මචංලා... මට පොඩි හෙල්ප් එකක් ඕන...
අපේ කොම්පැනියට වීඩියෝ ඇඩ් එකක් හදන්න මට භාර දුන්නා... ඇඩ් එක යන්නේ අඩි 10x12 LED Screen එකක. මට දැනගන්න ඕන හදන වීඩියෝ එකේ Ratio(4:3 or 16:9) එකයි Resolution එකයි...
උදව් කොරපල්ලා ....