ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඔන්න අද මගේ කන්තෝරුවේ එකෙක් S3 එකක් අරගෙන මං ගාවට ආවා රූට්‌ කරන්න. උදේ වැඩ හින්ද හවස කරමු කිව්වා. යකෝ ඒකට දැන් කෙලින්ම toolikt එකක් තියෙනවනේ වැඩේ කරන්න. හරි simple

    http://forum.xda-developers.com/showthread.php?t=1703488

    Ausi Grandview Grove වල මේ දවස වල පොඩි promotion එකක් යනවා S3 එකට Ausi $ 59 X 24 = ගානේ ගෙවාග යන්න තියනේ 59$ Mobil Bill Data other ඇතුලත් මාර ලාබයි :D:D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    2zyftpg.png

    Ado sirawatama avith da ?
    danma daa ganna one ehenam.. ela ela

    ..................................................​

    ඊයෙද කොහෙද ආවෙ. ඊයෙ රෑ දැක්කෙ. ඒක නිසා දැන් අප් කළා. පට්ට ආහ්.:)

    monawada ban ics kiyanne?

    මචං ICS කියන්නෙ කෑමක්. ICS = Ice Cream Sandwich.
    අයිස් ක්‍රීම් වලින් හදන සැන්ඩ්විච් එකක්. ගිහින් කඩෙන් අරන් කාපන්.:P:cool:
     
    Last edited:

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    ඊයෙද කොහෙද ආවෙ. ඊයෙ රා දැක්කෙ. ඒක නිසා දැන් අප් කළා. පට්ට ආහ්.:)

    මචං ICS කියන්නෙ කෑමක්. ICS = Ice Cream Sandwich.
    අයිස් ක්‍රීම් වලින් හදන සැන්ඩ්විච් එකක්. ගිහින් කඩෙන් අරන් කාපන්.:P:cool:
    kiyapanko age karanne nathuwa:angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    monawada ban ics kiyanne?

    Google Android Operation System එකේ Version 4.0 එක බං code name Ice Cream Sandwich. උන් නම් කරන්නේ ABCD පිලිවෙලවට

    මම දන්නේ D එකේ ඉඳං හොඳේ

    D. = Doughnut (1.6)
    E. = Éclair (2.1)
    F. = Froyo (Frozen Yourget ) (2.2)
    G. = Gingerbread (2.3)
    H. = Honeycomb (3.0)
    I. = Ice Cream Sandwich (4.0)
    J. = Jelly Bean (4.1)
     
    • Like
    Reactions: ~Lonely~

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mamath android kattak ganna kiyala inne
    se live ekak thamai baluwa godak un kiwwa eka hodai kiyala

    අඩේ සොරි මචං. මම හිතුවේ නක්කලේට ඇහුවේ කියල.:P:sorry::sorry::lol::lol::lol:
    දැන් ගනින්. SE Live Android 4 ඇවිල්ලත්නේ තියෙන්නේ. ගානට වටින ෆෝන් එකක් මචං.:)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඊයෙද කොහෙද ආවෙ. ඊයෙ රෑ දැක්කෙ. ඒක නිසා දැන් අප් කළා. පට්ට ආහ්.:)

    2zyftpg.png

    machan thama na vage !! mage 4n eke notify
    wenne na kolla !! ICS avilla nam guys help me to slove this.

    ..................................................​
     
    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    Google Android Operation System එකේ Version 4.0 එක බං code name Ice Cream Sandwich. උන් නම් කරන්නේ ABCD පිලිවෙලවට

    මම දන්නේ D එකේ ඉඳං හොඳේ

    D. = Doughnut (1.6)
    E. = Éclair (2.1)
    F. = Froyo (Frozen Yourget ) (2.2)
    G. = Gingerbread (2.3)
    H. = Honeycomb (3.0)
    I. = Ice Cream Sandwich (4.0)
    J. = Jelly Bean (4.1)
    mewa gena adamai ban denagatte sirawata :baffled:
    thanks macho elakiri
     
    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    අඩේ සොරි මචං. මම හිතුවේ නක්කලේට ඇහුවේ කියල.:P:sorry::sorry::lol::lol::lol:
    දැන් ගනින්. SE Live Android 4 ඇවිල්ලත්නේ තියෙන්නේ. ගානට වටින ෆෝන් එකක් මචං.:)
    hehe nakkaleta ahanna mama danagena inna epai ban
    mama me android magula gena mela hasarak danne naa
    ehenam ela ban mamath gannawa ekak
    koheda ban aduwata ganna thiyenne?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    2zyftpg.png

    machan thama na vage !! mage 4n eke notify
    wenne na kolla !! ICS avilla nam guys help me to slove this.

    ..................................................​

    මචං. PC Companion machine eke daalada thiyenne. PC Companion eke notify wenawa. machine ekata connect karala check karala balapan. PC Companion soft eken.:baffled:
     
    Status
    Not open for further replies.