ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Can U pls reupload da APK file in Mediafire links. its removed.
    Can u pls also tell how 2 install thi.
    thnx

    Who's the son of a bitch reported that :eek: :growl::growl:

    I am not posting or uploading any warez again :dull: I want my mediafire account working,not banned machan
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    අද හවස ගිය හන්දියේ ෆෝන් කඩේට Galaxy S3 එක ඇවිල්ල කියල බලන්න. ෆෝන් දෙකක් දාල තිබ්බ එන කට්ටියට බලන්න සුදු එකයි නිල් පාට වගේ එකකුයි. ඔන්න ඉතින් මමත් ගිහිල්ල අතට අරගෙන බැලුව අතට නම් හින්දට අහුවෙනවා හැඩයත් අවුලක්ම නෑ. හරි දැන් ෆෝන් එක ON කළා කියමුකෝ හපෝ මට සංසාරේ එපා උනා Galaxy S2 එකට ආව ICS Update එක කොච්චාර හොදද. මේකේ තියෙන firmware එක හෙන Slow. Quad Core කියන්නත් ලැජ්ජයි Samsung කාරය ගම කාල හොඳටම. උඹල ගන්නවා නම් එකක් දාපල්ලා Google Stock ICS TouchWiz එක අයින් කරලා දාපල්ලා මෙලෝ රහක් නෑ.

    samsung sucks at software development :rolleyes::rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,740
    1
    15,402

    :sorry::sorry:
    හයියො සැම්සුන්ග් :(
     
    7hJ5K.gif
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    There's an option if you have ICS ROM, but its not uninstall apps, only disable bloatware permanently. Go to "Settings>Apps>All" select the system app that you want to disable tap its top left "Disable" button. :D
    Yeah, that works machan. Thanks a lot.
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC

    SONY විතරක් නෙමේ ඕනෑම Android Device එකක System Folder එකට අත තියන්න රූට්‌ access ඕනා
    මම root කරන්න හැදුවේ.
    මගේ තියෙන ICS version එක root කරන්න බෑ කියල xda එකේ තිබුණා. Downgrade කරන්න වෙනවා බන්. :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    samsung sucks at software development :rolleyes::rolleyes:

    :sorry::sorry:
    හයියො සැම්සුන්ග් :(

    මෙහෙමයි සිද්දිය Design එක ඔය කියන තරම් අජුත නෑ ලඟට decent design එකක් තියෙන්නේ මම හිතන්නේ hardware උනත් පට්ට. එත් touchwiz එක නම් ගම කනවා. මං මුලින්ම හිතුවේ live wallpaper එක වෙන්න ඇති කියල එකත් අයින් කළා static එකක් දැම්ම එත් වෙනසක් උනේ නෑ බොලව්. හිතපන් මේකේ google account එකක්වත් assign කරලා නෑ පෙට්ටියෙන් එලියට ගත්ත ගමන්. මම background process බලපුවම දුවනවා 12ක් විතර එතනම RAM එකෙන් බාගයක් ඉවරයි. ඉතින් slow වෙන එක අහන්න දෙයක් ද. අනික් එක තමා front camera එක දිහා බලපුවම podi ඇහැක icon එකක් වැටෙනවා notification bar එකේ මොකටද දන්නවද screen එක off වෙන්න දෙන්නේ නැතුව තියෙන්න. ඒක අලුත් feature එකක් නොවැ. ඉතින් ඔයවගේ තියෙන ජරාව ඔක්කොම දාල ඒක බර කරත්තයක් වගේ.

    අද මම XDA එකේ දැක්ක video එකක තියෙනවා S3 එක staandby තිබ්බම cell standby process එක battery කනවලු බැලින්නම් code කරලා තියෙන්නේ standby ඉන්නකොට power consume එක 34amp ලු එත් තියෙන්න ඕනා 3.4amp ලූ ආතල් නේද වැඩේ battery බහින එක අහන්නත් දෙයක්ද ඉතින්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම root කරන්න හැදුවේ.
    මගේ තියෙන ICS version එක root කරන්න බෑ කියල xda එකේ තිබුණා. Downgrade කරන්න වෙනවා බන්. :(

    තිලින ගෙන් අහන්න බලන්න ඕක SONY එකක් නම්
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මෙහෙමයි සිද්දිය Design එක ඔය කියන තරම් අජුත නෑ ලඟට decent design එකක් තියෙන්නේ මම හිතන්නේ hardware උනත් පට්ට. එත් touchwiz එක නම් ගම කනවා. මං මුලින්ම හිතුවේ live wallpaper එක වෙන්න ඇති කියල එකත් අයින් කළා static එකක් දැම්ම එත් වෙනසක් උනේ නෑ බොලව්. හිතපන් මේකේ google account එකක්වත් assign කරලා නෑ පෙට්ටියෙන් එලියට ගත්ත ගමන්. මම background process බලපුවම දුවනවා 12ක් විතර එතනම RAM එකෙන් බාගයක් ඉවරයි. ඉතින් slow වෙන එක අහන්න දෙයක් ද. අනික් එක තමා front camera එක දිහා බලපුවම podi ඇහැක icon එකක් වැටෙනවා notification bar එකේ මොකටද දන්නවද screen එක off වෙන්න දෙන්නේ නැතුව තියෙන්න. ඒක අලුත් feature එකක් නොවැ. ඉතින් ඔයවගේ තියෙන ජරාව ඔක්කොම දාල ඒක බර කරත්තයක් වගේ.

    අද මම XDA එකේ දැක්ක video එකක තියෙනවා S3 එක staandby තිබ්බම cell standby process එක battery කනවලු බැලින්නම් code කරලා තියෙන්නේ standby ඉන්නකොට power consume එක 34amp ලු එත් තියෙන්න ඕනා 3.4amp ලූ ආතල් නේද වැඩේ battery බහින එක අහන්නත් දෙයක්ද ඉතින්

    මචං මම මේ සැම්සුන් ලාට කඩේ යනවා නෙමේ. මමත් දැනට S3 4ක් විතර බලලා තියනවා. 2ක් root කරලා දීලත් තියනවා.. මට නම් මචෝ එහෙම slowness එකක් නම් දැනුනේ නෑ... බලපන් උඔ බැලුවේ Chinese S3 එකක්ද දන්නේ නෑ :lol:.
    Touchwiz ටිකක් බරයි කියලා නම් මම පිළිගන්නවා. එත් අර bloatware ටික අයින් කලාම, ඒක පට්ට speed. කිසීම හිරවීමක් නෑ. memory ගැන කියනවා නම් මේ මොහොතේ මගේ ෆෝන් එකේ memory usage එක 378MB (ඔන්න screenshot එකකුත් ගැහුවා.. විශ්වාස නැත්නම් කියපන් දාන්නම). benchmark test වල සාමාන්‍ය GNote එක තියන ගානට වඩා සෑහෙන්න වැඩි Rating එකක් මට එනවා.
    අර S3 කාරයට root කරලා, bloatware අයින් කරලා ගත්තම, ඒක lightning fast මචං.. හිතා ගන්න බැරි තරම් fast. මචං, S3 එකේ performance ගැන වාද කරන්න එපා... ඒක පට්ටම fast phone එකක්.
    ඒත මම කියන්නේ නෑ S3 සිරාම ෆෝන් එක කියලා. අඩුපාඩු නම් එමටයි. Design එක පජාතයි, S-Voice මෙලෝ රහක් නෑ, Smart Stay එක මොකට ආපු එකක් ද මන්දා :no:, Smart alert එකත එච්චර වැඩක් නෑ (ඊට වඩා හොඳයි NoLED) :no:
    නමුත් Quad Core සුපිරි ප්‍රොසෙසර් එක සහ අනිත් hardware + Software (without bloatwares) දිහා බැලුවම.... ෆොන් එක MAXXA ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මචං මම මේ සැම්සුන් ලාට කඩේ යනවා නෙමේ. මමත් දැනට S3 4ක් විතර බලලා තියනවා. 2ක් root කරලා දීලත් තියනවා.. මට නම් මචෝ එහෙම slowness එකක් නම් දැනුනේ නෑ... බලපන් උඔ බැලුවේ Chinese S3 එකක්ද දන්නේ නෑ :lol:.
    Touchwiz ටිකක් බරයි කියලා නම් මම පිළිගන්නවා. එත් අර bloatware ටික අයින් කලාම, ඒක පට්ට speed. කිසීම හිරවීමක් නෑ. memory ගැන කියනවා නම් මේ මොහොතේ මගේ ෆෝන් එකේ memory usage එක 378MB (ඔන්න creenshot එකකුත් ගැහුවා.. විශ්වාස නැත්නම් කියපන් දාන්නම). benchmark test වල සාමාන්‍ය GNote එක තියන ගානට වඩා සෑහෙන්න වැඩි Rating එකක් මට එනවා.
    අර S3 කාරයට root කරලා, bloatware අයින් කරලා ගත්තම, ඒක lightning fast මචං.. හිතා ගන්න බැරි තරම් fast. මචං, S3 එකේ performance ගැන වාද කරන්න එපා... ඒක පට්ටම fast phone එකක්.
    ඒත මම කියන්නේ නෑ S3 සිරාම ෆෝන් එක කියලා. අඩුපාඩු නම් එමටයි. Design එක පජාතයි, S-Voice මෙලෝ රහක් නෑ, Smart Stay එක මොකට ආපු එකක් ද මන්දා :no:, Smart alert එකත එච්චර වැඩක් නෑ (ඊට වඩා හොඳයි NoLED) :no:
    නමුත් Quad Core සුපිරි ප්‍රොසෙසර් එක සහ අනිත් hardware + Software (without bloatwares) දිහා බැලුවම.... ෆොන් එක MAXXA ...

    Na ban chinese ekak neme mehe phone shop ekak mama ganneth eken. Demo devices da kiyala ahuwwama na kiwwa. Umba kiwwa wage okkoma blotware tika aran damma nam hari normal eketa owa karanna danne na hamoma machan root karala system app delete karanne nane annna ekai mama kiwwe. System apps kese wethath stock ics rom ekak damma nam patta speed thiyei. Anika thamaa mama dakka xda JB port ekak s3 ekata kunu fastlu habai godak ewa thaama wada na. Samsung karayage badu hondai eth firmware side eken nam chaaa.
     
    මචං ලා
    පොඩි දෙයක් කියන්න තියෙ

    මෙ Thread එකෙ තියෙන තඩි පොස්ට් එකකට Reply එකක් දාන කොට මුලු POST එකම අල්ලලා Quote කරන එක ටිකක් කචල් නෙ :rolleyes:

    quote කරලා reply කරනකොට පොඩ්ඩක් මොඩිෆයි කරලා දාන්න :cool:
    Code:
    මොකද කියන්නෙ අදහස ගැන
    :eek:

    ඕව් මචෝ ඒක එහෙම වෙන්න ඕන,:yes::yes: නැත්නම් හරිම කරදරයි :yes: :yes:

    Battery Life eka improve wela
    interface nam kohomath loku wenasak na
    sence 3.6 nisa tikak speed wadi and smoot
    aluth app dekak awith tiyanawa inbuild note walata and task walata
    thawa ewa mewa athi mata hariyatama balanna welawak hamba unee na
    Map ehema update wela tiyanawa ewa ithin google nee

    Data Network Slow හරි Drop වෙන්නෙ හරි නැද්ද :confused:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Na ban chinese ekak neme mehe phone shop ekak mama ganneth eken. Demo devices da kiyala ahuwwama na kiwwa. Umba kiwwa wage okkoma blotware tika aran damma nam hari normal eketa owa karanna danne na hamoma machan root karala system app delete karanne nane annna ekai mama kiwwe. System apps kese wethath stock ics rom ekak damma nam patta speed thiyei. Anika thamaa mama dakka xda JB port ekak s3 ekata kunu fastlu habai godak ewa thaama wada na. Samsung karayage badu hondai eth firmware side eken nam chaaa.

    ඒක නම් සහතික ඇත්ත බං. සැම්සුන් කාරයා එකක වත් drivers දෙන්නේ නෑ ලේසියෙන්. අනික hardware හොඳ නිසා ඒක එක apps බර ගානක් දානවා features කියලා. ඒවා නම් ගොඩක් ඒවා වැඩකට නැති ඒවා, ෆොන් එක slow වෙන එක විතරයි වෙන්නේ.
    මචං කොහොමද JB ජීවිතේ .. ? ඕකේ features නම් දන්නවා. Overall phone speed, RAM usage, Browsing speed, Benchmark results, Graphic quality එහෙම කොහොමද (ICS එක්ක compare කරාම) ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒක නම් සහතික ඇත්ත බං. සැම්සුන් කාරයා එකක වත් drivers දෙන්නේ නෑ ලේසියෙන්. අනික hardware හොඳ නිසා ඒක එක apps බර ගානක් දානවා features කියලා. ඒවා නම් ගොඩක් ඒවා වැඩකට නැති ඒවා, ෆොන් එක slow වෙන එක විතරයි වෙන්නේ.
    මචං කොහොමද JB ජීවිතේ .. ? ඕකේ features නම් දන්නවා. Overall phone speed, RAM usage, Browsing speed, Benchmark results, Graphic quality එහෙම කොහොමද (ICS එක්ක compare කරාම) ?

    Hariyata ics rom ekakata steroids gahala �wage. Benchmark thiy�nne ics walata wadaa godak pahalin eth run wenakota butter wage. Ai ban unge project eke namath ekane. Project butter. Triple buffering kiyala mokakda siddiyak thiyenawalu. machan lokuma �wenasa mmachan hondatama smooth. Kisima custom ics rom ekak dakala na machan echchara hondata duwana. Hitha ganna ba custom rom ekak awoth kohoma thiyei da kiyala.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    මචං මම මේ සැම්සුන් ලාට කඩේ යනවා නෙමේ. මමත් දැනට S3 4ක් විතර බලලා තියනවා. 2ක් root කරලා දීලත් තියනවා.. මට නම් මචෝ එහෙම slowness එකක් නම් දැනුනේ නෑ... බලපන් උඔ බැලුවේ Chinese S3 එකක්ද දන්නේ නෑ :lol:.
    Touchwiz ටිකක් බරයි කියලා නම් මම පිළිගන්නවා. එත් අර bloatware ටික අයින් කලාම, ඒක පට්ට speed. කිසීම හිරවීමක් නෑ. memory ගැන කියනවා නම් මේ මොහොතේ මගේ ෆෝන් එකේ memory usage එක 378MB (ඔන්න screenshot එකකුත් ගැහුවා.. විශ්වාස නැත්නම් කියපන් දාන්නම). benchmark test වල සාමාන්‍ය GNote එක තියන ගානට වඩා සෑහෙන්න වැඩි Rating එකක් මට එනවා.
    අර S3 කාරයට root කරලා, bloatware අයින් කරලා ගත්තම, ඒක lightning fast මචං.. හිතා ගන්න බැරි තරම් fast. මචං, S3 එකේ performance ගැන වාද කරන්න එපා... ඒක පට්ටම fast phone එකක්.
    ඒත මම කියන්නේ නෑ S3 සිරාම ෆෝන් එක කියලා. අඩුපාඩු නම් එමටයි. Design එක පජාතයි, S-Voice මෙලෝ රහක් නෑ, Smart Stay එක මොකට ආපු එකක් ද මන්දා :no:, Smart alert එකත එච්චර වැඩක් නෑ (ඊට වඩා හොඳයි NoLED) :no:
    නමුත් Quad Core සුපිරි ප්‍රොසෙසර් එක සහ අනිත් hardware + Software (without bloatwares) දිහා බැලුවම.... ෆොන් එක MAXXA ...

    eka tama machan navod kiwe,anyway manufacturers la ta sirawata pissu honda phones kanawa ladalam software's purola :/
    htc wala sense,sony wala timescape(comparing to sense and touchviz meka nam shape,also disable karanna can without root),samsung touchviz ane manda :/ sony ics stock rom eke 180mb + bloatware mama remove karala tiyenawa mage rom eke,mun apita kalin ics dena ekat sure na kiwa ram madi nisa.but dan stock rom ekema hamawelema 170mb+ free ram available.pure aosp nam 240+mb aniwa enawa.

    pure aosp or stripped rom ekak use karana eka tama hondama :yes:

    also agree about s3 design :rofl: super පජාතයි :lol:
     
    :yes::yes::yes:

    උබගෙ රොමත් එල :yes:
    පජාත ඇප් එකක්වත් නැ
    11.gif

    අලුත් වර්ශන් එක තාම රෙඩි නැඩ්ඩ? :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :yes::yes::yes:

    උබගෙ රොමත් එල :yes:
    පජාත ඇප් එකක්වත් නැ
    11.gif

    අලුත් වර්ශන් එක තාම රෙඩි නැඩ්ඩ? :confused:

    ඌට upload කරගන්න බැරුව ඉන්නේ බං පුළුවන් නම් සප් එකක් දීපන්
     
    Status
    Not open for further replies.