Army ekata bandenna ona.. need help.

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    suba dawasak adaraneeya sahodara waruni..

    mata Sri lanka army eke Engineering service regiment ekata Civil engineer kenek hatiyata bandenna ona.... kawruth dannawada ewata bandawa ganeema gana wisthara.. .?

    civil eng digree ekak thiyanawa.. eeta wada amathara dewal monda awashya?

    kochchara padiyak hamab wenawada..?

    mewata thama uththara ona..

    danne nathnam bump ekak wath dala yanna. :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආමි සිවිල් ඉන්ජිනියර් උබට එකටමද යන්න ඔනෙ:rolleyes:
    අනෙ මංදා මම දන්න එකෙක් ඉන්නවා ඌ ගියෙත් ඕකට(යුද්දෙ කාලෙ) හැබැයි කරන්න තිබිලා තියෙන්නෙ බංකර් ගහන්න:dull:
    පැන්ශන් එකක් එහෙම දෙන්නෙ නැ නෙ:oo:
    මම හරියටම දන්නෙ නැ අර ඉන්න එකත් දැන් වැඩිය හම්බ වෙන්නෙ නැ නැත්නම් අහලා කියනන් තිබුනා:sorry:
    කවුරු හරි උදව් කරයි බම්ප් එකක් දෙන්නම්:)
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: Lokka Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    ආමි සිවිල් ඉන්ජිනියර් උබට එකටමද යන්න ඔනෙ:rolleyes:
    අනෙ මංදා මම දන්න එකෙක් ඉන්නවා ඌ ගියෙත් ඕකට(යුද්දෙ කාලෙ) හැබැයි කරන්න තිබිලා තියෙන්නෙ බංකර් ගහන්න:dull:
    පැන්ශන් එකක් එහෙම දෙන්නෙ නැ නෙ:oo:
    මම හරියටම දන්නෙ නැ අර ඉන්න එකත් දැන් වැඩිය හම්බ වෙන්නෙ නැ නැත්නම් අහලා කියනන් තිබුනා:sorry:
    කවුරු හරි උදව් කරයි බම්ප් එකක් දෙන්නම්:)
    ජයවේවා
    11.gif

    bohoma sthuthi machan. podak ahala dana ganna puluwan unoth goda.. mata wena companies walin job ganna puluwan.. sunken , maga wage .. eth . army ekata adu tharamey awrudu 5 wada karana asawak thiyanawa.. ekai podi try ekak denne.. ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    hodata ega thiyenna one :P
    hodata kanna puluwan wenna one
    e wagema hadissiye kanu sudda karanna,hospital wala weda karanna,bus elawanna saha kondosthara weemea hekiyawath warthamanaye balanawa

    gewal hadana pittani hadana wage dewaltath purudu wenna wei kollo

    den nam

    onna magen loku bump ekak
     
    • Like
    Reactions: Lokka Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    hodata ega thiyenna one :P
    hodata kanna puluwan wenna one
    e wagema hadissiye kanu sudda karanna,hospital wala weda karanna,bus elawanna saha kondosthara weemea hekiyawath warthamanaye balanawa

    gewal hadana pittani hadana wage dewaltath purudu wenna wei kollo

    den nam

    onna magen loku bump ekak

    anga nam thiyanawa aye wal urek ge wage machan..

    kanna puluwan dena onama kamak.. :P

    eth oya kanu sudda karana eka thama chutak amaru.

    mata ona oya gewal , pittani , saha palam wage loku construct wenawa nam .. ey wage than walin experince ganna.. :) awrudu 5 withara army eke wada karala thathage busness walata paninna thama mage plan eka thiyenn .:)
     
    • Like
    Reactions: prageeth119lk

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    anga nam thiyanawa aye wal urek ge wage machan..

    kanna puluwan dena onama kamak.. :P

    eth oya kanu sudda karana eka thama chutak amaru.

    mata ona oya gewal , pittani , saha palam wage loku construct wenawa nam .. ey wage than walin experince ganna.. :) awrudu 5 withara army eke wada karala thathage busness walata paninna thama mage plan eka thiyenn .:)
    me dawas wala army eke aya koranne owa thama
    war ekath end nisa den godak development side ekata behela army eka
    anna ubata army ekata set wenna hoda kale
    kage hari lokkekge push ekak thibba nam lesiyen yanna thibba
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    anga nam thiyanawa aye wal urek ge wage machan..

    kanna puluwan dena onama kamak.. :P

    eth oya kanu sudda karana eka thama chutak amaru.

    mata ona oya gewal , pittani , saha palam wage loku construct wenawa nam .. ey wage than walin experince ganna.. :) awrudu 5 withara army eke wada karala thathage busness walata paninna thama mage plan eka thiyenn .:)

    හ්ම්ම් බබා කිව්ව වගෙ දෙවල් තම්යි ගොඩක් කරන්න තියෙන්නෙ හැබැයි ඇග නම් එච්ච්ර අවුලක් නැ :baffled:
    හැබැයි දැන් නිකන් ආමි එකෙ අයටත් කරන්න තියෙන්නෙ ඔවා තමයි එක නිස වැඩිය හිතන්න එපා:dull:
    තව දෙයක් ආමි එකෙ අනිත් එවුන් උබල්ව වැඩිය ගන්න ගන්නෙ නැ මොකො ඔය වොලන්ටි රෙගුලර් සින් නිසා:nerd: තව සිනියර් අනම් මනම්, සිවිල් නිසා:oo:
    මහංසිවෙලා වැඩකරන්න කට්ට කන්න ඉගෙන ගන්න නම් හොද තැනක් එවා තම්යි පුරුදු වෙන්න ඔනෙ :yes:

    මට අරුව දැන් හම්බු වෙන්නෙ නැ ඌ කොහෙ ඉන්නවද දන්නෙ නැ:sorry:
    ජයවේවා
    11.gif
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    me dawas wala army eke aya koranne owa thama
    war ekath end nisa den godak development side ekata behela army eka
    anna ubata army ekata set wenna hoda kale
    kage hari lokkekge push ekak thibba nam lesiyen yanna thibba

    lokko nam ona tharam dannawa.. wimal weerawansha kiyane thatha ge honda yaluwek. amathiwaru nam dannawa ona tharam.. eka nisa wadi gemak wenne nathu wei.. . mata ona training eka thama.. katta kala hari.. wada karanna.. adu tharamey rata ta wada kara hari kiwwa haki ne..

    හ්ම්ම් බබා කිව්ව වගෙ දෙවල් තම්යි ගොඩක් කරන්න තියෙන්නෙ හැබැයි ඇග නම් එච්ච්ර අවුලක් නැ :baffled:
    හැබැයි දැන් නිකන් ආමි එකෙ අයටත් කරන්න තියෙන්නෙ ඔවා තමයි එක නිස වැඩිය හිතන්න එපා:dull:
    තව දෙයක් ආමි එකෙ අනිත් එවුන් උබල්ව වැඩිය ගන්න ගන්නෙ නැ මොකො ඔය වොලන්ටි රෙගුලර් සින් නිසා:nerd: තව සිනියර් අනම් මනම්, සිවිල් නිසා:oo:
    මහංසිවෙලා වැඩකරන්න කට්ට කන්න ඉගෙන ගන්න නම් හොද තැනක් එවා තම්යි පුරුදු වෙන්න ඔනෙ :yes:

    මට අරුව දැන් හම්බු වෙන්නෙ නැ ඌ කොහෙ ඉන්නවද දන්නෙ නැ:sorry:
    ජයවේවා
    11.gif

    ow eka nam athhta.. awrudu 5 witharai wada karanna hithan inne.. eka nisa hnda kattak kala igena ganna thiyaa dey igena gena ain wenawa.. :)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    හි හි දෙන්නාම එකම බොට්‍ටුවේ එල එල මමත් අර්මි ඉන්ජ් එකට යන්නන් කියලා ඉන්නෙ (ඩිග්‍රිය දාගත්තට පස්සෙ)

    ela kiri.. mata sunken wage company walata yanna puluwan.. eth army eke wada karannna podi asawak thiyanawa..

    yako me loketa lokuma sewaya karanne US army eken un kohomada paw karayo wenne uba muslimda? :oo:
    muslim neme machan.. eth un maha paw karayo.. crude oil thiyenne koheda.. kada genawa enawa udda karanna..usa walata wada karanwata wada thamunge rata ta wada karana eka kochcara deyak da..

    salli neme mata gataluwa thiyenne. mata ona engineering experince eka. sl wala.. :) :) eeta hapan uddeth nah ne.. marenneth nah.. :P

    උබේ නංගිත් Civil engineering නේද කරන්නෙ? ;)

    nah kolla.. architecture.. :P :P akka lawyer.. :P