රගර් ක්‍රීඩක වසීම් තාජුදින් මරණය පිටුපස &#3514

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    රගර් ක්‍රීඩක වසීම් තාජුදින් මරණය පිටුපස &#3514

    යසාරා අබේනායක වත්මන් ජනාදිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වති බව නොදන්නෙක් නොමැත. රාජපක්ෂ පවුලේ රුපවාහිනී නාලීකා ව්‍යාපාරය පවත්වාගෙන යාමට පබයා වශයෙන් භාවීත කිරීමට ලැබීම තුල ශිරන්ති රාජපක්ෂගේ ආශීර්වාදය ලබාගෙන තිබු මෙම සම්බන්දයට පෙර යාසාරා අබේනායක සත්‍ය ප්‍රේමයෙන් වෙලිසිටියේ අභිරහස් ලෙස මරණයට පත් වූ වසීම් තාජුදින් සමගය. මෙම දෙදෙනාගේ සම්බන්ධයට ආත්මාර්තකාමී ආනන්ද අබේනායක මුල සිටම විරුද්ධ වී ඇත්තේ මුස්ලිම් සිංහල ගැටළු නිසාය. ආනන්ද අබේනායක මහින්ද රාජපක්ෂව ඇසුරු කිරීම දිවයන්නේ නොමියෙන මිනිසුන් කාලයටය. තම දුව අනාගත ජනදිපතිගේ ලේලිය වනු දැකීම සිහිනය වූ බැවින් ඇයව තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ වැඩවලට රැයක් දවාලක් නොමැතිව යැවීමට අබේනායක මහතා සමත්වීය. නිවසට කුලුපගුව පැමිණෙන යෝෂිත තම දියණියට කැමැත්තක් ඇති බව දැන ගත් විට යාසාරා, වසීම් තාජුදින් සමග ප්‍රේමයෙන් වේලි ගැබ්ගෙන පවා සිට ඇත. අබේනායක නාමයට රාජපක්ෂ නාමය එක්කර ගැනීම සිහිනය වන බවීන් අබේනායක යාකා නායක වී දියණිය දරුගබේ බරින් නිදහස් කොට නිවාස අඩස්සියේ තැබීමටත් යෝෂිත රාජපක්ෂ පැමිණෙන්නේනම් නිවසින් වැඩ සදහා කියමින් පිටව යාමට තරම් ඉදිරිපත් වීඇත.

    නිවසට වී කල් මැරීම සුදුසු නොවන බව පැවසු යෝෂිත යාසාරාව ජාතික රුපවාහිනියේ eye නාලීකාවේ විදායක නිෂ්පාදිකාවක් ලෙස පත්වීමක් ලබා දෙනවා. පියාගේ ඉල්ලීමට ඉඩ දෙමින් අකමැත්තෙන් උන් තරුණිය ටිකෙන් ටික මුදල් වලත් බලයේත් රසය දැනී යෝශිතව තමන් වෙත බැද තබා ගැනීමට සියලු දේ සිදුකරනවා. වයසෙන් වැඩි වුවද යසරාගේ සුවුශේෂී දක්ෂතා හදුනාගන්නා යෝෂිත තමන්ට ලැබුණු සුවීශේෂී තිළිණයක් ලෙස යාසාරා අබේනායක ආරක්ෂා කරමින් ඇයව carlton රුපවාහිනී නාලීකාවේ ප්‍රධාන තනතුරට පත්කරමින් යෝෂිත වෙනුවෙන් වගකීම් දරන්නට ලබා දෙනවා .

    යෝෂිත රාජපක්ෂ නිධන් නාමල් සමග ලංකාවේ රගර් ක්‍රීඩාව මාෆියා කරණය කිරීමත් සමග යෝෂිතට එරෙහිව ශ්‍රී ලාංකික එඩිතර රගර් ක්‍රීඩකයකු අභීත හඩක් නගනවා ඔහු වසීම් තාජුදින් මුස්ලිම් සහෝදරයකු වුවද ඔහු නිරන්තරයෙන් අසාධාරණයට එරෙහිව පාසල් සමයේ සිට හඩ නැගුවෙක් විය. යෝෂිත රාජපක්ෂලාගේ රගර් මාෆියාවට එරෙහිව සහ ක්‍රීඩාපිටිය තුල දේශපාලන බලයෙන් ක්‍රීඩකයන් බිය වද්දා ක්‍රීඩා කිරීම වචන හුවමාරුවලදී වැනි රගර් ක්‍රීඩාවට සාමාන්‍ය කටයුතු වලදී මරණිය තර්ජන කිරීම් වලට එරෙහිව හඩ නැගු වසීම් තාජුදින් නිරන්තර නැගීසිටීම යෝෂිත රාජපක්ෂ දුටුවේ යාසාරාගේ පරණ පෙම්වතා ලෙස ඊර්ශියාකාර කටයුත්තක් ලෙස පමණි. නමුත් වසීම් තාජුදින් යනු යාසාරා අබේනායක වෙනුවෙන් සැදී පැහැදී ආලය කල යාසාරා ගැබ්ගත් අවස්ථාවේ ඇයව විවාහ කරගැනීමට පවා සුදානම් වූවෙකි. නමුත් ආත්මාර්ථකාමී අබේනායක මහතා සහ දියණිය වසීම් තාජුදින්ව කුණු කැල්ලක් සේ ඉවත දමා අමතක කිරීමට සමත් විය.

    ජනාධිපතිවරයාගේ පුතාගේ බිරිද වීමට නිරන්තරයෙන් බාධාවක් වූ වසීම් තාජුදින් අබේනායක මහතාගේද එදිරිවාදියෙක් විය. අළුයට වැළලුනු ඉතිහාසය වසීම් කිසිදිනෙක ඇද නොතිබුණද ඔහු අබේනායක පවුලට තර්ජනයක් විය. එම නිසාම අබේනායක මහතා යෝශිතට නිතර තාජුදින් තම දියණියට තර්ජන සහ කරදර කරන බව බොරුගොතමින් කියා ඇත. මෙය තුලින් තාජුදින් ලංකාවෙන් හෝ ලොවින් තුරන් කිරීම ඒකායන අරමුණ වූ බව අද වන විට වසීම් තජුදින්ගේ මරණයෙන් පැහැදිලි වේ, වසීම් සහ යෝෂිත අතර ආසන්නම වචන හුවමාරුව සිදුවී ඇත්තේ flowerdrum අවන්හලේදී බව ප්‍රසිද්ධ රහසකි මෙහිදී වසීම් යාසාරාගේ ශරීරයෙහි උපන් ලපයක් පිළිබද සදහන් කිරීම යෝශිතගේ සාහසිකම් වලට ඉක්මන් වී ඇත. දස්කොන්ට වූ ඉරණම වසීම්ටද සිදුවිය. පැහැරගෙන ගොස් පොලිතින් මල්ලක ඔලුව සිරකර වාතය නැතිකර හුස්ම ගැනීමට බැරිකොට පසුව ඝාතනය කොට වාහනය සමග ගිනි තැබූ බව යෝශිතගේ මිතුරන්නම් බිමත් වූ පසුව මෙම දිනවල නිතර දොඩවයී නමුත් ලංකාවේ පොලිසියට අනුව මෙය රිය අනතුරකි. යෝෂිත රාජපක්ෂට විපක්ෂ ආණ්ඩුවකින් හැර කිසිදිනෙක දඩුවම් කල නොහැකි බවීන් සියලුදෙනා නිහඩය. යෝශිතගේ මිනීමරු හමුදාව තවමත් නිදැල්ලේ.?????
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Yako ithin sinhala kellonwa set karaganna hambayonwa maranna thama one. unge kellekwa deida sinhala kollekta? umbalage deshapalane antha asaranai machan. umbalage nayakayinge kiyanna hondak ne napunsakayo inne. ithin podi podi katha hoyagena anduwatai duwatai puthatai param parawatai mada gahanawa. aiyo me wage 2.50 minissu
     
    • Like
    Reactions: smaldeniya
    Jul 10, 2011
    5,011
    473
    0
    කලු පූසා;13001755 said:
    Yako ithin sinhala kellonwa set karaganna hambayonwa maranna thama one. unge kellekwa deida sinhala kollekta? umbalage deshapalane antha asaranai machan. umbalage nayakayinge kiyanna hondak ne napunsakayo inne. ithin podi podi katha hoyagena anduwatai duwatai puthatai param parawatai mada gahanawa. aiyo me wage 2.50 minissu


    මගේ කෙල්ලත් සිංහල.. උඹ දන්නවනේ ඉතිං ඔවා..:rofl::rofl:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    images
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එකෙන්ම අනුමත කරනවා
    සිංහල කෙල්ලොන්ව සෙට් කරගන්න දගලන හම්බයොන්ව මරන්න ඕනෙ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංහල කෙල්ලොන්ව සෙට් කරගන්න දගලන හම්බයොන්ව මරන්න ඕනෙ
     

    lochana88

    Member
    Feb 23, 2009
    13
    1
    0
    he is gd rugby player...sri lanka team eketh ply karapu kenek...havolock team ekata ply kare...me awurude team eke captain karannath hitiya.... muslim kiyala mata wadak na...ape lankawe rugger walata nam loku aparadayak...
     
    • Like
    Reactions: ltty head

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රග්බි ක්‍රීඩකයෙක් විදිහට නම් ඉතින් තාජුදීන් මහතාගේ දක්ෂකම් අපි අගය කරනවා. හැබැයි මුස්ලිම් ජාතිකයින් සිංහල තරුණියන් එක්ක හාදකම් පවත්වන එකනම් සිංහලයින් විදිහට අපිට අනුමත කරන්න බෑ. ඒකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරි එක ලොකු අඩුවක්. මේ වසීම් මහතාගේ සිද්දිය එක කරුණක් විතරයි.
    හැමතැනම මේක වෙන්න ගියෝත් ලොකු ප්‍රශ්ණයක මුල. ආගම රැකගන්න විවිධ නීතී දාන්න වෙයි ඉස්සරහට. අන්තර් ආගම් හා ජාතීන්ගේ විවාහ වලට තහනම් කරලා
     
    • Like
    Reactions: ucakila

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රග්බි ක්‍රීඩකයෙක් විදිහට නම් ඉතින් තාජුදීන් මහතාගේ දක්ෂකම් අපි අගය කරනවා. හැබැයි මුස්ලිම් ජාතිකයින් සිංහල තරුණියන් එක්ක හාදකම් පවත්වන එකනම් සිංහලයින් විදිහට අපිට අනුමත කරන්න බෑ. ඒකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරි එක ලොකු අඩුවක්. මේ වසීම් මහතාගේ සිද්දිය එක කරුණක් විතරයි.
    හැමතැනම මේක වෙන්න ගියෝත් ලොකු ප්‍රශ්ණයක මුල. ආගම රැකගන්න විවිධ නීතී දාන්න වෙයි ඉස්සරහට. අන්තර් ආගම් හා ජාතීන්ගේ විවාහ වලට තහනම් කරලා

    ubata pissuda nathnam me ube hatida