolleyes: :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Nexus එකක් ගත්තම කොච්චාර ලේසිද බං?:lol: ඉස්සර ඉක පුරාගෙන රොම් දැම්ම දවස ගානේ දැන් එල solid rom එකක් දාගත්ත පැත්තක උනා අලුත් version එකක් ආවම ඒක දාගත්ත.

    man kiwe mu advertising partner kenek ma tama :lol: :rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ai ban dan oya uba dapu You are either Nexus or against US! slogan eka WWE eke hitapu Nexus kiyana group eke slogan eka.Eke leader tama Wade barret e dawaswala.un set ekata kudu pattam wenna waduna anthimata :P :rolleyes: :rofl:

    එහෙමත් එකක්ද තැන්කු තැන්කු මම wwe බලලා නෑ පට්ට කාලෙකින් :rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    man kiwe mu advertising partner kenek ma tama :lol: :rofl:


    ඇත්ත කිව්වමත් ඉතින් මට බනිනවනෙ :frown: බලපන් දැන් Nexus S ඒක release උනේ 2010 December තව සති තුනකින් ඒකට එනවා :rolleyes: port අනං මනෝ නෙමේ කෙලින්ම OTA update එක. දන්නවනේ port එකක් කරන්න කොච්චර අමාරුද කියල අනික ඕකේ තියෙන ඔක්කොම hardware ටික වැඩ කර ගන්නම ගොඩක් කල් යනවා ඔව්ව ඔක්කොම කරල දෙය්යනේ කියල හුස්ම ගන්න බැලුවම තව එකක් එලියට දාල. හරි මම බොරුද කියන්නේ මචන්ලා :rofl:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇත්ත කිව්වමත් ඉතින් මට බනිනවනෙ :frown: බලපන් දැන් Nexus S ඒක release උනේ 2012 December තව සති තුනකින් ඒකට එනවා :rolleyes: port අනං මනෝ නෙමේ කෙලින්ම OTA update එක. දන්නවනේ port එකක් කරන්න කොච්චර අමාරුද කියල අනික ඕකේ තියෙන ඔක්කොම hardware ටික වැඩ කර ගන්නම ගොඩක් කල් යනවා ඔව්ව ඔක්කොම කරල දෙය්යනේ කියල හුස්ම ගන්න බැලුවම තව එකක් එලියට දාල. හරි මම බොරුද කියන්නේ මචන්ලා :rofl:

    joke ekak ban kale :D :P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නවෝද් ඇයි මචං රොම් එක දැම්මට පස්සේ චාජරය ගහපුවාමයි කොම්පියුටරේට ඩේටා කේබලෙන් සෙට් කරපුවාමයි පෝන් එක ඕෆ් වෙන්නේ..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    galaxy y 1kaka stock rom 1e battery icon network icons change karanne kohomada??????????????

    Theme එකක් flash කරන්න වෙනවා නැත්නම් කෙලින්ම custom rom එකක් දාගන්න එනවා එත් මචන් ගොඩක් themes එන්නේ Deodexed ROM වලට එත් custom roms Odexed අන්න එතන පොඩි අවුලක් තියෙනවා

    නවෝද් ඇයි මචං රොම් එක දැම්මට පස්සේ චාජරය ගහපුවාමයි කොම්පියුටරේට ඩේටා කේබලෙන් සෙට් කරපුවාමයි පෝන් එක ඕෆ් වෙන්නේ..

    එහෙම වෙන්නේ මොකක්ද හරි අවුලක් තියෙනවා නම් විතරයි. ඕන රොම් එකක් දැම්මම එහෙම වෙනවද? නැත්නම් උඹ දැන් use කරන එක විතරද?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දන්නවා දන්නවා :D හැබැයි කියන්න බෑ Google එකෙන් කීයක්‌ හරි දෙනවද කියල මේවා කියනවට :P

    illala dipan mata nexus ekak xda eke xperia section eke ma ad eka dala dennam :lol: :rofl:
    me eka newe machan honda hdpi icons set ekak have da? mama aosp set ekata nam kamathi na :P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එහෙම වෙන්නේ මොකක්ද හරි අවුලක් තියෙනවා නම් විතරයි. ඕන රොම් එකක් දැම්මම එහෙම වෙනවද? නැත්නම් උඹ දැන් use කරන එක විතරද?[/QUOTE]

    මම ඊයේනේ ඉස්සර වෙලාම් රොම් එකක් දැම්මේ... කොහොමහරි බැටරියට ගහනකොට ඕෆ් උනා මම ගනංගත්තේ නෑ.. රෑ වෙලා හංදා නිදාගත්තා.. උදේ හොදටම බැටරිය බැහැලා ඔෆ් වෙලා ඉතින් චාජජේට ගහපුවාම බැටරි එම්ප්ටි අයිකන් එක පෙන්නනවා ඊට පස්සේ අර ලෝඩිං අයිකන් එක පෙන්නනවා.. පෝන් එක මාර විදිහට රත් වෙනවා.. අනික චාජ් වෙන්නෙත් නෑ.. ඊට පස්සේ ඒ රොම් එකම ආයේ දැම්මා දෙපාරක්.. හරිගියේ නෑ,,, ඊට පස්සේ T959UVJFD රොම් එක දැම්මා.. ඒත් පෙර සේමයි.. වෙන මොනාහරි ක්ලොක්ව්‍ර්ඩ් මෝඩ් එකේ කරන්න විදිහක් නෑ බැටටිය නැති නිසා....:sorry:
     
    Status
    Not open for further replies.