සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මොනා කිවිවත් සිරස බලුම තමයි :lol::lol:

    ඔයා ඒ මතේ ඉඳං ඔහොම කියන එකේ වාද කරලා පලක් නෑ. 100% ක් හොඳ චැනල් අපේ රටේ නෑනේ බන්. සාමන්යක් ලෙස සිරසට වඩා අලුත් දේවල් කරපු චැනල් එකක් කියන්න පුලුවන්ද ඔයාට ලංකාවේ.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    true machan
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    වරදවා හිතන්න එපා මෙහෙම ඇහුවට. සිරස එක්ක උබේ අම්මගෙ හරි තාත්තාගෙ හරි ඉඩම් හබයක් වත් තියනවද බං මෙච්චර පු* ඉරාගෙන නලියන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයා ඒ මතේ ඉඳං ඔහොම කියන එකේ වාද කරලා පලක් නෑ. 100% ක් හොඳ චැනල් අපේ රටේ නෑනේ බන්. සාමන්යක් ලෙස සිරසට වඩා අලුත් දේවල් කරපු චැනල් එකක් කියන්න පුලුවන්ද ඔයාට ලංකාවේ.
    අලුත් දෙයක් නෙමෙයි මචං හොඳ දෙයක් කියලා අහපන්. එතකොට සිරස ඉන්නෙ කැලේ.
     
    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    :yes::yes::yes::yes::yes:
     
    hellfreezer89

    Member
    Jul 29, 2011
    231
    18
    0
    Blood Gulch
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔලු වන වන ඉදපල්ල
    අපේ කට්ටිය හැමදාම කරේ ඕකනෙ
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    වරදවා හිතන්න එපා මෙහෙම ඇහුවට. සිරස එක්ක උබේ අම්මගෙ හරි තාත්තාගෙ හරි ඉඩම් හබයක් වත් තියනවද බං මෙච්චර පු* ඉරාගෙන නලියන්නෙ
    hahahaaaaaaa :D:D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉටෙර්නෙට් ඩයලොග් TV තියෙද්දී මිනිස්සු ඕව බලන්නේ නැහැ
    ආණ්ඩුවේ පච වාහිනී සිරස කොපි කරන අනිත් චැනල් වලට වඩා නම්
    සිරස එල, හිරු ට්ව ගැන අහල තියනවා ආණ්ඩුවට කඩේ යන්නේ නැතිව හොදට කරනවලු නේද
    TV බලන්නම ඕනිනම්,සිරස බලන්නම බැරිනම් හිරු TV බලපන්,ආණ්ඩුවේ වාහිනී දෙක නම්
    බැරි වෙලාවත් දන්නා එපා.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    sirasa aluth deyak kare nehe.. un kare indiyawe market wena gon huyannawal mehe promote karala ape moda minissunta powapu eka... chooti malli podi mallita pin sidda wenna thamayi ithin api program deka thunakwath beluwe..
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    sirasa aluth deyak kare nehe.. un kare indiyawe market wena gon huyannawal mehe promote karala ape moda minissunta powapu eka... chooti malli podi mallita pin sidda wenna thamayi ithin api program deka thunakwath beluwe..

    11.gif

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වරදවා හිතන්න එපා මෙහෙම ඇහුවට. සිරස එක්ක උබේ අම්මගෙ හරි තාත්තාගෙ හරි ඉඩම් හබයක් වත් තියනවද බං මෙච්චර පු* ඉරාගෙන නලියන්නෙ
    ow ban......ehema seen ekak wage...sirase kawuruhari muna pu^e aralada danne na:rofl:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    අනේ පලයන් යකෝ යන්න එතකොට SRI FM කරන්නේ අහවල් එකද? එතකොට ශවේන්ද්‍ර සිල්වා විතරද යුද්ධෙ කලේ?? . . . . . . . පොන්න කථා නොකිය පලයන් *කෝ