බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇවිදින තැන බව්වා බෙටි දමාපන්
    ඒවා පැගිලා චිරි චිරි තලාපන්
    අනේ දෙවියනේ මේටික අහාපන්
    යසිරුගෙ බව්වා ඌටම අද කවාපන්

    යසිරු වෙනුවෙන් සෙත් කවියක් කිව්වා :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බොසා හැටපැයක් යනකන් නොපැමිනියං
    මුදල් 100 කොල වලින්ම ලැබීයං
    ‍රැම වෙලා ගෙදර යන්න සෙට් වීයං
    එහෙම යද්දි මග බස් එක කැඩීයං

    ඔන්න මාත් සෙත් පැතුවා :(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බොසා හැටපැයක් යනකන් නොපැමිනියං
    මුදල් 100 කොල වලින්ම ලැබීයං
    ‍රැම වෙලා ගෙදර යන්න සෙට් වීයං
    එහෙම යද්දි මග බස් එක කැඩීයං

    ඔන්න මාත් සෙත් පැතුවා :(
    එහෙම උනොත් බාර් එකට මම යනවා
    දුකට කියා අඩි 3,4ක් බොනවා
    වැඩි වෙනකොට මට ආතල් සෙට් වෙනවා
    රෑ 12ට මහපාරෙම බුදියනවා:rofl::sorry:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මම හිතුවේ u dont say කියයි කියලා:lol:
    2.gif
    :dull::rolleyes:
     
    Status
    Not open for further replies.