තනිවෙයි ඔබ හෙට දින මේ සිරි යහන...

Nohim Ys

Well-known member
  • තනිවෙයි ඔබ හෙට දින මේ සිරි යහන...

    සිහින දකින සිනාසෙන ඔය ඇස් දෙක
    කතා කරනවා මට හැම තිස්සෙම
    කියන්න හැදුවත් දැනෙන දේ මා සිතට
    වචන මදි ඒ හැගුම විස්තර කරන්නට

    ඔබ ළදරෙකු සේ නිදා සිටින සිරියහන
    බලා සිටිමි ඔබ දෙස මා මුලු රැයම
    සිහිනෙන් මදකට සිනහා නගන ඔබ
    තුරුලු වන්නේ මා උණුසුම පතා ගත

    දෙන්නට බෑ කදුලක් මට ඔය නෙතට
    උත්සහ කලත් මා එක් වසලෙකු ලෙසට
    පැතුම් දහස් ගණනක් තිබුනත් හෙටට
    තනිවෙයි ඔබ හෙට දින මේ සිරි යහන




    මම මේක ලියන්න ආරම්භය ගත්තේ, මම ලියපු ඉංග්‍රීසි සිංදුවකින්. ඒකෙම Translation එක ලියනවා කියලා පටන් ගත්තට, පස්සේ ඒක අතහැරලා වෙනත් තේරුමක් එන විදිහට ලිව්වා;)

    කියවලා බලලා හොදනම් රෙපක් බම්ප් එකක් දීලා පලයං :):)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    දකිනා විට ලියු අදහස් නුඹගේ.......
    පැහැදිලි අනාගතයක් මොනවට පෙනේ......
    තව තවත් කවි අදහස් වැඩි වෙන්නේ.......
    රෙපකින් ගසා දැමුවෙමි මන් නුබට මලේ.......
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • දකිනා විට ලියු අදහස් නුඹගේ.......
    පැහැදිලි අනාගතයක් මොනවට පෙනේ......
    තව තවත් කවි අදහස් වැඩි වෙන්නේ.......
    රෙපකින් ගසා දැමුවෙමි මන් නුබට මලේ.......

    ස්තුතියි සහෝ ස්තුතියි :yes::yes::yes::yes:

    nize creation

    Thx macho ;)
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    :love::love::love::love::love:

    එළකිරි.....
    11.gif

    rep +

    :love::love::love::love::love:
     
    • Like
    Reactions: Nohim Ys