upload wenawa
etakan obapan thankstawa 50+ ona 2000 ganna xd lol
![]()
obanna button eka na bn

kalin ebuwa nisa wenna ati ne

upload wenawa
etakan obapan thankstawa 50+ ona 2000 ganna xd lol
![]()


obanna button eka na bn
kalin ebuwa nisa wenna ati ne![]()


lol wena post walata obannaeka post ekakata thank karanna puluwan eka parai
mediafire link added![]()

done & thanks 
yupdone & thanks
Invalid or Deleted File. එනවා මෙඩියා ෆයර් වල
yup
updater scrpt eke podi awulak
now fixed and re upping



සුවර් එකට උබ කර්නල් එක ෆැල්ස් නොකර දාන්න ඇත්තෙ
http://forum.xda-developers.com/showthread.php?t=1520654
oya video ekakuth thiyenne
karanna one widiya
e widiyata neweda kare?
***********************************
වැඩෙ අප්සෙට් නම් ආයෙ stock එකම ගහමු
flashtool වලින්
ගයිඩ් එක
http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0
ftf එකත් බාගන්න ඔය සයිට් එකෙම ඇති![]()
ඔව් අවුලක් තියෙනවා මචං උන් හදනවා කියල දාලත් තිබ්බා. මෙන්න මෙතන තියෙනවා පොඩි app එකක් ඒක දාල බලපන් උඹේ chip එක කචල් ද කියල. මොකද හැම ෆෝන් එකකටම කෙල වෙන්නේ නෑලු charter memory chip තියෙන ෆෝන් වලට තමා එහෙම තියෙන්නේ.
http://forum.xda-developers.com/showthread.php?t=1693704









ela ela lokka ada indan math meke thamaතවත් GNote කාරයෙක් ... එල එල .. welcome to the club. ICS 4.0.4 දැනට තියෙන්නේ එක custom ROM කීපයක් විතරයි. ඒවා එක්කෝ AOSP නැත්නම් ලීක් එව්වා. හදිස්සි වෙන්න එපා... දැනට නැගලා යන්නේ
PA
CM9
AOKP
බර දාලා හදපු, Touchwiz තියන, GS3 විදියට හදපු, ඕන එකයි එපා එකයි ඔක්කොම තියන එකක් ඕන නම්,
KingDroid
තව ඉතිං XDA Forum එකේ තියන ගොඩක් ඒවා සිරා.. නරකයි කියන්න එකක් නම් තාම අහු උනේ නෑ. .![]()





machan doomkernel thiyeddi ICS wala upgrade kaloth awulak weida.(umba dunna link eken?)


ela ela![]()
link fix
now flash fine![]()


B logo eka enne headset eka set kalama witaraiwalkman> sound enchantments > more එබුවම මචං
now playing තැනටම එනවා නෙ
B ලොගො එකත් නැ
මට මොකක් හරි කොස්සක් හිටිනවා නෙ![]()


B logo eka enne headset eka set kalama witarai
poddak iwasan hitahan roma rlease karanakan,eke okoma fixed![]()

බැ බැ ඉවසන්න බැ
හෙහෙ

මචන් මට ANDROID ගැන ඉගෙන ගන්න ඕන. නමුත් එකට හරියන පොත් එහම මුකුත් නැහැ. මුලින්දන්ම හොදට කියල දෙන පොත් එහම තියෙනවනම් පොඩ්ඩක් මට කියනවද?

මචන් මට ANDROID ගැන ඉගෙන ගන්න ඕන. නමුත් එකට හරියන පොත් එහම මුකුත් නැහැ. මුලින්දන්ම හොදට කියල දෙන පොත් එහම තියෙනවනම් පොඩ්ඩක් මට කියනවද?

බැ බැ ඉවසන්න බැ
![]()
හෙහෙ
කවදැයි එන්නෙ?![]()
![]()
dan paypal eke 1.68$ have lol

sure na build 5 eka release karanne hondata test karala
around thursday friday wage tama plan eka
ade ekek donation ekak dala tibbadan paypal eke 1.68$ have lol
![]()
![]()
එලාස්
