ඔන්න අද මගේ කන්තෝරුවේ එකෙක් S3 එකක් අරගෙන මං ගාවට ආවා රූට් කරන්න. උදේ වැඩ හින්ද හවස කරමු කිව්වා. යකෝ ඒකට දැන් කෙලින්ම toolikt එකක් තියෙනවනේ වැඩේ කරන්න. හරි simple
http://forum.xda-developers.com/showthread.php?t=1703488


![]()
Ado sirawatama avith da ?
danma daa ganna one ehenam.. ela ela
..................................................

monawada ban ics kiyanne?


kiyapanko age karanne nathuwaඊයෙද කොහෙද ආවෙ. ඊයෙ රා දැක්කෙ. ඒක නිසා දැන් අප් කළා. පට්ට ආහ්.
මචං ICS කියන්නෙ කෑමක්. ICS = Ice Cream Sandwich.
අයිස් ක්රීම් වලින් හදන සැන්ඩ්විච් එකක්. ගිහින් කඩෙන් අරන් කාපන්.![]()

mekada ics kiyanne thanks machan
mamath android kattak ganna kiyala inneඅර දැම්මේ බං අරූ. ආන් ඒක තමයි.![]()
monawada ban ics kiyanne?
mamath android kattak ganna kiyala inne
se live ekak thamai baluwa godak un kiwwa eka hodai kiyala







ඊයෙද කොහෙද ආවෙ. ඊයෙ රෑ දැක්කෙ. ඒක නිසා දැන් අප් කළා. පට්ට ආහ්.![]()
mewa gena adamai ban denagatte sirawataGoogle Android Operation System එකේ Version 4.0 එක බං code name Ice Cream Sandwich. උන් නම් කරන්නේ ABCD පිලිවෙලවට
මම දන්නේ D එකේ ඉඳං හොඳේ
D. = Doughnut (1.6)
E. = Éclair (2.1)
F. = Froyo (Frozen Yourget ) (2.2)
G. = Gingerbread (2.3)
H. = Honeycomb (3.0)
I. = Ice Cream Sandwich (4.0)
J. = Jelly Bean (4.1)

mewa gena adamai ban denagatte sirawata
thanks macho elakiri

hehe nakkaleta ahanna mama danagena inna epai banඅඩේ සොරි මචං. මම හිතුවේ නක්කලේට ඇහුවේ කියල.
දැන් ගනින්. SE Live Android 4 ඇවිල්ලත්නේ තියෙන්නේ. ගානට වටින ෆෝන් එකක් මචං.![]()
hehe nakkaleta ahanna mama danagena inna epai ban
mama me android magula gena mela hasarak danne naa
ehenam ela ban mamath gannawa ekak
koheda ban aduwata ganna thiyenne?
sirawata banහැමෝම හැම දෙයක්ම දැනගෙන නෙමේ ඉපදෙන්නේ කියවල ඉගෙන ගන්න ඕනා![]()

![]()
machan thama na vage !! mage 4n eke notify
wenne na kolla !! ICS avilla nam guys help me to slove this.
..................................................

sirawata ban![]()

