කොහොමද මේ භාණ්ඩේ? (RC Helicopter)

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කොහොමද මේ භාණ්ඩේ? (RC Helicopter)

    Goblin 700

    goblin11.jpg

    ලංකාවේ මුදලින් ලක්ෂයත් පනිනවා මේක ගන්න ගියොත් :shocked: :angry: :yes:

    වෙනත්:
     
    • Like
    Reactions: Fire Angel and mic

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mama gaavath ekak thiyena pitipasse router eke galavala giya ne machan uda yavaddi... meka eke eke ganan valata thiyenava machan..lankaveth Rs.2000 idan 5000 tath thibunaaa....MC eke have.... mame nam pita ratin gaththe mata hariyatama mataka naha eke auruddaka meke thamai hodama toy eke vela thiyenne............i think 2010 or 2011
     
    මේවා තියෙනවනම් තමයි මචං, හැබැයි සල්ලි තමා ප්‍රශ්නෙ... :( :D
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    ඕකෙ නැගලා යන්න පුලුවන්නම් මම මේ දැන් එකක් ගන්නවා.:lol:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඕකෙ නැගලා යන්න පුලුවන්නම් මම මේ දැන් එකක් ගන්නවා.:lol:

    ඉතින් බන සල්ලි තියෙනවනම්, private heli එකක්ම ගනින්කෝ... සෙල්ලම් ඒවා ගන්න හදන්නේ නැතුව.... :lol: