සිරසට කැමති හින්දා වෙන්නැති දැන් ඒ කස්ටිය ඒකෙ නැත්තෙ..![]()
මිනිහෙකුට එකම තැන ඉන්න ඔනේ කියලා නිතියක් තියෙනවද .එක තමන්ගේ කැමත්ත
සිරසට කැමති හින්දා වෙන්නැති දැන් ඒ කස්ටිය ඒකෙ නැත්තෙ..![]()
සිරස බලන්නෙනැතුව කොහොමද ඒක හොඳයිද නරකයිද කියලා කියන්නෙ.Eththa Machan
Mun Kochchara Bennath Horen Balanawa
Adugane Sirase Kotata Edala Pennana Keli Diha Hari Mun Horen Balanawa![]()

ගමයා;12990186 said:මිනිහෙකුට එකම තැන ඉන්න ඔනේ කියලා නිතියක් තියෙනවද .එක තමන්ගේ කැමත්ත
දැං එහේමවත් කියපිය හු 
පඩි නෑ කියල අස්වුනේ.. ඉතින් සිරස ගැන කවරකතාද?ගමයා;12990186 said:මිනිහෙකුට එකම තැන ඉන්න ඔනේ කියලා නිතියක් තියෙනවද .එක තමන්ගේ කැමත්ත

රුවන්වැල්ලට මොන සිරසද බන් ?mokadda ban sirasa kiyanne aluthin awa ekakda?..

අනේ හුකේ නන්නානේ..දැං එහේමවත් කියපිය හු
![]()

අපෝයි ඔවි...ඒවා තියෙන්නේ සිරසේ විතරයිනේ . නේද...![]()
කොච්චර පම්පෝරි ගැහුවත් සිරසට රුවන්වැල්ලවත් කවර් කරගන්න බෑ කියන්න එක උඹම කියපු එක හොඳයි..පොඩ්ඩා;12990205 said:රුවන්වැල්ලට මොන සිරසද බන් ?![]()

ගමයා;12990211 said:සිරසෙන් ගිය මිනිස්සු තමයි අද හිරැ එකේ රෑපවාහිනි එකේ ඇතුලු නාලිකා වල ඉන්නේ .
![]()

සිරස තාමත් කිසිම අහේනියක් නැතුව ෆීල්ඩ් එකේ ඉන්නව
පාඩු විදින්නෙ නෑ
සිරස කරන ඒවම කරන්න ගිහින්
දෙරණට මොකද වෙලා තියෙන්නෙ ඩවුන් ගිහින් නෙ
මැක්ස කියලත් එකක් තිබ්බා
සිරස බලන මිනිස්සු ඕන තරම් ඉන්නව රටේ
පොඩි එවුන් සේරම කාටූන් බලන්නෙ හඩ කවන ලස ෆිල්ම්ස් බලන්නෙ සිරසෙ,ඒකෙ ආයේ දෙකක් නෑ.ස්වර්ණවාහිනියෙ වගේ මළ සිරුරු මාකටින් කරන්නෙත් නෑ සිරසෙ.රාජ්‍ය නාලිකා වල වගේ පච කියන්නෙත් නෑ.රටට තොරතුරු අවශ්‍යවෙලාවෙදි උන් සරලව නිවැරදිව කියනව.
බ්‍රේකින් නිවුස් කන්සෙප්ට් එක උන්ගෙන් නැගල ආපු එකක් නෙවෙයිද.
බ්‍රේකින් නිවුස් ඉන්ට්‍රො එක ඇහුණ ගමන් ඕනම මිනිහෙක් සිරස දිහා නොබල ඉන්නව කියලද උඹ කියන්නෙ.

කොච්චර පම්පෝරි ගැහුවත් සිරසට රුවන්වැල්ලවත් කවර් කරගන්න බෑ කියන්න එක උඹම කියපු එක හොඳයි..
සිරස තාමත් කිසිම අහේනියක් නැතුව ෆීල්ඩ් එකේ ඉන්නව
පාඩු විදින්නෙ නෑ
සිරස කරන ඒවම කරන්න ගිහින්
දෙරණට මොකද වෙලා තියෙන්නෙ ඩවුන් ගිහින් නෙ
මැක්ස කියලත් එකක් තිබ්බා
සිරස බලන මිනිස්සු ඕන තරම් ඉන්නව රටේ
පොඩි එවුන් සේරම කාටූන් බලන්නෙ හඩ කවන ලස ෆිල්ම්ස් බලන්නෙ සිරසෙ,ඒකෙ ආයේ දෙකක් නෑ.ස්වර්ණවාහිනියෙ වගේ මළ සිරුරු මාකටින් කරන්නෙත් නෑ සිරසෙ.රාජ්‍ය නාලිකා වල වගේ පච කියන්නෙත් නෑ.රටට තොරතුරු අවශ්‍යවෙලාවෙදි උන් සරලව නිවැරදිව කියනව.
බ්‍රේකින් නිවුස් කන්සෙප්ට් එක උන්ගෙන් නැගල ආපු එකක් නෙවෙයිද.
බ්‍රේකින් නිවුස් ඉන්ට්‍රො එක ඇහුණ ගමන් ඕනම මිනිහෙක් සිරස දිහා නොබල ඉන්නව කියලද උඹ කියන්නෙ.

අයිටීඑන් එකෙනුයි. ජාතිකෙනුයි පැනලා ගිය හොරු තමයි සිරස පටන් ගත්තෙ පුලුවන්නම් නෑ කියපන්.
![]()

ඇයි සිරස උබට කියනවද පාඩු විදිනවා කියලා..![]()
ඒක කියපු එකාට කියපන්. මට කියන්නෙනැතුව.අවිස්සාවේල්ල,කෑගල්ල,යටියන්තොට වගේ ඔය ළග පළාත් කවර් කාල බන් තියෙන්නෙ,හොදට පේනව සිරස.උඹේ ඇන්ටනාවෙ අවුලක්ද කොහෙද
.අයිටීඑන් එකෙනුයි. ජාතිකෙනුයි පැනලා ගිය හොරු තමයි සිරස පටන් ගත්තෙ පුලුවන්නම් නෑ කියපන්.
![]()

මතන නේ 2002-2004 කාලයේ රැපවාහිනිය පවුලේ අයත් එක්ක බලන්න බැරි කාලයක් තිබුනා රෑට වැඩියන්ට සුදුසු ච්ත්‍රපටි පෙන්නුවා 

ඔය කිවුවෙ කටින්ද??ගමයා;12990252 said:ඔය ඡාතික නාලිකා වලට තමයි ලංකාවේ මධ්‍ය කදුකරය ආවරනය කරගන්න බැරිව දගලන්නේ .සිරස ටිවි හොදට පේනවා![]()

ගමයා;12990274 said:ආන්ඩු මාරැ වෙන කොට රඡයේ මාධ්‍ය පාලනය වෙනස් වෙනවාමතන නේ 2002-2004 කාලයේ රැපවාහිනිය පවුලේ අයත් එක්ක බලන්න බැරි කාලයක් තිබුනා රෑට වැඩියන්ට සුදුසු ච්ත්‍රපටි පෙන්නුවා
![]()