සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සිරසට කැමති හින්දා වෙන්නැති දැන් ඒ කස්ටිය ඒකෙ නැත්තෙ..:P:P:P

මිනිහෙකුට එකම තැන ඉන්න ඔනේ කියලා නිතියක් තියෙනවද .එක තමන්ගේ කැමත්ත
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Eththa Machan
Mun Kochchara Bennath Horen Balanawa
Adugane Sirase Kotata Edala Pennana Keli Diha Hari Mun Horen Balanawa:P:P
සිරස බලන්නෙනැතුව කොහොමද ඒක හොඳයිද නරකයිද කියලා කියන්නෙ.:lol::lol::lol:

අපිටනම් ගොසිප් සයිට්වලට වඩා ඇහැට පේන දේවල් ශුවර්.
:yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;12990186 said:
මිනිහෙකුට එකම තැන ඉන්න ඔනේ කියලා නිතියක් තියෙනවද .එක තමන්ගේ කැමත්ත
පඩි නෑ කියල අස්වුනේ.. ඉතින් සිරස ගැන කවරකතාද?

:baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අනේ හුකේ නන්නානේ.. :P දැං එහේමවත් කියපිය හු :lol:

සිරසෙන් ගිය මිනිස්සු තමයි අද හිරැ එකේ රෑපවාහිනි එකේ ඇතුලු නාලිකා වල ඉන්නේ .
:P:P
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝයි ඔවි...ඒවා තියෙන්නේ සිරසේ විතරයිනේ . නේද... :lol:
    සිරස තාමත් කිසිම අහේනියක් නැතුව ෆීල්ඩ් එකේ ඉන්නව
    පාඩු විදින්නෙ නෑ
    සිරස කරන ඒවම කරන්න ගිහින්
    දෙරණට මොකද වෙලා තියෙන්නෙ ඩවුන් ගිහින් නෙ
    මැක්ස කියලත් එකක් තිබ්බා

    සිරස බලන මිනිස්සු ඕන තරම් ඉන්නව රටේ
    පොඩි එවුන් සේරම කාටූන් බලන්නෙ හඩ කවන ලබන ෆිල්ම්ස් බලන්නෙ සිරසෙ,ඒකෙ ආයේ දෙකක් නෑ.ස්වර්ණවාහිනියෙ වගේ මළ සිරුරු මාකටින් කරන්නෙත් නෑ සිරසෙ.රාජ්‍ය නාලිකා වල වගේ පච කියන්නෙත් නෑ.රටට තොරතුරු අවශ්‍යවෙලාවෙදි උන් සරලව නිවැරදිව කියනව.

    බ්‍රේකින් නිවුස් කන්සෙප්ට් එක උන්ගෙන් නැගල ආපු එකක් නෙවෙයිද.
    බ්‍රේකින් නිවුස් ඉන්ට්‍රො එක ඇහුණ ගමන් ඕනම මිනිහෙක් සිරස දිහා නොබල ඉන්නව කියලද උඹ කියන්නෙ.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොඩ්ඩා;12990205 said:
    රුවන්වැල්ලට මොන සිරසද බන් ? :D:D:D
    කොච්චර පම්පෝරි ගැහුවත් සිරසට රුවන්වැල්ලවත් කවර් කරගන්න බෑ කියන්න එක උඹම කියපු එක හොඳයි..
    :baffled::rofl::rofl::rofl::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990211 said:
    සිරසෙන් ගිය මිනිස්සු තමයි අද හිරැ එකේ රෑපවාහිනි එකේ ඇතුලු නාලිකා වල ඉන්නේ .
    :P:P

    අයිටීඑන් එකෙනුයි. ජාතිකෙනුයි පැනලා ගිය හොරු තමයි සිරස පටන් ගත්තෙ පුලුවන්නම් නෑ කියපන්.

    :rofl::rofl::rofl::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සිරස තාමත් කිසිම අහේනියක් නැතුව ෆීල්ඩ් එකේ ඉන්නව
    පාඩු විදින්නෙ නෑ
    සිරස කරන ඒවම කරන්න ගිහින්
    දෙරණට මොකද වෙලා තියෙන්නෙ ඩවුන් ගිහින් නෙ
    මැක්ස කියලත් එකක් තිබ්බා

    සිරස බලන මිනිස්සු ඕන තරම් ඉන්නව රටේ
    පොඩි එවුන් සේරම කාටූන් බලන්නෙ හඩ කවන ලස ෆිල්ම්ස් බලන්නෙ සිරසෙ,ඒකෙ ආයේ දෙකක් නෑ.ස්වර්ණවාහිනියෙ වගේ මළ සිරුරු මාකටින් කරන්නෙත් නෑ සිරසෙ.රාජ්‍ය නාලිකා වල වගේ පච කියන්නෙත් නෑ.රටට තොරතුරු අවශ්‍යවෙලාවෙදි උන් සරලව නිවැරදිව කියනව.

    බ්‍රේකින් නිවුස් කන්සෙප්ට් එක උන්ගෙන් නැගල ආපු එකක් නෙවෙයිද.
    බ්‍රේකින් නිවුස් ඉන්ට්‍රො එක ඇහුණ ගමන් ඕනම මිනිහෙක් සිරස දිහා නොබල ඉන්නව කියලද උඹ කියන්නෙ.

    :yes::yes::yes::yes:
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොච්චර පම්පෝරි ගැහුවත් සිරසට රුවන්වැල්ලවත් කවර් කරගන්න බෑ කියන්න එක උඹම කියපු එක හොඳයි..
    :baffled::rofl::rofl::rofl::baffled:
    අවිස්සාවේල්ල,කෑගල්ල,යටියන්තොට වගේ ඔය ළග පළාත් කවර් කාල බන් තියෙන්නෙ,හොදට පේනව සිරස.උඹේ ඇන්ටනාවෙ අවුලක්ද කොහෙද
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිරස තාමත් කිසිම අහේනියක් නැතුව ෆීල්ඩ් එකේ ඉන්නව
    පාඩු විදින්නෙ නෑ
    සිරස කරන ඒවම කරන්න ගිහින්
    දෙරණට මොකද වෙලා තියෙන්නෙ ඩවුන් ගිහින් නෙ
    මැක්ස කියලත් එකක් තිබ්බා

    සිරස බලන මිනිස්සු ඕන තරම් ඉන්නව රටේ
    පොඩි එවුන් සේරම කාටූන් බලන්නෙ හඩ කවන ලස ෆිල්ම්ස් බලන්නෙ සිරසෙ,ඒකෙ ආයේ දෙකක් නෑ.ස්වර්ණවාහිනියෙ වගේ මළ සිරුරු මාකටින් කරන්නෙත් නෑ සිරසෙ.රාජ්‍ය නාලිකා වල වගේ පච කියන්නෙත් නෑ.රටට තොරතුරු අවශ්‍යවෙලාවෙදි උන් සරලව නිවැරදිව කියනව.

    බ්‍රේකින් නිවුස් කන්සෙප්ට් එක උන්ගෙන් නැගල ආපු එකක් නෙවෙයිද.
    බ්‍රේකින් නිවුස් ඉන්ට්‍රො එක ඇහුණ ගමන් ඕනම මිනිහෙක් සිරස දිහා නොබල ඉන්නව කියලද උඹ කියන්නෙ.

    ඇයි සිරස උබට කියනවද පාඩු විදිනවා කියලා.. :rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අයිටීඑන් එකෙනුයි. ජාතිකෙනුයි පැනලා ගිය හොරු තමයි සිරස පටන් ගත්තෙ පුලුවන්නම් නෑ කියපන්.

    :rofl::rofl::rofl::rofl:

    ඔය ඡාතික නාලිකා වලට තමයි ලංකාවේ මධ්‍ය කදුකරය ආවරනය කරගන්න බැරිව දගලන්නේ .සිරස ටිවි හොදට පේනවා:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවිස්සාවේල්ල,කෑගල්ල,යටියන්තොට වගේ ඔය ළග පළාත් කවර් කාල බන් තියෙන්නෙ,හොදට පේනව සිරස.උඹේ ඇන්ටනාවෙ අවුලක්ද කොහෙද
    ඒක කියපු එකාට කියපන්. මට කියන්නෙනැතුව.:D.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අයිටීඑන් එකෙනුයි. ජාතිකෙනුයි පැනලා ගිය හොරු තමයි සිරස පටන් ගත්තෙ පුලුවන්නම් නෑ කියපන්.

    :rofl::rofl::rofl::rofl:

    ආන්ඩු මාරැ වෙන කොට රඡයේ මාධ්‍ය පාලනය වෙනස් වෙනවා :D:Dමතන නේ 2002-2004 කාලයේ රැපවාහිනිය පවුලේ අයත් එක්ක බලන්න බැරි කාලයක් තිබුනා රෑට වැඩියන්ට සුදුසු ච්ත්‍රපටි පෙන්නුවා :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990252 said:
    ඔය ඡාතික නාලිකා වලට තමයි ලංකාවේ මධ්‍ය කදුකරය ආවරනය කරගන්න බැරිව දගලන්නේ .සිරස ටිවි හොදට පේනවා:P:P
    ඔය කිවුවෙ කටින්ද??:growl:

    ජාතික අයිටීඑන් දෙක ඇන්ටනා නැතුව උනත් ඕන තැනකට අහුවෙනවා... සිරස අනුරාධපුරෙන් එහාට පේන්නෙම නෑ. මොනරාගලට පේන්නෙ නෑ.. කඳුවලත් ඔය කතාව තමයි..
    :rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990274 said:
    ආන්ඩු මාරැ වෙන කොට රඡයේ මාධ්‍ය පාලනය වෙනස් වෙනවා :D:Dමතන නේ 2002-2004 කාලයේ රැපවාහිනිය පවුලේ අයත් එක්ක බලන්න බැරි කාලයක් තිබුනා රෑට වැඩියන්ට සුදුසු ච්ත්‍රපටි පෙන්නුවා :P:P

    දෙශපාලනේ වැඩක් නෑ.. ඔය දෙ පරනම චැනල් දෙක හින්දා වටිනවා... සිරස හලලා හිරු එතනට එනවා ලඟදීම:cool::cool::cool: