ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    2zyftpg.png

    Thankx kolla reply ekata !!
    ok.. balamu kauru hari help karavi mchan.. navod hitiya neda ?

    ..................................................​

    machan check the SI no from here

    http://talk.sonymobile.com/thread/38368
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113

    ubalata nam kochchara honda romak cook karala dunnat wadak na podi podi ada ma ne hoyanne :growl: aye release karanne na :no: :dull:

    :sorry::sorry::sorry:

    මේකනෙ බන් :(
    මොකක් හරි bug එකක් අහු උනාම ඔක ගැනමයි හිතෙන්නෙ :sorry:
    හිතට නිවනක් නැ ඒක හරි යනකම්:( :(

    අනික ලංකාවෙන් xperia රොමක් හැඩුව එකෙක්ට ඉන්නෙ උබ විතරයිද කොහෙ :)
    සුද්දොන්ට පජාත වෙනවට වඩා
    අපෙ එකෙක්ගෙන් වැඩක් ගන්න එපැයි :D



    ************************************
    සමස්ථයක් විදියට ROM එක සුපර් මල් 7යි :cool: :cool:
    ************************************
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :sorry::sorry::sorry:

    මේකනෙ බන් :(
    මොකක් හරි bug එකක් අහු උනාම ඔක ගැනමයි හිතෙන්නෙ :sorry:
    හිතට නිවනක් නැ ඒක හරි යනකම්:( :(

    අනික ලංකාවෙන් xperia රොමක් හැඩුව එකෙක්ට ඉන්නෙ උබ විතරයිද කොහෙ :)
    සුද්දොන්ට පජාත වෙනවට වඩා
    අපෙ එකෙක්ගෙන් වැඩක් ගන්න එපැයි :D



    ************************************
    සමස්ථයක් විදියට ROM එක සුපර් මල් 7යි :cool: :cool:
    ************************************

    :lol::lol::lol:
    I was kiddin ban :P

    I know another guy,Clerk_Kent in ek aka oodie in xda
    http://forum.xda-developers.com/member.php?u=4061179
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේක අහපල්ලා රූට්‌ කරන්න බයේ ඉන්න උන්


    geek in an adrenaline rush :rofl: :rofl: lol

    hehe adamoutlar reminds me a kid in a sugar rush :rofl: and also kinda looks like Charlie Sheen :shocked: :rofl:
    anyway this is sl machan not usa.mehe shop ekakata gihin ai root kale kiyala ahawwama set uid bit eka gana or su binary gana kiyanna giyot ahaganna wenne pala h*tto tama :rofl: :sorry: besides linux purudu nathi kattiyata vid eka nikan greek wage athi :sorry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mata kawruhari kenek latest SuperSU free version eke apk eka post karanawada? :D mage credit nathoo play eken banna :sorry:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචංලා මම මගේ Xperia Mini ෆෝන් එකට CM9 දාන්න කියල බැලුවේ..ඒක හොදයිද ICS official එකට වඩා.වාසි තියෙනවද..:yes: කියපල්ලකෝ:yes::yes:
     
    Status
    Not open for further replies.