ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

sahantha

Member
May 28, 2009
17
0
0
අඩේ මචන්ලා ... මේකේ තියෙන application වල download links වලට මොකද වෙන්නේ? මම download කරන්න බලාපුවම link 1 නැනේ......:angry::angry::angry::angry::angry:
 
sahantha

Member
May 28, 2009
17
0
0
මචන්ලා මගේ I9100g එක root කරන්න කියල බැලුවේ..... හැම එකක්ම කියවල නිකන් අතරමං වෙලා වගේ..... පොඩි ප්‍රසන ටිකක් තියෙනවා විසඳගන්න.....
1. kernel 1 දාල root කරන්න හොඳ kernel 1k කියන්න පුලුවන්ද?
2. ICS දැම්මාම gameloft games එහෙම play කරන්න බෑ කියල මම tread 1ක දැක්කා... එක ඇත්තද?
3. මගේ gingerbread version 1 JPLC1.... මේකට වෙන gingerbread version 1k ම දාන්න පුලුවන්ද?
4. warning triangle 1 අයින් කරන්න විදියක් තියෙනවද?

තව මට හොඳ HD games ටිකක් suggest කරන්න පුලුවන්ද?
:cool::cool::cool::cool::cool::cool::cool::cool:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    i know what is triple buffering,prob is will be our ram and single cores'd be enough for this or not.3 buffers does not sound that good for 512mb :/

    512 එක ගලවල 1GB card එකක් ගහපන් :lol: සිරාවට මම හිතන්නේ dual එකක් ඕනා at least with 1GB RAM
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා මගේ I9100g එක root කරන්න කියල බැලුවේ..... හැම එකක්ම කියවල නිකන් අතරමං වෙලා වගේ..... පොඩි ප්‍රසන ටිකක් තියෙනවා විසඳගන්න.....
    1. kernel 1 දාල root කරන්න හොඳ kernel 1k කියන්න පුලුවන්ද?
    2. ICS දැම්මාම gameloft games එහෙම play කරන්න බෑ කියල මම tread 1ක දැක්කා... එක ඇත්තද?
    3. මගේ gingerbread version 1 JPLC1.... මේකට වෙන gingerbread version 1k ම දාන්න පුලුවන්ද?
    4. warning triangle 1 අයින් කරන්න විදියක් තියෙනවද?

    තව මට හොඳ HD games ටිකක් suggest කරන්න පුලුවන්ද?
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    1. Read this. මේක කියවල ඉවර වෙලා පොඩ්ඩක් වෙලා ඉඳල ආයේ කියවපන්.

    2. සමහර අවුල් තිබ්බ ICS අපුම කාලේ build.prop එක match වෙන්නේ නැති හින්ද හැබැයි දැන් උන් games update කරල තියෙන්නේ

    3. ඕන පුකක්‌ දාන්න පුළුවන් Gingerbread ඕනා නම් එහෙමයි ICS ඕනා නම් ඒකත් දැම්ම හැකි

    4. Triangle Away කියල එකක් තියෙනවා එත් ඒක තමා I9100G එකට support නෑ ඉතින් කරන්න තියෙන්නේ වැඩ දෙකයි. එක්කෝ USB JIG එකක් අරගන්න වෙනවා නැත්නම් ඉස්සර වෙලා pre-rooted kernel එකක් දාල root කරලා ඊට පස්සේ stock kernel එක දාල mobile Odin වලින් pre-rooted kernel එක ආයේ දාගන්න වෙනවා
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Jelly Bean GO Launcher Theme

    38_fIg5mj3QXxA8Kdb8snSMzAGQppjCAzgvJzCkweFxEGsn55m2GRnJ1_qL4rfngEPg

    VRn5xqV96eVvOKzF3rEXOq2-TeXWRo7j0am3o8Tsm-aE9Xr43qdNVvkWL0u6YUqUiaU

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,736
    1
    15,401
    113
    එලො.............................

    තිලිණ :P

    පොඩි සීන් එකක් තියෙ රොමෙ
    මෙන්න මෙ වගෙ වැටෙන්නෙ නැ නෙ මැසෙජ් වල
    attachment.php
     
    Attachments

    • Mail-Notification-Icon-thumb.jpg
      Mail-Notification-Icon-thumb.jpg
      4.3 KB · Views: 119

    sahantha

    Member
    May 28, 2009
    17
    0
    0
    1. Read this. මේක කියවල ඉවර වෙලා පොඩ්ඩක් වෙලා ඉඳල ආයේ කියවපන්.

    2. සමහර අවුල් තිබ්බ ICS අපුම කාලේ build.prop එක match වෙන්නේ නැති හින්ද හැබැයි දැන් උන් games update කරල තියෙන්නේ

    3. ඕන පුකක්‌ දාන්න පුළුවන් Gingerbread ඕනා නම් එහෙමයි ICS ඕනා නම් ඒකත් දැම්ම හැකි

    4. Triangle Away කියල එකක් තියෙනවා එත් ඒක තමා I9100G එකට support නෑ ඉතින් කරන්න තියෙන්නේ වැඩ දෙකයි. එක්කෝ USB JIG එකක් අරගන්න වෙනවා නැත්නම් ඉස්සර වෙලා pre-rooted kernel එකක් දාල root කරලා ඊට පස්සේ stock kernel එක දාල mobile Odin වලින් pre-rooted kernel එක ආයේ දාගන්න වෙනවා

    thanks machan....... ගොඩක් දේවල් දැනගත්තා... තව පොඩ්ඩක් කියවල බලලම root+custom rom වලට අතගහන්න ඕනේ.... USB JIG එකක් කියන්නේ මොකක්ද කියල කියන්න පුලුවන්ද?
     
    පොඩ්ඩක් මෙන්න මේක ගැන කියල දීපන්..... "ඉස්සර වෙලා pre-rooted kernel එකක් දාල root කරලා ඊට පස්සේ stock kernel එක දාල mobile Odin වලින් pre-rooted kernel එක ආයේ දාගන්න වෙනවා" මේක i9100G එකේ කරන්න පොඩ්ඩක් අවශ්‍ය kernel tika හොයලා දෙන්න පුලුවන්ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thanks machan....... ගොඩක් දේවල් දැනගත්තා... තව පොඩ්ඩක් කියවල බලලම root+custom rom වලට අතගහන්න ඕනේ.... USB JIG එකක් කියන්නේ මොකක්ද කියල කියන්න පුලුවන්ද?

    උඹේ Triangle එකයි binary counter එකයි auto reset කරනවා :yes:හැබැයි මචෝ සමහර bootloader වලට මේක හරියන්නේ නෑ ඒක ඉතින ගහලම තමා බලන්න වෙන්නේ

    පොඩ්ඩක් මෙන්න මේක ගැන කියල දීපන්..... "ඉස්සර වෙලා pre-rooted kernel එකක් දාල root කරලා ඊට පස්සේ stock kernel එක දාල mobile Odin වලින් pre-rooted kernel එක ආයේ දාගන්න වෙනවා" මේක i9100G එකේ කරන්න පොඩ්ඩක් අවශ්‍ය kernel tika හොයලා දෙන්න පුලුවන්ද?

    පලවෙනි එකේ තියෙන ලින්කුවේ ඇති මචං ඕන කරන kernel ටික
     
    Status
    Not open for further replies.