මචන්ලා කාටහරි පුලුවන්ද android device වල audio files(mp3,wav), video files (mp4...)එකක් play කරාම ඒක play වෙන්න පටන් ගන්න කොච්චර වෙලාවක් යනවද කියලා හොයපු research paper එකක් හොයාගන්න...
මචන්ලා කාටහරි පුලුවන්ද android device වල audio files(mp3,wav), video files (mp4...)එකක් play කරාම ඒක play වෙන්න පටන් ගන්න කොච්චර වෙලාවක් යනවද කියලා හොයපු research paper එකක් හොයාගන්න...
NEO ICS 4.0.4 ROOT සිංහල ටුටොරියල්
එක ඕකට ඔනෙ වෙනවා
flashtool කියන ටූල් එක
ඔක භාගන්න
ඔවත් බාගන්න
ඔකත් ඩවුන් කරගන්න![]()
*********************************************
flashtool install කරගන්න![]()
*********************************************
දැන් ඩවුන් කරගත්ත
MT11i_4.1.A.0.562_kernel.ftf
MT15_4.1.B.0.431_kernel.ftf
ඔය ෆයිල් දෙක ගිහින් දාන්න
C:\Flashtool\firmwares
ඇතුලට
*********************************************
ඔපෙන් කරගන්න ෆැල්ස් ටූල්
ඔබන්න "අකුණ" ලකුන
ඔබන්න flashmoode
*********************************************
එබුවම එවි මෙන්න මෙ වගෙ එකක්
![]()
[ඕක නෙවෙ ඔය වගෙ හොදෙ]
*********************************************
එතනින් තොරන්න MT11i කියන එක සිලෙක්ට් කරලා
**[අර දකුනු පැත්තෙ තියෙන Tick දාපුවා අයින් කරන්න]**
no final verification එකට ටික් එක දාන්න
OK ඔබලා යන්න flash කරන පොට් එකට
*********************************************
දැන් පොඩි slide show එකක් පෙන්නාවි
4න් එක ඔෆ් කරන්න
බැක් බටන් එක ඔබාගෙන pc එකට කනෙක්ට් කරන්න
*********************************************
ඔන්න දැන් ෆැල්ස් වෙන්න පටන් ගනිවි
*********************************************
ෆ්ලැස් වෙලා ඉවර වෙලා ලොග් එකෙ කියනවා 4න් එක ගලවන්න පුලුවන් කියලා අන්න එ වෙලාවට ගලවලා ගන්න
4න් එක ඔන් කරගන්න
*********************************************
අනං මනං වැඩ නැ කියලා එවි ගනන් ගන්න එපා
*********************************************
දැන් ගන්න DooMLoRD's රුට් මෙව්වා එක අර අන්තිමට ගත්තෙ එක
එක එක්ස්ට්‍රැක් කරලා ගන්න
*********************************************
එකෙ ඇතුලෙ ඇති RUNME.bat කියලා dos file එකක්
එක රන් කරන්න කලින් මෙන්න මෙව්වා හරිද බලන්න
1.make sure u have installed adb drivers for ur device
2.enable "USB DEBUGGING" - from (Menu\Settings\Developer Options\Development)
3.enable "UNKNOWN SOURCES" - from (Menu\Settings\Security)
4.[OPTIONAL] increase screen timeout to 10 minutes
5. settings>xperia>Connectivity>usb connection mode>MSC තෝරන්න
********************************************
දැන් RUNME.bat එක රන් ඔපෙන් කරගන්න
********************************************
කනෙක්ට් කරන්න 4න් එක
press any key කිහිප සැරයක් ඔබන්න එවි
4න් එක කිහිප සැරයක් restart වෙයි
cmd එක auto නැතිවෙලා යනකම් ඉන්න
********************************************
cmd එක නැතිවෙලා ගියා නම් දැන් බලන්න
superuser කියලා ඇප් එකක් ඇවිත් තියෙද කියලා
********************************************
ඇවිත් නම් වැඩෙ හරි
ෆයිනල් ස්ටෙප් එක ඔන්න
********************************************
ඔපෙන් කරගන්න ෆැල්ස් ටූල්
ඔබන්න "අකුණ" ලකුන
ඔබන්න flashmoode
********************************************
මෙ පාර එතනින් තොරන්න MT15i කියන එක සිලෙක්ට් කරලා
**[අර දකුනු පැත්තෙ තියෙන Tick දාපුවා අයින් කරන්න]**
no final verification එකට ටික් එක දාන්න
OK ඔබලා යන්න flash කරන පොට් එකට
********************************************
ඔන්න ෆැල්ස් එක ඉවර උනාම වැඩෙ ඉවරයි
------------------------------------------------------
වගකීම ඔබගෙ අතෙය![]()
Code:අවශ්‍ය කරන සියලුම Drivers C:\Flashtool\drivers තුල Flashtool-drivers කියන සෙටප් එක ඉන්ස්ටෝල් කිරිමෙන් ගතහැක

me kawruhari wifi or unlimited data have kenek mata me live wallpaper eka download karala apk eka mediafire upload karala denawada?![]()
![]()
![]()
https://play.google.com/store/apps/details?id=apps.beats.livewallpaper&feature=search_result
no credit in the phone to download 12mb![]()
![]()
තරහ වෙන්න එපා specs විතරක් බලලා ෆෝන් ගත්ත කාලෙකුත් තිබ්බ මචං. උඹට ඕනා specs විතරක් නම් එකම firmware එකේ මරෙනකන්ම හිර වෙලා ඉන්න ඕනා නම් අවුලක් නෑ. මොකද smartphone එකක් කියන්නේ පරණ nokia එකක් වගේ ගත්තු දවසේ ඉඳල ඒක විකුණන කන් එකම firmware එක තියාගෙන ඉඳල වැඩක් ඇති ෆෝන් එකක් නෙමේ. ෆෝන් එකේ specs හොඳයි මචෝ ඒක මම පිලි ගන්නවා අහබ්යි ඉතින් හැමදාම එකම firmware එකේ තමා ඉන්න වෙන්නේ උඹට මචං ෆෝන් ඒක update කරන්න ඕනේ නැත්නම් කිසි අවුලක් නෑ හොඳටම ලාබයි

මගේ අලුත් phone එක
Xperia live with walkman
With
Android 4.0 Ice Cream Sandwich
![]()
![]()
me toohttp://i.imgur.com/SZ1kE.png
![]()

machn uba meka mata kalin kiwwe nene ..
math phone ekak gaththa specs balala den eka update karaganna ona IC walata mata podi help ekak dennako???
http://welectronics.com/gsm/Japanese and Korean Phones/PANTECH-SKY-IM-A730S.HTML
denata thiyenne android 2.3.4 thawa rom eke 247mb ithuru wela thiyenawa.machn meka neo ekath ekka compare karala beluwama meke perfomance neo ekata wada godak wedi thiyena chipset ekath neo eke ewamai.please mata help ekak dennako ICS daganna??
Model Number :- IM-A730S
Android Version:- 2.3.4
Baseband Version :- S0209319.WS20.R404014
Kernal Version :- 2.6.35.7-perf p11190@BS88 #1
Build Number :- GINGERBREAD
Board and Software version :- MSM8255_SURF V3.19
![]()
![]()

Thanks machan![]()
You must spread some Reputation around before giving it to navodwickra again. :/

අපි PC එකේ නම් සිංහල ටැමිල් කිට් එක දාගෙන නේ ඉන්නේ සිංහල අකුරු පෙන්න. phone එකේ සිංහල ෆොන්ට් පෙන්න හදාගන්නේ කොහොමද?
ලොකු උදව්වක්. Android MArket එකේ හෙව්වා. සෙට් උනේ නැ