සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;12990582 said:
එක තමයි මිනිස්සු බලන්නේ බන් රඡයේ පච අහන්න නෙමෙයි :D:Dමේවා පුද්ගලික මාධ්‍ය නේ

බලන හින්දා තමයි සිරසේ නිව්ස් රේටින්ග්ස්වල අන්තිම තැන තියෙන්නෙ..:P:P:P
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඒක හින්දම වෙන්නැති යූඇන්පී එකෙන් මන්ත්‍රීදූර ඉල්ලන්නෙ.. ඒක පැත්තක දාමු... රනිල්ට මහින්දට මඩ කාටුන් කොච්චර ඔය මගුලෙ දාලා තියෙනවද..:cool::cool::cool:
    එතකොට උඹට ITN හොදයිද ? එවා මඩ ගහන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: deezter

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990595 said:
    මෙයත් හොදට සිරස බලන කෙනෙක් රෑ 10 වෙනකම් බලනවා ලු අනේ මම නම් දන්නේ නෑ .සිරස ට බැන බැන සිරසම බලනවා ඔක තමයි ඇත්ත :lol::lol:
    අපි බලලා තමයි වැරැද්ද මොකක්ද කියලා හරියටම දන්නෙ.. නැතුව උබ වගේ ගොසිප් සයිට්වල කියලා තියෙන දේවල් අහලා මේතන රෙදි කරේ තියාගෙන බොරුවට කෑගහන්නෙ නෑ..:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොඩ්ඩා;12990608 said:
    එතකොට උඹට ITN හොදයිද ? එවා මඩ ගහන්නේ නැද්ද ?

    පොඩ්ඩා;12990616 said:
    ඔව් ඔව් ITN News බලන නිසා එහෙමවත් කියමුකෝ :D:D:D

    ටොපික් එක තියෙන්නෙ සිරස ගැන ඒහින්දා ටොපික් එකට අදාලව කතාකරන්න..:nerd:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බලන හින්දා තමයි සිරසේ නිව්ස් රේටින්ග්ස්වල අන්තිම තැන තියෙන්නෙ..:P:P:P

    රේටින්ග්ස් ගැන නම් දන්නේ නෑ .එත් මිනිස්සු නම් බලනවා :D:D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපි බලලා තමයි වැරැද්ද මොකක්ද කියලා හරියටම දන්නෙ.. නැතුව උබ වගේ ගොසිප් සයිට්වල කියලා තියෙන දේවල් අහලා මේතන රෙදි කරේ තියාගෙන බොරුවට කෑගහන්නෙ නෑ..:P:P

    මට නම් බලන්න itn එහෙම බලන්න හිතෙන්නෙත් නෑ එතරමට අප්පිරියයි පටන් ගත්ත වෙලේ ඉදන් කඩේ යෑමක්නේ තියෙන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990644 said:
    මට නම් බලන්න itn එහෙම බලන්න හිතෙන්නෙත් නෑ එතරමට අප්පිරියයි පටන් ගත්ත වෙලේ ඉදන් කඩේ යෑමක්නේ තියෙන්නේ
    උඹලට විරුද්ධ මත ඉවසන්න බැරිවුනාට අපි මක් කරන්නද?:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990633 said:
    රේටින්ග්ස් ගැන නම් දන්නේ නෑ .එත් මිනිස්සු නම් බලනවා :D:D

    උඹලයි උබලගෙ අල්ලපු ගෙදර අයයි සිරස බැලුවා කියලා එකේන් රටේ මිනිස්සු ගැන තීරනය කරන්න බෑ... :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    ethakota thopi kade yanne kaatada kiyana hithala balapan gon wasso.

    මම කියන්නේ උබල සරත් ෆොන්සේකාට කිව්වේ යුද්දය ඉවර කරපු දෙයියා කියලනේ.;)ඉතින් ඇයි මේ කොටින්ට කඩේ ගිය තට්ටු දෙකේ සිරසට බනින කොට ඔය තරම් රිදෙන්නේ??උබල මොන තරම් සිරසට හොද කිව්වත් වැඩක් නැහැ.සිරස බලු වෙලා ඉවරයි..:sorry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ටොපික් එක තියෙන්නෙ සිරස ගැන ඒහින්දා ටොපික් එකට අදාලව කතාකරන්න..:nerd:

    ටොපික් එක තියෙන්නේ රැපවාහිනි නාලිකාවක් ගැන හින්ද තමයි අනිත් නාලිකා එක්ක සංසන්ධනය කරන්නේ
    :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උඹලට විරුද්ධ මත ඉවසන්න බැරිවුනාට අපි මක් කරන්නද?:cool:

    විරැද්ධ මත අහන්න බැරි කමකට නෙවෙයි පච අහන්න බැරි හින්දා :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990696 said:

    ටොපික් එක තියෙන්නේ රැපවාහිනි නාලිකාවක් ගැන හින්ද තමයි අනිත් නාලිකා එක්ක සංසන්ධනය කරන්නේ
    :lol::lol:

    උබට තොපේ මහ එකා ගැන රචනාවක් ලියන්න කිව්වම අල්ලපු ගෙදර ඉන්න එකත් පිරිමියෙක් හින්දා ඌ ගැන ලියනවද?? :rofl::rofl::rofl:

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990714 said:
    විරැද්ධ මත අහන්න බැරි කමකට නෙවෙයි පච අහන්න බැරි හින්දා :rofl::rofl:
    පචද නැද්ද කියලා බලන්නත් අහන්න එපෑ... :D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උබ තොපේ මහ එකා ගැන රචනාවක් ලියන්න කිව්වම අල්ලපු ගෙදර ඉන්න එකත් පිරිමියෙක් හින්දා ඌ ගැන ලියනවද?? :rofl::rofl::rofl:

    මෙතන රචනාවක් නෙමෙයි බන් ලියන්නේ උබට ඔනේ නම් සිරස ගැන රචනාවක් ලියපන් :lol::lol:මම කිව්වේ ලංකාවේ මාධ්‍ය ගැන
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990735 said:
    මෙතන රචනාවක් නෙමෙයි බන් ලියන්නේ උබට ඔනේ නම් සිරස ගැන රචනාවක් ලියපන් :lol::lol:මම කිව්වේ ලංකාවේ මාධ්‍ය ගැන
    නෑ මතෘකාව තියෙන්නෙ සිරස ගැන කියලා උබ දැක්කෙ නැද්ද,,,:nerd:

    යන්නෙ කොහෙද

    මල්ලෙ පොල් වගේ තමයි..
    :rofl::rofl: