Nathasha ammooooo

ganeshrox

Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    නතාෂා හරිම හොද ළමයෙක් කියලා මට මතකයි කව්ද මන්දා කිව්වා, මේවා දන්න එපා, පව් බන් ඌ..

    baya wenna epa langadima honda photos tikak eliyata ei :lol::lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලස්සනට හිටිය දැරිවි

    අනේමන්ද....... ලස්සනට හිටිය දැරිවි :love::love: චා වේගෙන යනව වගේ:baffled:...... ඊයේ චැට් ඇන්ඩ් මියුසික් වලට ඇවිත් හිටිය....... කිව්වට තරහගන්න එපා ..... මේ කෙල්ල දැන් ටික ටික කැතවෙනව:baffled::baffled:........ මේ යන රේට් එකට මම කිව්ව කියල මතකතියාගනිල්ලා මේකි සමිත ගානටම හොන්ඩරයක් වෙනවා........... එදාට බලමුකෝ මේ නහයෙන් අඬන එවුන්ගේ කෙරුවාව:P.......

    කියන්න බැරිවුනා...... අර ලඟ ඉන්න හිපාටුවට ගිය කලක්:baffled:!!!! ඌ නම් අජූවයි:angry::angry:

    ලින්ඩා
     

    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    35495_120456451342209_2366430_n.jpg

    Eha paththe inna kella nam marama gathi:love:
     

    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    කැත බලපන්කෝ........ පිරිමි පෙනුමක් ගෑවිලා තියෙනවද???? සද්දෙත් ඒ වගේමයි....... නිකං ලාමක ටින් ටින් වගේ:baffled:

    Mama uge sindu ahala nam naha machan.eth ohoma kiyana eka waradi kaata unath. uBata uwa upset nam uba uge diha balanne nathuwa wena ekak diha balapan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හදවත හොද එක කෙල්ලෙක් හොයාගනින්
    එහෙම හොයන් පැල් බැදගෙන ලව් කරපන්
    ලස්සන මත්තෙ වහ වැටිලා දුවන එවුන්
    උන්ට කියන්නේ මල්ලියෙ මෝඩ යකුන්

    රුවැති කෙල්ල ළග ගතිගුණ නැත්තේය
    සිටියත් එහෙම කෙල්ලෙක් සොයනූ බැරිය
    සෙව්වත් එහෙම කෙල්ලෙක් අප ප්‍රමාදය
    අන්තිමේට වහ බෝතලෙ පිහිටමය

    රූපෙට රැවටිලා කෙල්ලන් බඳින්නෙපා
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා



     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    100% ඇග්‍රී

    Mama uge sindu ahala nam naha machan.eth ohoma kiyana eka waradi kaata unath. uBata uwa upset nam uba uge diha balanne nathuwa wena ekak diha balapan

    100% ඇග්‍රී;):yes:........ ඒත් බං අපේ අප්පුච්චා කියල් තියෙන්නේ කට කැපුවත් ඇත්ත කියහං කියල:rolleyes:....... ඉතින් ඒකාලේ ලස්සන එකීට ඒ කාලේ ලස්සනයි කිව්වා.... ඒකි දැන් කැතවේගෙන එන නිසා කැතවේගෙන එනව කිව්වා.........මේ යන රේට් එකට ඉස්සරහට සමිත වගේ හොන්ඩරයක් වෙයිත් කිව්වා..........ලඟ ඉන්න හිපාටුවා අජූවයිත් කිව්වා...... කියපු එකක් හරි බොරුනම් 10000 ඇපොලජීස්....... (ඇත්ත කිව්ව කියල කට්ටිය රෙප් කපන එකනම් කැතයි හොඳේ...... නමත් දාලම කපපල්ලකෝ මූන බලාගන්නත් එක්ක )

    ලින්ඩා
     
    • Like
    Reactions: kinkon

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මෙහෙමයි බොලව් තම්බපු ඉස්සො කරන්නෙ.. :D:D

    ඉස්සා තැම්බීමට පෙර..
    young-nathasha-perera-high-resolution-hq-photos-so-cute-and-charming-9.jpg


    ඉස්සා තම්බන ආකාරය..
    Capture-2.jpg


    :P:P:P:P
     

    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    මෙන්න මෙහෙමයි බොලව් තම්බපු ඉස්සො කරන්නෙ.. :D:D

    ඉස්සා තැම්බීමට පෙර..
    young-nathasha-perera-high-resolution-hq-photos-so-cute-and-charming-9.jpg


    ඉස්සා තම්බන ආකාරය..
    Capture-2.jpg


    :P:P:P:P

    Meya Kavinga ekka case ekak thibbada ??