ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් ඒක තමා අන්තිම එක මමත් US schedule එකට බලන්නේ :P:P දැන් උන් දෙන්න ඇකේ පුගිල්ල ගහගෙන ඉන්නවලු :D:P. ඒක නෙමේ අර බින්දු පුතාට පොඩ්ඩක් විස්තර තියෙන Guide එකක් දීපන් XDA එකෙන් හොයල උඹනේ ඉතින් SONY ගැන දන්නේ

    haha :rofl:
    bindu ge prashne tama wade,oyita wada simple guides nam mama dekala na machan,mama explain karnna giyat uta meter wenne nati wei xda eke guide upset nam

    anyway in xda
    You have 1,587 messages stored, of a total 2,000 allowed :growl:
    is there any way to turn off pm ?
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :(:( අයියෝ සල්ලි. එහෙනම් මට මොකක් හරි එක ගයිඩ් එකක් රෙකමන්ඩ් කරන්න. මම ඒක බලාගෙන වැඩේ කරන්න ට්‍රයි කරන්නම්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    OYfRO.png
    wXikG.png

    :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    :oo::oo::oo:මචන් SONY ලගේ quad core phones මොනවද ආවේ?:confused::confused::confused:

    සමා වුව මැනව ... පුපුරා ගියේ HTC one X ද මොකද්ද එකක්. උඔ කිව්වා වගේ SONY ලගේ මොන quad core ද :lol:? උන් තාම දන්නේ නෑ එහෙම එව්වා තියනවා කියලා. උන් තාම හැඩේට ෆෝන් එක රවුං කර කර ඉන්නවා. :rofl:

    ආ අර මෙලො රහක් නැත් ප්ලාස්ටික් පෙත්ත නෙද?පුපුරන එක අහන්නත් දෙයක්ද:lol::lol::lol:?

    කවුද යකෝ උඔට ෆෝන් එක කාලා බලන්න කිවුවේ :growl:... රහක් නම් නෑ තමයි. උඔ මගෙන් මැරුම් කන්න යන්නේ :lol: Samsung ලාට බැනලා.
    යකෝ ඒ ප්ලාස්ටික් පෙත්ත ඇතුලේ තියන ඒව උඔලා දන්නවද :cool: ... උඩින් ඔපේ යටින් හපේ නෑ බං එව්වයේ .. SONY 1GHz, 512MB ෆොන් හදනකොට samsung ලා 1.5GHzquad core, 1GB ෆෝන හදනවා තව දාහක් features එක්ක.
    ICS නෙමේ තව එන ඕන එකකට ready වෙලා ඉන්න ෆෝන් එව්වා. අඩෝ උඔ දන්නවද මම ඕකේ ubuntu ත් දැම්මා යකෝ... PC එකේ දැම්ටත් වඩා fast :lol:...

    වැඩක් නෑ බං මොකද තාම හරියට dual core වත් use කරන්නේ නෑ OS එකෙන් ගොඩක් apps optimise කරලත් නෑ. තව අවුරුද්දකින් විතර octa core එයි :P

    නෑ මචෝ ... quad නම් දන්නේ නෑ.. dual core නම් හොඳටම support. ඒක 100% sure. OS එකෙන් හරියටම multi cores handling කරනවා. ඒත් ඇප් එක ලියන එකා දැන ගන්න ඕන best performance එන විදියට ලියන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා... මං සෙනසුරාදා වෙද්දි ෆෝන් එකක් ගන්නවා...
    දැනට හිතං ඉන්නෙ ආර්ක් එස් එකක් ගන්න....
    40කට වගේ...
    ඔය ගනං වලට බ්‍රෑන්ඩ් නිව් ෆෝන් ගන්න තව තියෙනවා නං කරුණාකරලා මට පී එම් එකක් දාන්න...
    ලොකු උදව්වක්... ස්තූතියි
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    බින්දු;12945381 said:
    :baffled::baffled: ඒකත් එහෙමද?? එතකොට xda එකේ තියෙන ක්‍රම වලින් එහෙම ජිල්බිරිස් වෙන්නේ නැද්ද

    කොහොම කරත් warranty නම් නැති වෙනවා මයෙ හිතේ ... ඒත ඉතිං warranty claim කරන්න ඕන වෙන්නේ කැඩුනම නේ. පොඩ්ඩක් කැඩුනොත් ආයිත් ON කරන්න බැරි වෙන්නම කඩලා ගිහින් දීපන් :D.
    කඩේ එකා boot loader එක ගැන ඇහුවොත් කියපන් boot කාලා නම් තියනවා, boot loader කියලා එකක් නම් අහලා නෑ කියලා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා... මං සෙනසුරාදා වෙද්දි ෆෝන් එකක් ගන්නවා...
    දැනට හිතං ඉන්නෙ ආර්ක් එස් එකක් ගන්න....
    40කට වගේ...
    ඔය ගනං වලට බ්‍රෑන්ඩ් නිව් ෆෝන් ගන්න තව තියෙනවා නං කරුණාකරලා මට පී එම් එකක් දාන්න...
    ලොකු උදව්වක්... ස්තූතියි

    උඔට තව 10ක් විතර හොයා ගන්න බැරිද මචං. සිරා ෆෝන් එකක් ගන්න පුළුවන් :yes:...
    (නැත්නම් ඔය 40 නවෝද් ට යවපන්, ඌ මදි පාඩුව දාලා Google Nexus එකක් එවයි උඔට :lol: )
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Machanla Mage RAY phone ekata hoda custom room ekak dipanko. Thawa Flash tool ekath denna. mama hotfile download karanna heduwa eth wedak ne magadi error anawa. Media fire link dipankooooo
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කොහොම කරත් warranty නම් නැති වෙනවා මයෙ හිතේ ... ඒත ඉතිං warranty claim කරන්න ඕන වෙන්නේ කැඩුනම නේ. පොඩ්ඩක් කැඩුනොත් ආයිත් ON කරන්න බැරි වෙන්නම කඩලා ගිහින් දීපන් :D.
    කඩේ එකා boot loader එක ගැන ඇහුවොත් කියපන් boot කාලා නම් තියනවා, boot loader කියලා එකක් නම් අහලා නෑ කියලා.
    :D:D:D:D ෆට්ටා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    NEO ICS 4.0.4 ROOT සිංහල ටුටොරියල් ;)

    NEO ICS 4.0.4 ROOT සිංහල ටුටොරියල් ;)

    එක ඕකට ඔනෙ වෙනවා
    flashtool කියන ටූල් එක

    ඔක භාගන්න :D

    ඔවත් බාගන්න

    ඔකත් ඩවුන් කරගන්න :D :rolleyes:

    *********************************************
    flashtool install කරගන්න :D :P
    *********************************************

    දැන් ඩවුන් කරගත්ත
    MT11i_4.1.A.0.562_kernel.ftf
    MT15_4.1.B.0.431_kernel.ftf

    ඔය ෆයිල් දෙක ගිහින් දාන්න
    C:\Flashtool\firmwares
    ඇතුලට :D

    *********************************************

    ඔපෙන් කරගන්න ෆැල්ස් ටූල්
    ඔබන්න "අකුණ" ලකුන

    ඔබන්න flashmoode

    *********************************************
    එබුවම එවි මෙන්න මෙ වගෙ එකක්
    gygt.png

    [ඕක නෙවෙ ඔය වගෙ හොදෙ]

    *********************************************

    එතනින් තොරන්න MT11i කියන එක සිලෙක්ට් කරලා

    **[අර දකුනු පැත්තෙ තියෙන Tick දාපුවා අයින් කරන්න]**
    no final verification එකට ටික් එක දාන්න

    OK ඔබලා යන්න flash කරන පොට් එකට :D

    *********************************************

    දැන් පොඩි slide show එකක් පෙන්නාවි :D

    4න් එක ඔෆ් කරන්න

    බැක් බටන් එක ඔබාගෙන pc එකට කනෙක්ට් කරන්න :D

    *********************************************

    ඔන්න දැන් ෆැල්ස් වෙන්න පටන් ගනිවි

    *********************************************

    ෆ්ලැස් වෙලා ඉවර වෙලා ලොග් එකෙ කියනවා 4න් එක ගලවන්න පුලුවන් කියලා අන්න එ වෙලාවට ගලවලා ගන්න
    4න් එක ඔන් කරගන්න

    *********************************************

    අනං මනං වැඩ නැ කියලා එවි ගනන් ගන්න එපා ;)

    *********************************************

    දැන් ගන්න DooMLoRD's රුට් මෙව්වා එක අර අන්තිමට ගත්තෙ එක
    එක එක්ස්ට්‍රැක් කරලා ගන්න
    *********************************************

    එකෙ ඇතුලෙ ඇති RUNME.bat කියලා dos file එකක්

    එක රන් කරන්න කලින් මෙන්න මෙව්වා හරිද බලන්න

    1.make sure u have installed adb drivers for ur device

    2.enable "USB DEBUGGING" - from (Menu\Settings\Developer Options\Development)

    3.enable "UNKNOWN SOURCES" - from (Menu\Settings\Security)

    4.[OPTIONAL] increase screen timeout to 10 minutes

    5. settings>xperia>Connectivity>usb connection mode>MSC තෝරන්න

    ********************************************

    දැන් RUNME.bat එක රන් ඔපෙන් කරගන්න :)

    ********************************************

    කනෙක්ට් කරන්න 4න් එක

    press any key කිහිප සැරයක් ඔබන්න එවි
    4න් එක කිහිප සැරයක් restart වෙයි
    cmd එක auto නැතිවෙලා යනකම් ඉන්න

    ********************************************

    cmd එක නැතිවෙලා ගියා නම් දැන් බලන්න
    superuser කියලා ඇප් එකක් ඇවිත් තියෙද කියලා ;)

    ********************************************
    ඇවිත් නම් වැඩෙ හරි
    ෆයිනල් ස්ටෙප් එක ඔන්න
    ********************************************

    ඔපෙන් කරගන්න ෆැල්ස් ටූල්
    ඔබන්න "අකුණ" ලකුන

    ඔබන්න flashmoode
    ********************************************
    මෙ පාර එතනින් තොරන්න MT15i කියන එක සිලෙක්ට් කරලා

    **[අර දකුනු පැත්තෙ තියෙන Tick දාපුවා අයින් කරන්න]**
    no final verification එකට ටික් එක දාන්න

    OK ඔබලා යන්න flash කරන පොට් එකට :D
    ********************************************

    ඔන්න ෆැල්ස් එක ඉවර උනාම වැඩෙ ඉවරයි :D

    ------------------------------------------------------

    වගකීම ඔබගෙ අතෙය :D :rolleyes:

    Code:
    අවශ්‍ය කරන සියලුම Drivers 
    C:\Flashtool\drivers තුල Flashtool-drivers කියන සෙටප් එක ඉන්ස්ටෝල් කිරිමෙන් ගතහැක
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඔට තව 10ක් විතර හොයා ගන්න බැරිද මචං. සිරා ෆෝන් එකක් ගන්න පුළුවන් :yes:...
    (නැත්නම් ඔය 40 නවෝද් ට යවපන්, ඌ මදි පාඩුව දාලා Google Nexus එකක් එවයි උඔට :lol: )

    eh kiyanne 50k neh ?
    50කට එස් 2 එකක් ගන්න බෑ බං... 60ක් වෙනවා වොරන්ටිත් එක්ක....
    50කට ලැබෙනවා නං මාත් කැමතියි ඒකක් ගන්න (මදි පාඩුව කොහෙං හරි හොයං.. :rofl:)

    අම්මපා... කව්ද බොල ඒ ධානපතියා.. :rolleyes::rolleyes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    eh kiyanne 50k neh ?
    50කට එස් 2 එකක් ගන්න බෑ බං... 60ක් වෙනවා වොරන්ටිත් එක්ක....
    50කට ලැබෙනවා නං මාත් කැමතියි ඒකක් ගන්න (මදි පාඩුව කොහෙං හරි හොයං.. :rofl:)

    අම්මපා... කව්ද බොල ඒ ධානපතියා.. :rolleyes::rolleyes:

    S2 එකේ performance නම් හොඳයි. ඒත ටිකක් outdated දැං. නෑ බං මම කිව්වෙ GNex එක ගැනම තමා... දැං බැලුවා. එකත් 60k විතර වෙනවද කොහෙද ($ එක ගනන් නේ බං) :( . පොඩ්ඩක් අනිත් එව්නුත් කොමෙන්ට් එකක් දානකල් ඉඳපන් නවොද්, Thilina, චිරි චිරි...
    දානපතියා අපේ නවෝද් බුවා තමා... ඉඳපන් තව ටිකකින් ඌ වැඩේට කැමතියි කියලා කොමෙන්ට් එකක් දාවි...
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Last edited:
    Status
    Not open for further replies.