ශෝක් දවස් ටිකේ යන්න ඉන්නේ උඹ. කොයි පැත්තෙන්ද යන්නේ?![]()
නිවාඩුව තමයි. සෙනග වැඩි තමයි.. කෝච්චියෙ සෙනග වැඩි තමයි. හැටන් පාර ලස්සන නැහැ තමයි..
ඒත් එහෙම තමයි වෙන්නෙ
ශෝක් දවස් ටිකේ යන්න ඉන්නේ උඹ. කොයි පැත්තෙන්ද යන්නේ?![]()
නිවාඩුව තමයි. සෙනග වැඩි තමයි.. කෝච්චියෙ සෙනග වැඩි තමයි. හැටන් පාර ලස්සන නැහැ තමයි..
ඒත් එහෙම තමයි වෙන්නෙ

View attachment 171486
අම්මෝ.. මේ flatform එකේ කී දවසක් එන කෝච්චියේ එල්ලිලා සීට් අල්ලගෙන ඇද්ද? දැන්නම් මේ විදිහට දකින්න අමාරුයි. Photo එක ගත්ත තැනවත් නෑ. අළුත් පාළමක් හදනවා.
set karan gahapu una ban api..ඒ කාලේ එළකිරි එකේ ටෝක් කරලා කෙල්ලෝ සෙට් කරගත්තේ නැද්ද දැන් වගේ