ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,743
    1
    15,405
    113
    :rofl::rofl:
    ape eha gedara ekata nexus ekak tiyenne,u karannet okama tama :P

    :sorry: අපිට වදින්නෙ නැ චැන්ස් කැල්ලක් :cool:

    අවුලක් නෑ අඩෝ nexus වලට මොනවා හරි කියල අහු උනොත් හම ගහනවා හරිද ? නුවර කියල බලන්නේ නෑ :rofl:

    :rofl::rofl: nexuswickra ;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    @ thilina - ur walkman player for ICS works well im my xperia Ray. only update music tags not working (who cares) :)

    good work man

    http://forum.xda-developers.com/showthread.php?t=1681250&page=14
    11.gif

    :P:P

    forum එක ඩවුන් නෙ :baffled:

    yup down :/

    anyway anyone listen to maroon 5 ? kinda dissapointed with their new album.meh album
    main song's(payphone) remix is better than original one :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,743
    1
    15,405
    113
    මට Android app එකක් හදන්න ආසාවක් ආවානෙ :D ;)

    එ උනාට මෙලො මඟුලක් දන්නෙ නැ :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මට Android app එකක් හදන්න ආසාවක් ආවානෙ :D ;)

    එ උනාට මෙලො මඟුලක් දන්නෙ නැ :D

    http://developer.android.com/index.html

    Java දන්නවද? අඩු ගානේ Object Oriented මොනවා හරි කරලා තියෙනවා නම අල්ලගන්න පුළුවන් එච්චර අමාරු නෑ මචන්. මොකද tools ඔක්කොම free :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,743
    1
    15,405
    113
    http://developer.android.com/index.html

    Java දන්නවද? අඩු ගානේ Object Oriented මොනවා හරි කරලා තියෙනවා නම අල්ලගන්න පුළුවන් එච්චර අමාරු නෑ මචන්. මොකද tools ඔක්කොම free :yes:

    :baffled::baffled: :no: මං මුකුත් දන්නෙ නැ :dull::dull:
    IT සමු අරන් ගොඩක් කල් මම

    Hardware නම් ඔනෙ මගුලක් :yes:
    **********************

    එ උනාට තනියෙන් පොඩ්ඩක් ට්‍රයි කරන්න මෙව්වා ටික බා ගත්තා ;)

    Lynda.com - Foundations of Programming Fundamentals

    Lynda.com - Java Essential Training

    Lynda com - Foundations of Programming Object Oriented Design

    Lyndacom - Up.and.Running.with.Java.Applications

    Lynda.com - Android App Development with Java Essential Training

    *******
    XML Essential Training by LYNDA.COM
     
    java mala anayak ban :P ape dalvik eka c++ walin liwwa nam iawarane :frown:
    c++ thaniyen igena ganna eka lesi than java

    Nice one. පට්ට අඩෝ :P:P:P වෙලාවට මගේ iPad එක කෙල්ලට දීල Iconia එකක් ගත්තේ :rofl:

    :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    java mala anayak ban :P ape dalvik eka c++ walin liwwa nam iawarane :frown:
    c++ thaniyen igena ganna eka lesi than java

    :rofl:
    c++,C,PASCAL Java දෙකම කරලා තියෙනවා හැබැයි මට නම් Java ලේසයි ඔක්කොටම වඩා :D
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    අවුලක් නෑ අඩෝ nexus වලට මොනවා හරි කියල අහු උනොත් හම ගහනවා හරිද ? නුවර කියල බලන්නේ නෑ :rofl:

    nexus nexus s වලට මොනවා හරි කියල අහු උනොත් හම ගහන මමත් එනවා navodwickra Airport එකෙන් බැහැපු ගමන් මට කියපන් අපේ ගේ උඩින් Plane එක එන්නේ මට විනාඩි 10 Airport එකය එන්න යන්නේ දෙන්නම් නුවර යමු
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    nexus nexus s වලට මොනවා හරි කියල අහු උනොත් හම ගහන මමත් එනවා navodwickra Airport එකෙන් බැහැපු ගමන් මට කියපන් අපේ ගේ උඩින් Plane එක එන්නේ මට විනාඩි 10 Airport එකය එන්න යන්නේ දෙන්නම් නුවර යමු

    උඹ කටුනායකද? :D
     
    Status
    Not open for further replies.