ගමයා;12990582 said:එක තමයි මිනිස්සු බලන්නේ බන් රඡයේ පච අහන්න නෙමෙයිමේවා පුද්ගලික මාධ්‍ය නේ
බලන හින්දා තමයි සිරසේ නිව්ස් රේටින්ග්ස්වල අන්තිම තැන තියෙන්නෙ..



ගමයා;12990582 said:එක තමයි මිනිස්සු බලන්නේ බන් රඡයේ පච අහන්න නෙමෙයිමේවා පුද්ගලික මාධ්‍ය නේ



එතකොට උඹට ITN හොදයිද ? එවා මඩ ගහන්නේ නැද්ද ?ඒක හින්දම වෙන්නැති යූඇන්පී එකෙන් මන්ත්‍රීදූර ඉල්ලන්නෙ.. ඒක පැත්තක දාමු... රනිල්ට මහින්දට මඩ කාටුන් කොච්චර ඔය මගුලෙ දාලා තියෙනවද..![]()
අපි බලලා තමයි වැරැද්ද මොකක්ද කියලා හරියටම දන්නෙ.. නැතුව උබ වගේ ගොසිප් සයිට්වල කියලා තියෙන දේවල් අහලා මේතන රෙදි කරේ තියාගෙන බොරුවට කෑගහන්නෙ නෑ..ගමයා;12990595 said:මෙයත් හොදට සිරස බලන කෙනෙක් රෑ 10 වෙනකම් බලනවා ලු අනේ මම නම් දන්නේ නෑ .සිරස ට බැන බැන සිරසම බලනවා ඔක තමයි ඇත්ත![]()


ඔව් ඔව් ITN News බලන නිසා එහෙමවත් කියමුකෝබලන හින්දා තමයි සිරසේ නිව්ස් රේටින්ග්ස්වල අන්තිම තැන තියෙන්නෙ..![]()



පොඩ්ඩා;12990608 said:එතකොට උඹට ITN හොදයිද ? එවා මඩ ගහන්නේ නැද්ද ?
පොඩ්ඩා;12990616 said:ඔව් ඔව් ITN News බලන නිසා එහෙමවත් කියමුකෝ![]()

බලන හින්දා තමයි සිරසේ නිව්ස් රේටින්ග්ස්වල අන්තිම තැන තියෙන්නෙ..![]()


ටොපික් එක තියෙන්නෙ සිරස ගැන ඒහින්දා ටොපික් එකට අදාලව කතාකරන්න..![]()


අපි බලලා තමයි වැරැද්ද මොකක්ද කියලා හරියටම දන්නෙ.. නැතුව උබ වගේ ගොසිප් සයිට්වල කියලා තියෙන දේවල් අහලා මේතන රෙදි කරේ තියාගෙන බොරුවට කෑගහන්නෙ නෑ..![]()
උඹලට විරුද්ධ මත ඉවසන්න බැරිවුනාට අපි මක් කරන්නද?ගමයා;12990644 said:මට නම් බලන්න itn එහෙම බලන්න හිතෙන්නෙත් නෑ එතරමට අප්පිරියයි පටන් ගත්ත වෙලේ ඉදන් කඩේ යෑමක්නේ තියෙන්නේ

ගමයා;12990633 said:රේටින්ග්ස් ගැන නම් දන්නේ නෑ .එත් මිනිස්සු නම් බලනවා![]()

ethakota thopi kade yanne kaatada kiyana hithala balapan gon wasso.
ඉතින් ඇයි මේ කොටින්ට කඩේ ගිය තට්ටු දෙකේ සිරසට බනින කොට ඔය තරම් රිදෙන්නේ??උබල මොන තරම් සිරසට හොද කිව්වත් වැඩක් නැහැ.සිරස බලු වෙලා ඉවරයි..
ටොපික් එක තියෙන්නෙ සිරස ගැන ඒහින්දා ටොපික් එකට අදාලව කතාකරන්න..![]()


උඹලට විරුද්ධ මත ඉවසන්න බැරිවුනාට අපි මක් කරන්නද?![]()


ගමයා;12990696 said:
ටොපික් එක තියෙන්නේ රැපවාහිනි නාලිකාවක් ගැන හින්ද තමයි අනිත් නාලිකා එක්ක සංසන්ධනය කරන්නේ![]()



පචද නැද්ද කියලා බලන්නත් අහන්න එපෑ...ගමයා;12990714 said:විරැද්ධ මත අහන්න බැරි කමකට නෙවෙයි පච අහන්න බැරි හින්දා![]()

උබ තොපේ මහ එකා ගැන රචනාවක් ලියන්න කිව්වම අල්ලපු ගෙදර ඉන්න එකත් පිරිමියෙක් හින්දා ඌ ගැන ලියනවද??

මම කිව්වේ ලංකාවේ මාධ්‍ය ගැනනෑ මතෘකාව තියෙන්නෙ සිරස ගැන කියලා උබ දැක්කෙ නැද්ද,,,ගමයා;12990735 said:මෙතන රචනාවක් නෙමෙයි බන් ලියන්නේ උබට ඔනේ නම් සිරස ගැන රචනාවක් ලියපන්මම කිව්වේ ලංකාවේ මාධ්‍ය ගැන


