Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Galle Ban Yanne
    Bike Wala Yamuda
    Ube Ara Car Eka Moko Une
    Maruti Eka Hari Set Karagamu

    ඒවා book කරල තියෙන්නෙ බොල අපේ දෙසැම්බර් trip එකට :growl: උබ දැන් ඒකට එන්නෙ නැද්ද කියපිය :growl: යාපනේ.. ත්‍රීකුණා මලේ.. නුවර එලි.. අරූට නුවර එලියෙ නංගි බලන්න ඕනෙලු :lol: මේ සැරේ හොර්ටන් තැන්නෙ ගිය නැති නිසා එහෙත් යන්න ඕනෙලු..:lol:

    ගාල්ලෙ දවස් කීයක්ද.. එක දවසයිද > එක දවසක් නම් තේරුමක් නෑ නෙ බං :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ගාල්ලෙ ඕන නම් දවස් දෙකක් පුළුවන්
    මගේ යාලුවෙක්ගෙ ගෙයක් තියෙනව ගාල්ලෙ
    උන් කවුරුත් නෑ එහෙ ඉන්න පුළුවන් ඕනෙ නම්
    හැබැයි ඉතින් මුහුදෙ නානව ඇරෙන්න වෙන ආතල් එකක් නෑ
    දෙසැම්බර් වැඩේට අපි අවුල් නෑ බන්
    මගදි නැවතෙන්නෙ නැති වෙන්න කාර් එක හදාගනින්
    තොගෙ ලගඩම,මරුටිය ක්‍රවුඩ් මදී
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගාල්ලෙ ඕන නම් දවස් දෙකක් පුළුවන්
    මගේ යාලුවෙක්ගෙ ගෙයක් තියෙනව ගාල්ලෙ
    උන් කවුරුත් නෑ එහෙ ඉන්න පුළුවන් ඕනෙ නම්
    හැබැයි ඉතින් මුහුදෙ නානව ඇරෙන්න වෙන ආතල් එකක් නෑ
    දෙසැම්බර් වැඩේට අපි අවුල් නෑ බන්
    මගදි නැවතෙන්නෙ නැති වෙන්න කාර් එක හදාගනින්
    තොගෙ ලගඩම,මරුටිය ක්‍රවුඩ් මදී

    ලගඩම :angry: civic කිව්වහම එන කික් එක බලපියකො :angry::angry::angry:
    ඒවා රෙඩී.. ඒක නැත්තම් වෑන් එකක් හරි රෙඩී..
    මේ සැරේ ගත්ත ආතල් එකේ ඩබල් එක..
    බියර් කේස් පිටින් අරන් යන්නෙ...:rofl: හිනිපියර්,බ්‍රැන්ඩි තමා එන සැරේ.. මේ සැරේ වගේ old keg නෙවේ :rofl::rofl: අම්මෝ@@@@@@@@@@@@@@@@@@@@:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලගඩම :angry: civic කිව්වහම එන කික් එක බලපියකො :angry::angry::angry:
    ඒවා රෙඩී.. ඒක නැත්තම් වෑන් එකක් හරි රෙඩී..
    මේ සැරේ ගත්ත ආතල් එකේ ඩබල් එක..
    බියර් කේස් පිටින් අරන් යන්නෙ...:rofl: හිනිපියර්,බ්‍රැන්ඩි තමා එන සැරේ.. මේ සැරේ වගේ old keg නෙවේ :rofl::rofl: අම්මෝ@@@@@@@@@@@@@@@@@@@@:rofl::rofl:
    මම 10ක් දානව කිව්වොත් කිව්ව සල්ලි වලින් ඔන්න
    15k Unath Puluwan
    Keliyak Une Nethnam:cool::cool:
    වෑන් එකක් තියෙනව නම් සෙට් කරගනින් කො
    සුපිරිනෙ බන් අම්මර්‍ Car එකට වඩා ඉඩත් තියෙනවනෙ

    Mekata Waren

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම 10ක් දානව කිව්වොත් කිව්ව සල්ලි වලින් ඔන්න
    15k Unath Puluwan
    Keliyak Une Nethnam:cool::cool:
    වෑන් එකක් තියෙනව නම් සෙට් කරගනින් කො
    සුපිරිනෙ බන් අම්මර්‍ Car එකට වඩා ඉඩත් තියෙනවනෙ

    Mekata Waren

    එල.. අපෙනුත් රුවන 10 දානව කිව්ව.. මගෙන් අනිවා 15 ක් එහෙනම් ෂුවර්.. ඔන්න අපි යනෝ@@@@@@@@..
    :love::love::love:
     
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එල.. අපෙනුත් රුවන 10 දානව කිව්ව.. මගෙන් අනිවා 15 ක් එහෙනම් ෂුවර්.. ඔන්න අපි යනෝ@@@@@@@@..
    :love::love::love:
    මම අනිව ඒ ගාන දානව
    වෙන වියදම් ආවෙ නැත්නම් 15ක් දානව
    සුපිරි ෆන් එකක් ගන්න ඕනේ
    නවාතැන් පහසුකම් කලින් සොයාගෙන යමු හොදේ
    ගියාට පස්සෙ කටු කන්න එපා
    නුවර එළියෙ නම් නොමිලේ නවාතැන් නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම අනිව ඒ ගාන දානව
    වෙන වියදම් ආවෙ නැත්නම් 15ක් දානව
    සුපිරි ෆන් එකක් ගන්න ඕනේ
    නවාතැන් පහසුකම් කලින් සොයාගෙන යමු හොදේ
    ගියාට පස්සෙ කටු කන්න එපා
    නුවර එළියෙ නම් නොමිලේ නවාතැන් නෙ

    නුවර එලියෙ දෙයි නවා තැන් :lol: සොරබොරය පොල්ලක් අරන් ඇති.. අරූ අරකිව ෆෝන් එකෙන් බඩ කරල ද කොහෙද :lol::lol::lol:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මම 10ක් දානව කිව්වොත් කිව්ව සල්ලි වලින් ඔන්න
    15k Unath Puluwan
    Keliyak Une Nethnam:cool::cool:
    වෑන් එකක් තියෙනව නම් සෙට් කරගනින් කො
    සුපිරිනෙ බන් අම්මර්‍ Car එකට වඩා ඉඩත් තියෙනවනෙ

    Ubala warenko van akak dennam