2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කිසිම දෙයක් බලෙන් සිදු කරන්නේ නෑ.ඔයාලට ‍තෝරා ගැනිමේ නිදහස තියෙනවා.ඔයාලගේ අකමැති අය ස්වභාවිකව මිය යනකම් පෘථිවියේ ඉන්න පුලුවන්.ඊට පස්සේ ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක අපේ පාලනයෙන් මුදවාහරිනවා.අපි ඔයාලව පාලනයක් සහිතව දිගටම පුනර්භවය කරපු නිසා තමයි ඔයාලා පෘථිවියේ දිගටම පුනර්භවය ලැබුවේ.නමුත් අපේ පාලනයෙන් මිදුනම ඔයාලට නිදහසේ වෙනත් ස්වභාවික විශ්ව වල පුනර්භවය ලබන්න පුලුවන්.මේක කෘතිම විශ්වයක් නිසා ඔයාලා මෙහෙට ආකාර්ශනය වෙලා පුනර්භවය වෙන්නේ නෑ.නමුත් වෙනත් විශ්ව වල ප්‍රාථමික ලෝකවල පුනර්භවය වෙයි.
    අනිත් එක ඔයාලට වසර 700ක් විතරයි මගේ පාලනයට කීකරු වෙන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.ඒකට හේතුව මීලඟ ටර්බෝ එවොලූෂන් එකට ඔයාලගේ කීකරුකම සහ සහයෝගය අත්‍යවශ්‍යයි.ඒක නිසයි එහෙම ප්‍රෝග්‍රෑම් කරේ.නව යුගය පටන් ගත්තම කාටවත් මගදි යන්න බෑ.පරිණාමය ඉවරවෙනකම්ම කරලා අන්තර්සක්වලට එක්වන්න ඕන.ඒක නිසා එවොලූෂනරි කමාන්ඩර්ගේ නායකත්වයට අවනත පිරිසක් සිටින්න ඕන.

    පරස්පරයි..
    ඔයා කියනවා අපිව ප්‍රෝග්රූම් කරලා කියලා..
    ඒත් තොරගන්න අපිට ඉඩ තියෙනවාළු.. මොන විහිලුවක්ද ???

    ඒකට හේතුව මීලඟ ටර්බෝ එවොලූෂන් එකට ඔයාලගේ කීකරුකම සහ සහයෝගය අත්‍යවශ්‍යයි.
    කියලා කිව්වේ.. ?? අපි ඔයා ඔලුවෙන් ඉන්න කිව්වත් ඉන්න ඕනද ??

    දැන් ඔයාගේ පාලනේට අපි යටත් උනහම අපිට මොනාද කරන් තියෙන්නේ.. ??
    කෙලින් උත්තරයක් දෙන්න ..
    අපි ඔයා කියන ඒවානේ එතකොට කරන්න ඕනේ.. ??
    ඔයා අපිට කියලා මොනවා කරවන්නද බලාගෙන ඉන්නේ..
    අපිට කරන්න තියෙන වැඩ මොනවා ??

    කෙලින් උත්තරයක් ලැබෙනවා නම් හොදයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පරස්පරයි..
    ඔයා කියනවා අපිව ප්‍රෝග්රූම් කරලා කියලා..
    ඒත් තොරගන්න අපිට ඉඩ තියෙනවාළු.. මොන විහිලුවක්ද ???

    ඒකට හේතුව මීලඟ ටර්බෝ එවොලූෂන් එකට ඔයාලගේ කීකරුකම සහ සහයෝගය අත්‍යවශ්‍යයි.
    කියලා කිව්වේ.. ?? අපි ඔයා ඔලුවෙන් ඉන්න කිව්වත් ඉන්න ඕනද
    මම කියන්නේ එවලූෂනරි එක යන නව යුගය තුල රෙවොලූෂනරිලා තියාගන්න බෑ.ඒක එවොලූෂන් එකට බාධාවක්.
    2012න් පස්සේ එන නව යුගය වසර හත් අටසීයක යුගයක්.මේ කාලය තුල තමයි ඔයාලව සීඝ්‍ර පරිණාමයකට යටත් වෙන්නේ.මේකට අකැමතිනම් ඔයාලට එයින් ඉවත් වෙන්න පුලුවන්.මොකද නව යුගයට එකතුවෙන්න කැමති අය අපි එයාලගේ ඇස්ට්‍රල් බොඩීස් වසර අටසීයක් එක දිගට මේ සෞරග්‍රහ මණ්ඩලය තුල පුනර්භවය කරනවා.ඒ කියෙන්නේ ආත්ම එක්දාස් පන්සීයක් විතර.
    ඒකට අපේ නියමනයන් වලට අකැමතිනම් ඔයාල මැරුනට පස්සේ මෙහේ පුනර්භවය කරන්නේ නෑ. ඔයාල මියගියාම ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ තමයි ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක ගබඩා වෙලා තියෙන්නේ.ඒකේ ඉඳන් ඔයාලා ස්වභාවිකව පුනර්භවය වේවී.නමුත් මේ පෘථිවියට එන්න හැකියාව ඉතාම අවමයි.ඒ කියන්නේ ශුන්‍යයයි.ස්වභාවිකව සැරිසරන ඇස්ට්‍රල් බොඩීස් කෘතිමව නිෂ්පාදන කරපු විශ්වයන් වලට යන්නේ නෑ.ඒ අය යන්නේ ස්වභාවික ඒවාටයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ඔයාගේ පාලනේට අපි යටත් උනහම අපිට මොනාද කරන් තියෙන්නේ.. ??
    කෙලින් උත්තරයක් දෙන්න ..
    අපි ඔයා කියන ඒවානේ එතකොට කරන්න ඕනේ.. ??
    ඔයා අපිට කියලා මොනවා කරවන්නද බලාගෙන ඉන්නේ..
    අපිට කරන්න තියෙන වැඩ මොනවා ??
    කෙලින් උත්තරයක් ලැබෙනවා නම් හොදයි.
    ඉතාම තාක්ෂනිකව සහ ජානමය වශයෙන් සිදු කරන පරිණාමයක්.ඉතාම පහසු දෙයක්.හැමෝටම කරන්න පුලුවන් පහසු දේවල් සහිත යුගයක්.නමුත් ඒවා දැන්ම හෙලි කරන්න බෑ.පිටසක්වල ජීවීන් ආවම ඒවා දෙන්නවෙනවා.බය වෙන්න එපා.හැමෝම පටස් ගාලා කැමති වෙනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම කියන්නේ එවලූෂනරි එක යන නව යුගය තුල රෙවොලූෂනරිලා තියාගන්න බෑ.ඒක එවොලූෂන් එකට බාධාවක්.
    2012න් පස්සේ එන නව යුගය වසර හත් අටසීයක යුගයක්.මේ කාලය තුල තමයි ඔයාලව සීඝ්‍ර පරිණාමයකට යටත් වෙන්නේ.මේකට අකැමතිනම් ඔයාලට එයින් ඉවත් වෙන්න පුලුවන්.මොකද නව යුගයට එකතුවෙන්න කැමති අය අපි එයාලගේ ඇස්ට්‍රල් බොඩීස් වසර අටසීයක් එක දිගට මේ සෞරග්‍රහ මණ්ඩලය තුල පුනර්භවය කරනවා.ඒ කියෙන්නේ ආත්ම එක්දාස් පන්සීයක් විතර.
    ඒකට අපේ නියමනයන් වලට අකැමතිනම් ඔයාල මැරුනට පස්සේ මෙහේ පුනර්භවය කරන්නේ නෑ. ඔයාල මියගියාම ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ තමයි ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක ගබඩා වෙලා තියෙන්නේ.ඒකේ ඉඳන් ඔයාලා ස්වභාවිකව පුනර්භවය වේවී.නමුත් මේ පෘථිවියට එන්න හැකියාව ඉතාම අවමයි.ඒ කියන්නේ ශුන්‍යයයි.ස්වභාවිකව සැරිසරන ඇස්ට්‍රල් බොඩීස් කෘතිමව නිෂ්පාදන කරපු විශ්වයන් වලට යන්නේ නෑ.ඒ අය යන්නේ ස්වභාවික ඒවාටයි.

    අනිත් ප්‍රශ්නෙට උත්තර ??
    එතොකොට ස්වභාවික ඒවාත් තියෙනවා..
    ඒවා මීට වඩා හොදද ??
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉතාම තාක්ෂනිකව සහ ජානමය වශයෙන් සිදු කරන පරිණාමයක්.ඉතාම පහසු දෙයක්.හැමෝටම කරන්න පුලුවන් පහසු දේවල් සහිත යුගයක්.නමුත් ඒවා දැන්ම හෙලි කරන්න බෑ.පිටසක්වල ජීවීන් ආවම ඒවා දෙන්නවෙනවා.බය වෙන්න එපා.හැමෝම පටස් ගාලා කැමති වෙනවා.

    දල අදහසක් වත් බරිද ?? :rolleyes: :rolleyes: :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,701
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20120630225152.jpg

    please read my orionstar posts and all orionthuma posts.then you will learn about next level of evolution.
    Orionstar account eka banned une ai ban..Umbe anith fake ID's monada?,Evolution koranna yana umba apath nathuwa "never" banned unama lajjai ne boss!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    මම සාස්තර කියන්න පෘථිවියට බැහලා නෑ.මට ඒවා වැඩකුත් නෑ.මගේ කාර්යභාරය මම දැනටමත් කියලා තියෙනවා. මම කියන්නේ සාස්තරයක් නෙවෙයි මෙතන. අපි අනාගතයේ කරන වැඩ පිලිවෙල කියන්නේ. ඒක පැත්තකට දාමූ. අන්තර්සක්වල සතුව ඇති තාක්ෂනය ඉතාම අද්භූත එකක්.ඒක විශිෂ්ඨ එකක්. අද්භූත තාක්ෂනයක් තුලින් ඔයාලා විශ්මයට පත් කරන්න ඕනි කමක් නෑ.නමුත් මේක ඔයාලට අද්භූත මේක ඔයාලගේ දැකීමෙන්,අවබෝධයෙන් එහාට ගිය තාක්ෂනයක් නිසයි.
    මම ඉන්න ස්වරූපය 2012 දී වෙනස් කරගෙන ඉතාම සුපිරි බොඩි එකකට මම ජම්ප් කරනවා.ඒක තමයි තාරකා රජතුමන්ගේ මීලඟ බොඩි එක.ඔයාලා මගේ පාලනය යටතේ විශිෂ්ඨ කාලයක් ලබනවා.අනිත් එක සියලූම මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තීන් තාරකා රජතුමන්ට ගරු කරන්න, හිස නමන්න, ආදරය කරන්න දණ නමන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.ඒක නිසා මට වෛර කරන කවුරුත් මානවයන් නව යුගය තුල නෑ.මාව දැක්ක ගමන් දෙයියෝ දැක්කා වගේ, බුදුන් දැක්කා වගේ, අල්ලා දැක්කා වගේ ,ඔයාලගේ පවුලේ දැක්කා වගේ හැඟීමක් ඔයාලට එන විදිහට ඔයාලව කලින්ම ඇස්ට්‍රල් එනර්ජි එක තුල ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.තාරකා නායකයෙකුට ඕනම මානවයෙක් මේ අනුව යටත් වෙනවා,කීකරු වෙනවා,ආදරය කරනවා.

    ehema eka ekata oni widihata programme karanna denna be apiwa,, thota garu karanwata wada hondai linde panina eka,,, sirawata machan honda widya prabanda pothak liyapan,, :cool:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    වෙන්න පුළුවන්..එක එක කෙනාට එක එක දේවල් පේන්නෙ එක එක විදියට නිසා..හැමෝටම එක විදියට ලෝකය පේන්නෙ නෑමිනිස්සුන්ට ලෝකය පේන විදියට නෙමේ මළුවෙකුට පේන්නෙ..මාළුවෙක් මගේ දිහා බලල කියන දේට වඩා වෙනස් දෙයක් පලගැටියෙක් මගේ දිහා බලල කියන්න පුළුවන්..:yes::yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=12953866&postcount=9230

    මල්ලි මොකෝ උත්තර නැත්තේ ? :rolleyes: :P :lol:
    buha.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල ඉගෙන ගන්න ඒවා කරගෙන යන්න .ඒවා පරිණාමයට වැදගත්.ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක බයලොජිකල් බොඩි එකකට පුනර්භවය කරලා එවන්නේ පරිසරය ගැන ඉගෙනීඉම තුලින් ඔයාලගේ ඇස්ට්‍රල් සහ ජීව පරිණාමය වැඩි දියුණු කරන්න.ඒකයි පිටසක්වල හැමවිටම නිදහස් අධ්‍යාපනය දෙන්න මානව ආන්ඩු වලට බලපෑම් කරේ.ඉගෙනීම හැමෝටම නොමිලේ දෙන තරමට පිටසක්වල කැමතියි.ඔයාලගේ මතවාද වෙනස් කරන්න පෘථිවියට ආපු රෙවෙලූෂනරි කමාන්ඩර්ස්ලා ඇත්තටම එවොලූෂනරි කමාන්ඩර්ස්ලා.එයාලගේ මූලික අරමුන රෙවොලූෂන් නෙවෙයි.එවොලූෂන්.
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3

    යකො තොපිද එතකොට නිදහස් අද්‍යාපනේ ඇති කරෙ ඔය මගුල් අද්‍යාපන ක්‍රමේ හරි නැ කියල තොපිට තෙරෙන් නද්ද? නිදහස් අද්‍යාපනෙන් ඉගෙන ගද්දි මෙලෝ රහක් නැ ගුරුවරුන්ගෙ ඉගෙන්විම් ඉස්කොල වල පහසුකම් කිසිම වැඩක් නැ මන් ස්ටාර් ලීඩර් උනොත් නිදහස් අද්‍යාපනේ බල්ලට දෙනවා හැමෝම සල්ලි දීල ගුනාත්මක අද්‍යාපනයක් ලැබිය යුතුයි :yes:
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    ඔයාල ඉගෙන ගන්න ඒවා කරගෙන යන්න .ඒවා පරිණාමයට වැදගත්.ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක බයලොජිකල් බොඩි එකකට පුනර්භවය කරලා එවන්නේ පරිසරය ගැන ඉගෙනීඉම තුලින් ඔයාලගේ ඇස්ට්‍රල් සහ ජීව පරිණාමය වැඩි දියුණු කරන්න.
    ඔරියන්බුරුවෝ ඉගෙන ගන්න එක කොහොමත් කරන දෙයක්නෙ එක කොහොමත් අපි කරනව අරු ඇහුවේ AL ලියන්නද එපාද කියල ඒකෙන් වැඩක් තියෙයිද කියල උබට ඒකටවත් කෙලින් උත්තරයක් දීගන්න බැ ඒ උනාට ස්ටර් ලිඩර් වෙන්න කතාව :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,701
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියන්^^^ ඉගෙන ගන්න එක කොහොමත් කරන දෙයක්නෙ එක කොහොමත් අපි කරනව අරු ඇහුවේ AL ලියන්නද එපාද කියල ඒකෙන් වැඩක් තියෙයිද කියල උබට ඒකටවත් කෙලින් උත්තරයක් දීගන්න බැ ඒ උනාට ස්ටර් ලිඩර් වෙන්න කතාව :angry:
    buha.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    chandima283

    Member
    Sep 28, 2009
    30
    1
    0
    යකො තොපිද එතකොට නිදහස් අද්‍යාපනේ ඇති කරෙ ඔය මගුල් අද්‍යාපන ක්‍රමේ හරි නැ කියල තොපිට තෙරෙන් නද්ද? නිදහස් අද්‍යාපනෙන් ඉගෙන ගද්දි මෙලෝ රහක් නැ ගුරුවරුන්ගෙ ඉගෙන්විම් ඉස්කොල වල පහසුකම් කිසිම වැඩක් නැ මන් ස්ටාර් ලීඩර් උනොත් නිදහස් අද්‍යාපනේ බල්ලට දෙනවා හැමෝම සල්ලි දීල ගුනාත්මක අද්‍යාපනයක් ලැබිය යුතුයි :yes:

    aththa kathawa..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔරියන්බුරුවෝ ඉගෙන ගන්න එක කොහොමත් කරන දෙයක්නෙ එක කොහොමත් අපි කරනව අරු ඇහුවේ AL ලියන්නද එපාද කියල ඒකෙන් වැඩක් තියෙයිද කියල උබට ඒකටවත් කෙලින් උත්තරයක් දීගන්න බැ ඒ උනාට ස්ටර් ලිඩර් වෙන්න කතාව :angry:
    :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්බුරුවෝ ඉගෙන ගන්න එක කොහොමත් කරන දෙයක්නෙ එක කොහොමත් අපි කරනව අරු ඇහුවේ AL ලියන්නද එපාද කියල ඒකෙන් වැඩක් තියෙයිද කියල උබට ඒකටවත් කෙලින් උත්තරයක් දීගන්න බැ ඒ උනාට ස්ටර් ලිඩර් වෙන්න කතාව :angry:
    ඒක ඔයාලගේ තියෙන දුර්වලතාවයක් මිසක් නිදහස් අධ්‍යාපනය තුල තියෙන දුර්වලතාවයක් නෙවෙයි.මම කිසිම හේතුවක් නිසා පෘථිවි මානවයන්ට දැන් කරගෙන යන දේවල් වලින් ඉවත් වෙන්න කියන්නේ නෑ.ඒක නියම වෙලාවට කරන්නේ අපේ නියෝගය මතයි.ඒ නියෝගය මම නිකුත් කරන්නේ පිටසක්වල ජීවීන් ආවාට පස්සේ.පිටසක්වල ජීවීන් එන අන්තිම දවස දක්වා මානවයන්ගේ වැඩ කටයුතු ඒ විදිහටම දුවන්න ඕන.මම වුනත් මගේ ‍රැකියාව දිගටම කරනවා.පිටසක්වල ජීවින් එනවා කියලා හොඳටම දන්න මම වුනත් මගේ ජොබ් එක කරන්නේ මානවයන් දැන් කරන දේවල්වලින් ඉවත් වෙන්න නියෝගය නිකුත් කරන්න දැන් වෙලාව නෙවෙයි.මට ඕන නම් ඩොලර් බිලියන ගනන් වුනත් මුදල් පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලාගන්න පුලුවන්.නමුත් ඒවා අපිට වැඩක් නෑ.මානවයන්ට සැක නොසිතෙන විදිහට ඔවුන්ට මට ඒක දෙන්නත් පුලුවන්.නමුත් අපි ඒ වගේ දේවල් බලාගෙන මේ අපායකට බැහලා ඉන්නේ නෑ.අපි ඉන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් එවොලූෂන් එක කිරිමේ උතුම් අභිප්‍රායෙන්.ඔයාලට ලබා දෙන්න පුලුවන් අනර්ඝතම ත්‍යාගය තමයි ඒක.
     
    Status
    Not open for further replies.